ලංකාවෙ සුපිරි තරුණ ව්‍යවසායකයෙක් - Business Advisor

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ මන්ද බන් මටනම් මේ ලංකාවෙ ව්‍යවසායකයො කියන අයව දේසපාලුවෝ තරම් වත් විශ්වාස නෑ. :no:

    මිස්ටර් කොත්තු, ප්‍රියාන් මැනික්, තාඹුගල, ලසන්ත වගේ බඩු තමයි බහුතරයක් ඉන්නෙ.