ලංකාවෙ සිවිල් ඉන්ජොන්ගෙ සැබෑ තත්වය

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    මේකෙ සමහර සිවිල් කරපු උන් IT layoff යද්දි සිවිල් නම් මරු AI වලින් කෙලවෙන්නෙ නෑ කියලා ලොරි ටෝක් දුන්නට මෙන්න මේක තමා ලංකාවෙ සිවිල් ඉන්ජොන්ගෙ ඇත්තම තත්වය. කමෙන්ට්ස් ටිකත් බලපල්ලකො.

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    ලෝකේ හැමදේම තීරණය වෙන්නේ supply and demand මත, සිවිල් එකා අනිත් එකාට අරිනවා නෙවෙයි රු.65,000ටත් එන සිවිල් උන් ඉන්නවා රටේ construction slow වෙලා හින්දා. මිනිස්සු ගෙවල් හදන්නේ නෑ, තරුණ උන් රට පැන්නම ආයේ එන්නේ නෑ. නාකි උන් ටික මෙහෙ ආයේ ගෙවල් හදන්නේ නෑ. IT උන්ටත් ඔය සෙතේ තමයි දැන් වීගෙන යන්නේ, 50% salary cuts announce කරන්නේ දැන් අවුරුදු 4කට කලින් දුන්න ගාන දෙන්න ඕනේ නෑ ඒ තරම් Soft. Eng ලා ඉන්නවා. එක එකාට බැනලා වැඩක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
    uba civil da kale?
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    පව් බං හැබැයි සිවිල් උන් එක අතකට. ඒලෙවල් කරලා A3 ගන්න කොල්ලොනෙ මෙහෙම පීචන් වෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    ලංකාවෙ නං ඇත්ත තත්වය ඕක තමයි ගොඩක් දුරට. ඕක මම මේකෙ සිය සැරයක් කියල ඇති. සෝමපාලගෙ ත්‍රෙඩ් එකෙත් කිව්වා.

    පොඩි වෙනසකට තියෙන්නෙ ඕක කියන කෙනා ආණ්ඩුවෙ යුනි එකක ඩිග්‍රි නෙවෙයි. එතකොට තව අඩුවෙන් ගෙවන්නෙ. මොරටුව, පේරෙ, රුහුණ අයට ඔයිට වඩා ගෙවනවා. ඒත් ලොකු ගානක් නෙවෙයි. පටන් ගන්නකොට 110k වගේ ගෙවනව ඇති දැන්. හරියට දන්නෙ නෑ ඒක. ඒත් ඒ ගානත් පට්ට අඩුයි මට නං. පෝස්ට් එකේ කියන ගණන් ඒ අයට ගෙව්වෙ 2015 වගේ කාලෙ.

    මෙතන අවුල තියෙන්නෙ රටේ. හරියටම කිව්වොත් කලින් තිබුණ පාණ්ඩු වල. අවුරුදු 70 ගානක් රට කාපු එකේ ප්‍රතිඵල. මේ ආණ්ඩුවත් අවුරුදු 5 ඉවර වෙන්න කලින් පොඩි හරි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තං මේ ආණ්ඩුවෙත් අවුලක්. අවුරුදු 5න් නං කරන්න පුලුවන් මහ දෙයක් නෑ ඒත් පටන් ගන්න පුලුවන්.

    ලෝකෙ දියුණු රටවල් ගැන තත්වෙ වෙනස්. ලෝකෙ ඕන තරං ජොබ් තියෙනවා පඩිත් හොඳයි. මොකද ඒ රටවල් වල විකෘතියක් නෑනෙ ලංකාවෙ වගේ. “ගේමක් ගහන” පොන්නයොත් නෑ. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට එන උන්ට කරන්න තියෙන්නෙ දවසක් වත් ලංකාවෙ කාලෙ නාස්ති නොකර වෙන රටකට යන්න ට්‍රයි කරන එක. අපිත් කරපු වරද තමයි ලංකාවෙ තත්වෙ නොදැන ලංකාවෙ කාලෙ නාස්ති කරපු එක. ඒකයි ඒක තරන්න එපා කියලා පුන පුනා කියන්නෙ.

    ගොඩයන්න ඕන උන් අහයි. ලංකාව තමයි රට මේ වගේ හොඳ රටක් නෑ කියලා කාලෙ නාස්ති කරගන්න පණ්ඩිත උන් කෙළව ගනියි. මට මොකෝ. 😎

    සිවිල් උන්ගෙ ජොබ් නං නැති වෙන්නෙ නෑ තව කාලෙකට කියන කතාව හරි. මාස 3න් රට වැටෙන හැටි බංකොළොත් බුවා කියන එකයි සිවිල් ජොබ් නැති වෙනවයි කියන එකයි දෙකම එකයි. 😂

    ඔන්න පැහැදිලි කරන්න හෑල්ලක් ගැහුවා.
    මූ කියලා තියෙන්නෙ උබලගෙම සීනියර් පොසිශන් වල උන්ගෙ කුහක කම නිසයි හිගන පඩි ගෙවන්නෙ කියලා නේද? අපෝ අපිට ඒකාලෙ ගෙව්වෙ මෙච්චරයි ඕකට ඔච්චර ගෙවන්න ඕනෙ නෑ 70ක් විතර හොදටම ඇති කියන කුහක සින්නො ඉන්නවයි කියන්නෙ? ඒවා ඇත්තද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,508
    113
    35
    Spain

    උඹලගේ ආණ්ඩුව ඇවිල්ල දැන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් තියෙනවාද? අනේ පලැන් යන්න. මරාගේ කාලේ තමයි ටිකක් හරි හොඳ තත්වයක් තිබ්බේ. යුද්ධය ඉවර වෙලා, රටේ අලුතෙන් සෑහෙන ඉඳිකිරීම් කරපු කාලයක් එක.
     
    • Haha
    Reactions: shenat

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    පෝස්ට් එක දාපු එකා නම් කටුනායක ටෙක්නොලොජි මොකක්ද මන්දා එකක ඩයල් එකක්. දන්න විදිහට පේරා, රුහුණ, ජපුර, මොරටු එවුන්නම් සයිට් ඉන්ජිනියරින් යනවනම් 150 විතර ගන්නවා ඇති. ඩිසයින් ඔෆිස් නම් 120කට වගේ යන්න පුලුවන්. අපේ එවුන් INSEE වගේ සිමෙන්ති කම්පැනි වලට ගියා Management පොසිෂන් වලට ලොකු ගණන් සැලරි දුන්නා. මූ පෝස්ට් එකේ දාපු ගණන් නම් මම දන්න විදිහට ගෙවන්නේ නෑ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,743
    1,526
    113
    ලංකාවේ ඉන්ජෝ කියනේ IESL තියෙන අයට , IESL දෙන්නේ මොරටුව , රුහුණ ,පේරාදෙණිය වගේ campus ගියපු අයට විතරයි , අනික් උන් මොනවා ගත්තත් උන්ට IESL දෙන්නේ නැ , goverment campus වලින් තමයි බලන්ගියම degree නිකම් දෙන්නේ , පිනට degree අරන් engineering mafia එකක් hadagena ඉන්නේ lankawe
     
    • Like
    Reactions: wpril5

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    uba civil da kale?

    :yes:

    මූ කියලා තියෙන්නෙ උබලගෙම සීනියර් පොසිශන් වල උන්ගෙ කුහක කම නිසයි හිගන පඩි ගෙවන්නෙ කියලා නේද? අපෝ අපිට ඒකාලෙ ගෙව්වෙ මෙච්චරයි ඕකට ඔච්චර ගෙවන්න ඕනෙ නෑ 70ක් විතර හොදටම ඇති කියන කුහක සින්නො ඉන්නවයි කියන්නෙ? ඒවා ඇත්තද?

    දන්නෙ නෑ. එහෙම උනුත් ඉන්න පුලුවන්. හැබැයි ඒක නෙවෙයි ලොකුම හේතුව. සීනියර් උන් එහෙම කරනව ඇති උන්ගෙ ලොක්කොන්ට පුප දෙන්න. කොස්ට් අඩු කරා කියල පෙන්නලා උන්ගෙ ගාන වැඩි කරගන්න ප්‍රොමෝෂන් ගන්න.

    ඒව එහෙම වෙලා තියෙන එකට මූලික හේතුව රටේ අවුල.
    රටේ ලොකු අවුලක් තියෙනවා labour laws, work culture අනං මනං සම්බන්ධව. ඒක ඔය ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උබලට තේරෙන්නෙත් නෑනෙ. ඒක මෙච්චර කල් රටේ තිබුණ පාණ්ඩු වල අවුල නිසා උන දෙයක් කියලත් තේරෙන්නෙ නෑ නේද?

    ලංකාවෙ ඩිග්‍රි ගහලා එන සිවිල් ඉන්ජොන්ට ගැලපෙන ජොබ් ලංකාවෙ ගොඩක් නෑ. ඉතින් උනුත් තරඟ කරන්නෙ ඔය IIESL level එකේ අයත් එක්ක. ඒගොල්ලො ගොඩක් ඉන්නවා සහ අඩු පඩියට යනවා. එතකොට ඩිග්‍රි උන්ටත් වෙන්නෙ ඒක කරන්න. උන්ට හොඳ රටවල් වලට යන්න චාන්ස් එක තියෙද්දි නොයා ඉන්න එක අපරාදෙ.

    උන් බහුතරය(සහ මම) ලංකාවෙ ඩිග්‍රි පටන් ගනිද්දි ලංකාවෙ තත්වෙ මේකයි කියලා දැනගෙන නෙවෙයි එනව ඇත්තෙ. ඉතින් ලංකාවෙ ඉන්න හිතන් ඩිග්‍රි කරන උන් පවු.

    උඹලගේ ආණ්ඩුව ඇවිල්ල දැන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් තියෙනවාද? අනේ පලැන් යන්න. මරාගේ කාලේ තමයි ටිකක් හරි හොඳ තත්වයක් තිබ්බේ. යුද්ධය ඉවර වෙලා, රටේ අලුතෙන් සෑහෙන ඉඳිකිරීම් කරපු කාලයක් එක.

    කොන්ස්ට්‍රැක්සන් බූං තිබිලා රටට වැඩක් නෑ බයිසන්.
    පාඩු ලබන, රටට බරක් වෙන කොන්‍්ක්‍රීට් ගොඩවල් අටවලා ජොබ් තිබුණත් වැඩක් නෑ. මහින්ද හොරා කරා වගේ කොමිස් ගහන්න. ඒවට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි.

    අපේ ආණ්ඩුව කරන්නෙ කරන්න ඕන දේවල්. අඩු මොළ බයියො චූන් කරන දේවල් නෙවෙයි. 🤌🏼
    ------ Post added on Aug 27, 2026 at 5:35 AM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,508
    113
    35
    Spain
    අපේ ආණ්ඩුව කරන්නෙ කරන්න ඕන දේවල්. අඩු මොළ බයියො චූන් කරන දේවල් නෙවෙයි. 🤌🏼
    උඹේ කමෙන්ට් එකට හිනා වෙලත් බෑ හිනා නොවීත් බෑ. ග්‍රීක් ට්‍රජඩි එකක් වගේ. යකෝ උඹලගේ ආණ්ඩු දැන් කොරන දේවල් එකක් දෙකක් ලියපන්කො බලන්න. රක්සා වැඩි කරන්න ගත්තු පියවර? මට මතක් වෙන්නෙම උඹලගේ ගොන් ඇමතිලා කියපු ගොන්ම ගොන් කතා ටික.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ කමෙන්ට් එකට හිනා වෙලත් බෑ හිනා නොවීත් බෑ. ග්‍රීක් ට්‍රජඩි එකක් වගේ. යකෝ උඹලගේ ආණ්ඩු දැන් කොරන දේවල් එකක් දෙකක් ලියපන්කො බලන්න. රක්සා වැඩි කරන්න ගත්තු පියවර? මට මතක් වෙන්නෙම උඹලගේ ගොන් ඇමතිලා කියපු ගොන්ම ගොන් කතා ටික.

    මං කියන්නෙ හිනා වෙයන්. 😂

    කරන ඒව ඕනතරං තියෙනවා අනුරගෙ, නලින්දගෙ, බිමල්ගෙ, ප්‍රසන්නගෙ, අර්කම්ගෙ etc පේජ් වලට ගිහින් බලපන් ඕන නං. ආයෙ ආයෙ ඒව මෙතන ලියන්න බෑ. ගිහින් බලලා ඒ මදි, ඒව වැඩ නෙවෙයි වගේ හිතෙනව නං මුල්ලකට වෙලා අඬලා දුක තුනී කරගන්න බලපන්. ඒ වගේ වැඩ තමයි කෙරෙන්නෙ. 🤌🏼😎
     
    • Haha
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,845
    13,694
    113
    🤍
    images

    සිවිල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,508
    113
    35
    Spain
    මං කියන්නෙ හිනා වෙයන්. 😂

    කරන ඒව ඕනතරං තියෙනවා අනුරගෙ, නලින්දගෙ, බිමල්ගෙ, ප්‍රසන්නගෙ, අර්කම්ගෙ etc පේජ් වලට ගිහින් බලපන් ඕන නං. ආයෙ ආයෙ ඒව මෙතන ලියන්න බෑ. ගිහින් බලලා ඒ මදි, ඒව වැඩ නෙවෙයි වගේ හිතෙනව නං මුල්ලකට වෙලා අඬලා දුක තුනී කරගන්න බලපන්. ඒ වගේ වැඩ තමයි කෙරෙන්නෙ. 🤌🏼😎
    ආණ්ඩුවක් ආවම පළමු දින 100න් පෙනෙනවා උන්ගේ ප්‍රතිපත්තිය සහ අනාගත වැඩපිළිවෙල. ඔය දවස් 100 දිහා බැලුවම අපිට හොඳටම තේරුනා මුන්ගේ ප්ලෑන් උන් කියවන හිතළු කියල. උඹල බලපන් කලින් ආණ්ඩු, ජේආර් කියුව කඩිනම් මහවැලිය - කරලම පෙන්නුවා, ප්‍රේමදාස කියුව රක්ෂා දෙනවා කියල - ගාමන්ට් හැදුව, උපාධිධාරීන්ට ආණ්ඩුවේ රක්ෂා සහතික කළා, මරා කියුව යුද්ධය ඉවර කරනවා කියල, කිව්වා වගේම කරලා පෙන්නුවා. සිරා කියුව ප්‍රතිසංස්කරණ ගෙනෙනවා කියල - කරලා පෙන්නුවා, රනිල් කියුව ආර්ථිකය ගොඩ දාල පෙන්වනවා කියල, එකත් කරලම පෙන්නුවා. චන්ද්‍රිකා ආණ්ඩුව උඹලගේ ආණ්ඩුව වගේමයි, නිකරුනේ නාස්ති වෙලා ගියපු කාලයක්. කරපු බම්බුවක් නැහැ. කරන දෙයක් නැහැ කයිවාරුව විතරයි. උඹලගේ පේජ් වලට ගිහිල්ල නෙවේ බන් මිනිස්සුන්ගේ ඇඟට දැනෙන වෙනසක් තියෙන්න ඕන. කෝ එව? උඹල උගත් උන් නේ, මේවා තේරෙන්න එපැයි .
     
    • Haha
    Reactions: shenat