Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    හිතාගන්න බෑ :baffled:

    ලංකාවෙ අවුරුදු පහක් තිස්සෙ වර්ක් කරනව. සතයක් වත් ඉතුරු කරල නෑ මේ වෙනකම්.

    ලක්ශ 20 ලෝන් එකක් ගහල මාස්ටර්ස් එක්කට රට යනවද නැත්නම් බිස්නස් එකක් කරනවද බැලුවේ.

    වයස 28යි දැන්. :baffled:
     

    Sen-lu

    Well-known member
  • ලංකාව දැන් අපායෙ ඉන්ටවල් එකේ ඉන්නෙ 27දි ඉන්ටවල් ඉවරයි. ඒකට මූණ දන්න ආආර්ථික හැකියාව තියෙනවනම් හදාගන්න පුළුවන් නම් ලංකාවෙ ඉන්න. බැරිනම් යන්න.
     

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Business walata oyage hakiyawa anuwa thama..

    Ewagema rata giya kiyalath high demand sector ekaka well paid job ekak naththan dan godak ratawala hariyata jeewath wennath amarui..
    :baffled:
    අවුරුදු 5ක් තිස්සේ ඉතුරු කරලා නෑ කියන්නේ නන් කේස්.
    Ithuru karanna Hari haman salary ekak thiyenna epei ban :baffled:
    yako lankawe idan itiri karanna be kiyanne, overseas gihilla karai uba. 😅😅
    2021 idan maseta 10000 ithuru karoth maximum 6lks thiye Ada.
    Wedakda bn ehema :baffled:
    ලංකාව දැන් අපායෙ ඉන්ටවල් එකේ ඉන්නෙ 27දි ඉන්ටවල් ඉවරයි. ඒකට මූණ දන්න ආආර්ථික හැකියාව තියෙනවනම් හදාගන්න පුළුවන් නම් ලංකාවෙ ඉන්න. බැරිනම් යන්න.
    Kelawenawa da kiyanne issarahata
    lankawe thamai... rata yanawa nam salli one nathnam wadak na
    :baffled:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    රට stable වෙනකම් පැනලා ඉඳපන්

    ඉන්න උන්ට කැරි දඩයක් ගෙවන්න වෙනවා

    IMF ඉවර වෙන්නෙ 2028

    කොහොමද තව අවුරුදු 10කට වත් ඔළුව උස්සන්න බෑ

    එතකම් එලියට පැනලා හම්බකරපං

    සුදු පුසි එකක් විඳපං සැපක් ගනිං

    ස්කිල් එක්පීරියන්ස් හදාගෙන වරෙං
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    you are not going to be a millionaire by going abroad.....its a different kind of a grind. think before you leap
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    උබට අවුරුදු 5ක් හම්බුන පඩිය ඉතුරු කරන්න මදි නන් ලෝන් එකක් දෙයිද බැංකුවෙන්. බිස්නස් කියන්නෙ එක හීනෙන් එලි වෙන එකක් නෙමෙයි.උබට සයිඩ් එකේ බිස්නස් එකක් කරන් ගිහින් ජොබ් එකත බේරගන පුලුවන් නන් ශේප්. රට ගියා කියලා අනිත්වා මුකුත් ඔටෝ හරි යන්නෙත නෑ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    rata palayan. meke idala idala goda yanna ba. oya 20 wiyadam wenna yanne eka masayai mehe hitiyoth.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,175
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව දැන් අපායෙ ඉන්ටවල් එකේ ඉන්නෙ 27දි ඉන්ටවල් ඉවරයි. ඒකට මූණ දන්න ආආර්ථික හැකියාව තියෙනවනම් හදාගන්න පුළුවන් නම් ලංකාවෙ ඉන්න. බැරිනම් යන්න.
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මෙහේ අවුරුද්දෙන් master ගහලා ගියා නම් හොඳ නැද්ද ජොබ් එකකට.. මෙහේ master ලබයි එහේ ගියොත් උබ වැඩියෙන් ගෙවනවා නේ .. master එක කරන කාලේ රට යන ඉතුරු වැඩ ටික complete කරගනින්.. ඉස්සරහට ජොබ් හොයාගන්න බැරි වෙයි ඉන්දියන් එවුන් හැම රටම අල්ලගන්නවා එතකොට ජොබ් demand එද්දී කෙල වෙනවා.. Ai + indian සාපය ලොකුවට වදියි ටික දවසකින්..
    ඉස්සර වගේ ඉගන ගත්තා කියලානම් හොඳ ජොබ් නෑ දැන්, ජොබ් ස්කීල් තියන රියුන් එක්ක තරගය දැන්..
     
    • Sad
    Reactions: tha123