ලංකාවෙ හොඳ බියර් ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    beer_191661.jpg

    ලංකාවෙ එකක් හැටියට මේක හොදයි, ඒත් හොද බයිට් එකක් තියෙන්න ඕන නැත්නම් ටිකක් වෙලායද්දි කට කුනු වෙනවා :D :D :D
    ----------------------------------------------------------------------------------

    carls.1.jpg

    special brew My Love :D සැර ගහද්දි සැන්ඩි කරන්නත් මට නම් special brew තරම් වෙන මොනාවත් හරි යන්නෙ නැ :D
    ගල් හරි කමක් නැ :D සැන්ඩි කරාම එල, වදිනව කුනුවෙන්න :D :D :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Lion Stout
    Kings Extra Strong Stout
    Millers Sando Stout
    Millers Irish Dark Red Ale
    Royal Pilsner
    Lion Pilsner
    Kings Pilsner
    Lion Imperial Pilsner
    Bison Super Strong
    Kings Lager
    Millers GB (Grand Blonde)
    Millers Sando Power Strong Beer
    Three Coins Lager
    Sando Dark
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ලංකාවෙ එකක් හැටියට මේක හොදයි, ඒත් හොද බයිට් එකක් තියෙන්න ඕන නැත්නම් ටිකක් වෙලායද්දි කට කුනු වෙනවා :D :D :D
    ----------------------------------------------------------------------------------

    special brew My Love :D සැර ගහද්දි සැන්ඩි කරන්නත් මට නම් special brew තරම් වෙන මොනාවත් හරි යන්නෙ නැ :D
    ගල් හරි කමක් නැ :D සැන්ඩි කරාම එල, වදිනව කුනුවෙන්න :D :D :D
    :yes:
    බියර් වලින් මාත් ගහන්නෙ ඕක විතරයි බං..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Three Coins Lager
    Lion Stout
    Bison Super Strong
    Kings Lager
    Sando Power
    ඔව්වා බීලා තියෙනවා..

    :D මම බීලා තියෙන තරම් උබ බීලා නෑ.. corona එකත් එල.. වදින්නේ නෑ.... වදිඅන්වන්ම් sando dark සුපිරි,.... ගල් කාලේ පවර් එක තියෙනවා ලොකු ටින් එකේ....:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    බියර් කේස් එකක් පෙවුවත් මටනම් වද්දන්න ලේසි වෙන්නේ නෑ... :cool: ආයේ දෙකක් නෑ සුපිරි වේබද්දෙක් තමා අපි,..... හරියට වදිනවන්ම් ගල් වලට බියර් සැන්දි කරන්නම ඕනේ... කොක්, සෝඩා ඕවා දම්මලා වැඩක් නෑ...:cool::cool:

    මමනම් දැන් බොන්නේ නෑ... නවත්තලා තියෙන්නේ.... සික් එක වගේ නොබී හිටියාම... ඕවා ඔක්කොම නැවැත්තුවා... ලොකු ටාගට් එකකට්... මෙඩිකල් ෆේල් වෙන්න බැරි නිසා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බේබද්දෙක්නෙ මූ :rolleyes:
    :growl:

    :D මම බීලා තියෙන තරම් උබ බීලා නෑ.. corona එකත් එල.. වදින්නේ නෑ.... වදිඅන්වන්ම් sando dark සුපිරි,.... ගල් කාලේ පවර් එක තියෙනවා ලොකු ටින් එකේ....:yes:
    Carlsberg හැර මං වෙන එව්වා බොන්නෙ නැහැ බං වැඩිය..:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :growl:

    Carlsberg හැර මං වෙන එව්වා බොන්නෙ නැහැ බං වැඩිය..:(

    ඉස්සර මම... කසිප්පු, කුඩු නැතුව අනිත් ඔක්කොම ගැහුවා..... පලතුරු පෙර පෙරත් ගැහුවා..:lol::lol: ඉස්සර දවසට සැරයක් ඕනෙමයි අඩුමගානේ බියර් එකක් හරි.....

    දැන්නම් ලොකු දෙයක් එක නවත්තපු එක...
     
    Similar threads