ලංකාවෙ එකක් හැටියට මේක හොදයි, ඒත් හොද බයිට් එකක් තියෙන්න ඕන නැත්නම් ටිකක් වෙලායද්දි කට කුනු වෙනවා
----------------------------------------------------------------------------------
special brew My Love
සැර ගහද්දි සැන්ඩි කරන්නත් මට නම් special brew තරම් වෙන මොනාවත් හරි යන්නෙ නැ 
ගල් හරි කමක් නැ
සැන්ඩි කරාම එල, වදිනව කුනුවෙන්න



අපිවත් නරක කරනවා

