ලංකාවෙ යුද්දය - පොලිටිකල් ප්‍රශ්නයක්.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Eka tama umben ahanne.

    Aulak tiyenawada nadda? mewa okkoma Uddey nisa una dewal neda? Lasantha nam hora wadai wena case tibba. but eknaligoda dial eka yudde nisa shot eka dunna kiyalane kiyanne.

    JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.
    Pako sinhala terenne nadda?
    Mama ahanne un eka aulak tiyenawa kiyalada kiyanne? nadda kiyala kiyanne? kiyala.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Pako sinhala terenne nadda?
    Mama ahanne un eka aulak tiyenawa kiyalada kiyanne? nadda kiyala kiyanne? kiyala.

    එක තම හුත්තිගේ කොල්ලෝ මමත් අහන්නේ ? JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.

    අනේ හුත්තෝ Point එකේ ඉඳන් පෝස්ට් එකක් දාපන් LTTE එකෙට පුක දෙන්නේ නැතුව 🤣🤣

    on point

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    එක තම හුත්තිගේ කොල්ලෝ මමත් අහන්නේ ? JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.

    on point

    ------ Post added on Dec 8, 2022 at 11:36 AM
    ඔය ඉස්සර දාපු කොමෙන්ට උස්සගෙන එන්න එපා
    පුළුවන් නම් කියපන් LTTE එකෙන් උතුරේ හිටපු සිංහල මිනිස්සු මාරල දැම්මේ නැද්ද කියලා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    udde dinne nattam sinhalu kiyala jatiyak na...api okkoma kari demalu maranawa..sinhalu vage satiyen amataka vena un neme demalu...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    එක තම හුත්තිගේ කොල්ලෝ මමත් අහන්නේ ? JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.

    on point
    Last time try karanne.

    Ponz, okkoma amathaka karala oya scene eka gana JVP stance eka mokakda kiyapan. Ekama prashne aai ahanna hitunoth answer nokara hitapan.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Last time try karanne.

    Ponz, okkoma amathaka karala oya scene eka gana JVP stance eka mokakda kiyapan. Ekama prashne aai ahanna hitunoth answer nokara hitapan.

    මමත් අහන්නේ , JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    මමත් අහන්නේ , JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.
    LOL umben ahana eka magen ahala hariyanawda ponz. anyway bye
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    2005ට කලින් හිටියට වඩා හොඳ ජිවිතයක් (quality of life) දැන් තියෙනවද? එහෙනම් ජයක්
    ඒ කාලෙ බෝම්බ කාල මැරෙන්න වෙයි කියල බයෙන් හිටියා, දැන් බඩගින්නෙ මැරෙන්න වෙයි කියල බයෙන් ඉන්නව.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    LOL umben ahana eka magen ahala hariyanawda ponz. anyway bye

    මමත් අහන්නේ පොන්නයෝ JVP එහෙම කියපු තැනක් තමයි..

    JVP එක එක්නැලිගොඩ , ලසන්ත මරපුවා අවුලක් නෑ කියපු තැනක් කියපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    මට තියෙන ප්‍රශ්නය,

    2009 කාලෙ ඉන්දන් මෑතක් වෙන තුරු මිනිස්සු හමුදාවට මාර ගරුත්වයක් තිබ්බේ. හෙතුව යුද ජයග්‍රහනය, විරුද්ව කියන කතා කෙලින්ම කැපිල යනව ඉස්සර. නමුත් දැන් ගොඩක් උන් බය නැතුව විවෙචනය කරනවා.

    මට දැනගන්න ඕනා එතකොට ඉස්සර යුද ජග්‍රහනයත් දැන් වැරදි දෙයක් වගේද දකින්නේ?
    ඔය ප්‍රශ්නෙ ආවෙ අරගලෙත් එක්ක වගේනෙ. එක් වීඩියෝ එකක් වයිරල් වුනා අරගල කරන සෙට් එකක් වටේට ආමි එකෙන් බයික් යනව. ඒකට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ වගේම තමා උතුරෙ අහිංසක මිනිස්සුන්ටත් සලකන්න ඇත්තෙ. කොයි තරම් බයකින් ඒ මිනිස්සු ලංකාවෙ ආමි එකට බයේ ඉන්න ඇද්ද අරකයි මේකයි කියල කමෙන්ට් කරලා තිබ්බ. ඒ එක්කම කතාවක් ප්‍රසිද්ධ වුනා යුද්දේ කාලෙ හිටපු මිනිස්සු නෙමෙයි දැන් ආමි එකේ ඉන්නෙ යුද්දෙට පස්සෙ ගිය උන් කියල. අන්න ඒකත් එක්ක තමා ඔය ආමි එක ගැන තිබ්බ ගෞරවේ අඩුවුනා කියන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ඔය ප්‍රශ්නෙ ආවෙ අරගලෙත් එක්ක වගේනෙ. එක් වීඩියෝ එකක් වයිරල් වුනා අරගල කරන සෙට් එකක් වටේට ආමි එකෙන් බයික් යනව. ඒකට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ වගේම තමා උතුරෙ අහිංසක මිනිස්සුන්ටත් සලකන්න ඇත්තෙ. කොයි තරම් බයකින් ඒ මිනිස්සු ලංකාවෙ ආමි එකට බයේ ඉන්න ඇද්ද අරකයි මේකයි කියල කමෙන්ට් කරලා තිබ්බ. ඒ එක්කම කතාවක් ප්‍රසිද්ධ වුනා යුද්දේ කාලෙ හිටපු මිනිස්සු නෙමෙයි දැන් ආමි එකේ ඉන්නෙ යුද්දෙට පස්සෙ ගිය උන් කියල. අන්න ඒකත් එක්ක තමා ඔය ආමි එක ගැන තිබ්බ ගෞරවේ අඩුවුනා කියන්නෙ.
    mama dakka deyak tama issara kauruth kata arinne ne yudda kaaley una dewal gana. hamoma ekko support nathan kata wahan innawa.

    but dan kattiya tika tika radical wenna patan aran. samahara welawta tawa tika kaalekin yuddeta lead karapu unta nadu dannath munma suppot karanna puluwan. ekai mata danaganna ona.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔව් යකෝ, ඒක ජයහ්‍රහණයක්....

    තාම තුවාල පැසවනවා ඇඟ ඇතුලේ තියෙන බෝම්බ කෑළි වල විසට මගේ හමුදා සගයන්ගේ.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    යුද්ධය අපි ලබපු පට්ටම ජයග්‍රහණයක්. අපි කිව්වේ රටක් හැටියට සිංහල දෙමල හැමෝම. කොලබ වෙලත් ඒ කාලේ අපි භයෙන් ඉස්කෝලේ ගිය හැටි දන්නේ අපි විතරයි. උතුරේ දෙමල මිනිස්සු කොහොම බයකින් ඉන්න ඇතිද? අපේ හමුදාවට පින්සිද්ද වෙන්න යුද්දේ ඉවරකලා දැන් ඉන්න 2000 පස්සේ පොඩි උන්ට ඒක තේරෙන්නේ නෑ.

    හැබැයි අපි ලබපු ජයෙන් වාසි ගත්තේ දේශපාලුවෝයි ලොකු ලොකු පුටුවල හිටපු උනුයි විතරයි. 2009 ඉදන් රට ගොඩ නගන වැඩේ හරියට කරන් ආවනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ. දේශපාලුවෝ වගේම අපිත් ඒකට වගකියන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුද්ධය අපි ලබපු පට්ටම ජයග්‍රහණයක්. අපි කිව්වේ රටක් හැටියට සිංහල දෙමල හැමෝම. කොලබ වෙලත් ඒ කාලේ අපි භයෙන් ඉස්කෝලේ ගිය හැටි දන්නේ අපි විතරයි. උතුරේ දෙමල මිනිස්සු කොහොම බයකින් ඉන්න ඇතිද? අපේ හමුදාවට පින්සිද්ද වෙන්න යුද්දේ ඉවරකලා දැන් ඉන්න 2000 පස්සේ පොඩි උන්ට ඒක තේරෙන්නේ නෑ.

    හැබැයි අපි ලබපු ජයෙන් වාසි ගත්තේ දේශපාලුවෝයි ලොකු ලොකු පුටුවල හිටපු උනුයි විතරයි. 2009 ඉදන් රට ගොඩ නගන වැඩේ හරියට කරන් ආවනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ. දේශපාලුවෝ වගේම අපිත් ඒකට වගකියන්න ඕනේ.
    2009 පටන් ගත්ත රට ගොඩ නගන සටනෙ නතර උනේ 2015 ජෙප්පන්ගෙ ගුපියන්ගෙ ටොන්පච නිසා.. උන් ලැබෝවිගිනි මිනි මෝරි ඩොලර් බිලියන 18 කතා කියල බලේ ගත්ත.. අන්තිමට ඩොලර් බිලියන 15 ක් ණය අරන් කරපු දෙයක් නැ හදපු කක්කුස්සියක්වත් නැ ගෙවපු ණයකුත් නැ , ඕක තමයි හෙනේ..මෙදා අරගල කරල රට බකොලොත් කරා තාම නතර වෙලා නැ , ගුපි ජෙපි පොන්න කාදිනලල ඉන්නකන් මේ රට හදනව බොරු..