මේකෙ සමහර සිවිල් කරපු උන් IT layoff යද්දි සිවිල් නම් මරු AI වලින් කෙලවෙන්නෙ නෑ කියලා ලොරි ටෝක් දුන්නට මෙන්න මේක තමා ලංකාවෙ සිවිල් ඉන්ජොන්ගෙ ඇත්තම තත්වය. කමෙන්ට්ස් ටිකත් බලපල්ලකො.
Last edited:
meka neh aththa. munta pissu maraganne.ලෝකේ හැමදේම තීරණය වෙන්නේ supply and demand මත,
uba civil da kale?ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.
පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.
මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.
ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.
ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ.
සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි.
ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
මූ කියලා තියෙන්නෙ උබලගෙම සීනියර් පොසිශන් වල උන්ගෙ කුහක කම නිසයි හිගන පඩි ගෙවන්නෙ කියලා නේද? අපෝ අපිට ඒකාලෙ ගෙව්වෙ මෙච්චරයි ඕකට ඔච්චර ගෙවන්න ඕනෙ නෑ 70ක් විතර හොදටම ඇති කියන කුහක සින්නො ඉන්නවයි කියන්නෙ? ඒවා ඇත්තද?ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.
පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.
මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.
ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.
ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ.
සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි.
ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.

උඹලගේ ආණ්ඩුව ඇවිල්ල දැන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් තියෙනවාද? අනේ පලැන් යන්න. මරාගේ කාලේ තමයි ටිකක් හරි හොඳ තත්වයක් තිබ්බේ. යුද්ධය ඉවර වෙලා, රටේ අලුතෙන් සෑහෙන ඉඳිකිරීම් කරපු කාලයක් එක.ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.
පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.
මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.
ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.
ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ.
සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි.
ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
uba civil da kale?

මූ කියලා තියෙන්නෙ උබලගෙම සීනියර් පොසිශන් වල උන්ගෙ කුහක කම නිසයි හිගන පඩි ගෙවන්නෙ කියලා නේද? අපෝ අපිට ඒකාලෙ ගෙව්වෙ මෙච්චරයි ඕකට ඔච්චර ගෙවන්න ඕනෙ නෑ 70ක් විතර හොදටම ඇති කියන කුහක සින්නො ඉන්නවයි කියන්නෙ? ඒවා ඇත්තද?
උඹලගේ ආණ්ඩුව ඇවිල්ල දැන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් තියෙනවාද? අනේ පලැන් යන්න. මරාගේ කාලේ තමයි ටිකක් හරි හොඳ තත්වයක් තිබ්බේ. යුද්ධය ඉවර වෙලා, රටේ අලුතෙන් සෑහෙන ඉඳිකිරීම් කරපු කාලයක් එක.
උඹේ කමෙන්ට් එකට හිනා වෙලත් බෑ හිනා නොවීත් බෑ. ග්‍රීක් ට්‍රජඩි එකක් වගේ. යකෝ උඹලගේ ආණ්ඩු දැන් කොරන දේවල් එකක් දෙකක් ලියපන්කො බලන්න. රක්සා වැඩි කරන්න ගත්තු පියවර? මට මතක් වෙන්නෙම උඹලගේ ගොන් ඇමතිලා කියපු ගොන්ම ගොන් කතා ටික.අපේ ආණ්ඩුව කරන්නෙ කරන්න ඕන දේවල්. අඩු මොළ බයියො චූන් කරන දේවල් නෙවෙයි.![]()
උඹේ කමෙන්ට් එකට හිනා වෙලත් බෑ හිනා නොවීත් බෑ. ග්‍රීක් ට්‍රජඩි එකක් වගේ. යකෝ උඹලගේ ආණ්ඩු දැන් කොරන දේවල් එකක් දෙකක් ලියපන්කො බලන්න. රක්සා වැඩි කරන්න ගත්තු පියවර? මට මතක් වෙන්නෙම උඹලගේ ගොන් ඇමතිලා කියපු ගොන්ම ගොන් කතා ටික.
ආණ්ඩුවක් ආවම පළමු දින 100න් පෙනෙනවා උන්ගේ ප්‍රතිපත්තිය සහ අනාගත වැඩපිළිවෙල. ඔය දවස් 100 දිහා බැලුවම අපිට හොඳටම තේරුනා මුන්ගේ ප්ලෑන් උන් කියවන හිතළු කියල. උඹල බලපන් කලින් ආණ්ඩු, ජේආර් කියුව කඩිනම් මහවැලිය - කරලම පෙන්නුවා, ප්‍රේමදාස කියුව රක්ෂා දෙනවා කියල - ගාමන්ට් හැදුව, උපාධිධාරීන්ට ආණ්ඩුවේ රක්ෂා සහතික කළා, මරා කියුව යුද්ධය ඉවර කරනවා කියල, කිව්වා වගේම කරලා පෙන්නුවා. සිරා කියුව ප්‍රතිසංස්කරණ ගෙනෙනවා කියල - කරලා පෙන්නුවා, රනිල් කියුව ආර්ථිකය ගොඩ දාල පෙන්වනවා කියල, එකත් කරලම පෙන්නුවා. චන්ද්‍රිකා ආණ්ඩුව උඹලගේ ආණ්ඩුව වගේමයි, නිකරුනේ නාස්ති වෙලා ගියපු කාලයක්. කරපු බම්බුවක් නැහැ. කරන දෙයක් නැහැ කයිවාරුව විතරයි. උඹලගේ පේජ් වලට ගිහිල්ල නෙවේ බන් මිනිස්සුන්ගේ ඇඟට දැනෙන වෙනසක් තියෙන්න ඕන. කෝ එව? උඹල උගත් උන් නේ, මේවා තේරෙන්න එපැයි .මං කියන්නෙ හිනා වෙයන්.
කරන ඒව ඕනතරං තියෙනවා අනුරගෙ, නලින්දගෙ, බිමල්ගෙ, ප්‍රසන්නගෙ, අර්කම්ගෙ etc පේජ් වලට ගිහින් බලපන් ඕන නං. ආයෙ ආයෙ ඒව මෙතන ලියන්න බෑ. ගිහින් බලලා ඒ මදි, ඒව වැඩ නෙවෙයි වගේ හිතෙනව නං මුල්ලකට වෙලා අඬලා දුක තුනී කරගන්න බලපන්. ඒ වගේ වැඩ තමයි කෙරෙන්නෙ.![]()