ආයෙ පටන් අරන් වගේ.
ගෙදර ගේට්ටුව ලගට ඇවිල්ල බෙල් එක ගැහුව එක දිගට.
ගිහින් බලද්දි හිගන්නෙක්.ඌට පොඩි ගතමනාවක් දීල යැව්ව විතරයි විනාඩි 15 කින් විතර තව එකෙක් ආව.
ඌට නම් බලල ආයෙ ගේට්ටුව වැහුව. ඇයි යකෝ ... සල්ලිත් නෑ සනීපත් නෑ මේ වෙලාවෙ මුනුත් එනව.
සුවර් එකට ලග පාත වෑන් එකකින් බස්සල ගිහින්