ලංකාවෙ හොඳ බියර් ?

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Three coins Irish dark try karanna...lankaawe lion/ carlsberg ekath hodi...habai strong eka nathuwa....


    Ubata werei wenna bonna oone nam beer bonna epaaa....bothalayak aran gahapan...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර මම... කසිප්පු, කුඩු නැතුව අනිත් ඔක්කොම ගැහුවා..... පලතුරු පෙර පෙරත් ගැහුවා..:lol::lol: ඉස්සර දවසට සැරයක් ඕනෙමයි අඩුමගානේ බියර් එකක් හරි.....

    දැන්නම් ලොකු දෙයක් එක නවත්තපු එක...
    මාත් ඉස්සර ඩේලි බිව්වා බං.. දැන් නම් බියර් නෙමේ කෝක් එකක්වත් කටේ තියන්නෑ..
    ඔන්න බලපං මිනිස්සු වෙනස් වෙන ඉක්මන..:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉස්සර මම... කසිප්පු, කුඩු නැතුව අනිත් ඔක්කොම ගැහුවා..... පලතුරු පෙර පෙරත් ගැහුවා..:lol::lol: ඉස්සර දවසට සැරයක් ඕනෙමයි අඩුමගානේ බියර් එකක් හරි.....

    දැන්නම් ලොකු දෙයක් එක නවත්තපු එක...
    ඔබට ජය
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාත් ඉස්සර ඩේලි බිව්වා බං.. දැන් නම් බියර් නෙමේ කෝක් එකක්වත් කටේ තියන්නෑ..
    ඔන්න බලපං මිනිස්සු වෙනස් වෙන ඉක්මන..:lol:

    :yes: මාවා ආදර්ශයට ගනින්.. දැන් බොන්නේ නෑ... හැබයි නිකන් සික් එක වගේ... එත් ඉන්නවා කාගෙන. බොන්න ගත්තොත් ආයේ ගහන්න වෙන්නේ නං ස්ටොප්..:sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔබට ජය

    :growl::growl: දැන් බොන්නේ නෑ.... නවත්තලා.... එත් අමාරුයි ඉන්න සික් එක වගේ,.... එත් කාගෙන ඉන්නවා.... කැටේ තිබ්බොත් ආයේ මුල ඉදලා පටන් ගත්තා වගේ වැඩක් වෙන්නේ...
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    2010880_DW_Grand_blonde.jpg


    onna ape choice eka.:D:D me thiyenne lankawe beer ratings tika.:):):)


    the best beers of sri lanka
    The following are the highest rated beers brewed in Sri Lanka as they appear in the ranks at RateBeer.com. Beer scores are weighted means so that more ratings for a beer increase the score's tendency to the beer's actual mean.

    Include Retired

    NAME SCORE COUNT STYLE
    1 Lion Stout 3.77 1784 Foreign Stout
    2 Kings Extra Strong Stout 3.24 2 Stout
    3 Millers Sando Stout 3.09 8 Foreign Stout
    4 Millers Irish Dark Red Ale 2.86 1 Irish Ale
    5 Royal Pilsner (Sri Lanka) 2.73 1 Pilsener
    6 Lion Pilsner 2.73 2 Pilsener
    7 Kings Pilsner (Sri Lanka) 2.59 3 Pilsener
    8 Lion Imperial Pilsner (Lager) 2.52 175 Strong Pale Lager/Imperial Pils
    9 Bison Super Strong (XXXtra Strong Lager) 2.38 15 Malt Liquor
    10 Kings Lager 2.35 5 Pale Lager
    11 Lion Lager (Sri Lanka) 2.29 320 Premium Lager
    12 Lion Strong Beer 2.19 62 Strong Pale Lager/Imperial Pils
    13 Millers GB (Grand Blonde) 2.15 13 Malt Liquor
    14 Millers Sando Power Strong Beer 2.13 9 Malt Liquor
    15 Three Coins Lager 2.08 43 Pale Lager
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,610
    113
    Auckland


    ලංකාවෙ එකක් හැටියට මේක හොදයි, ඒත් හොද බයිට් එකක් තියෙන්න ඕන නැත්නම් ටිකක් වෙලායද්දි කට කුනු වෙනවා :D :D :D
    ----------------------------------------------------------------------------------


    carls.1.jpg

    special brew My Love :D සැර ගහද්දි සැන්ඩි කරන්නත් මට නම් special brew තරම් වෙන මොනාවත් හරි යන්නෙ නැ :D
    ගල් හරි කමක් නැ :D සැන්ඩි කරාම එල, වදිනව කුනුවෙන්න :D :D :D

    :lol::lol::lol:

    මම ඔය නොන්ඩියට දැම්මෙ බන් සැන්ඩෝ කියන්නෙ ශුවර් එකට කලවම් එකක් ස්පිරිට් දානව ඇති , මේක ජොනියගෙ ප්‍රොඩක්ට් එකක් මම හිතන්නෙ එක පාරයි ගැහුවෙ ගල් ගැහුව වගේ , මට නම් සෙට් වෙන්නෙ කාල්ස්බර්ග් බැරන්ස් කොරෝන + දෙහි තමා:)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට සතෙක් වෙන්න ඔනේ නම් ස්ට්‍රොන්ග් ලොකු ට්න් 2 ගහපන් බයිට් එක කඩල රටකජු ඔනේ මගුලක් ලාවට සතෙක් වෙන්න ඔනේ නම් ස්පෙසල් කෘ ගහපන් එකට බයිට් එකට මස් ට්කක් හොදයි ලාවට පොඩ්ඩක් බොන එකෙක් නම් බයිසන් කියලා මෙතන කියන්නේ නම හරියට මතක් කරගන්න අමාරුයි එහෙම නැතිනම් ලයන් ඉස්සෙල්ලා ජාති 2 බොනවනම් පොඩ් ට්න් එකක් බ්පන් කොරොනා ගහනවා නම් ඔනේ බ්යර් ට්න් පොඩ් 1 එක්කලා සැන්ට්න් කරලා බ්පන් මේ මොනවා කරත් පුතේ නියම පාට්ය තියෙන්නේ කවදාහරි බ්ලා ඉවර වුනාම එක නිසා වගකිමේන් බ්පන් උබ අද මොනවා කරත් හෙට ජිවත් වෙන්න ඔනේ එක මතක තියාගෙන බ්පිය:)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලන්කාවෙ තියෙන බියර් වලින් හොදම් එක තමයි කාල්ස්බර්ග් ස්පෙශල් බ්‍රේව් එක. ලයන් ස්ට්‍රොන්ග් එක පට්ට තිත්තයි.ගෑනිට මාට්ටු නොවී ශේප් එක ආතල් එකක් ගන්න ඕනෙ නම් කාල්ස්බර්ග් ස්පෙශල් බ්‍රේව් 2 ගන්න.(කිස් කිරීම හා වෙනත් කටයුතු සිදු නොකීරීමට වගබලා ගන්න )
     

    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    Lion kiyanne honda beer ekak ban. honda lager ekak. Strong kiyanne pure beer newei. Europe wala inna homeless un ehema bonne strong, special brew. ewa eka stage ekak brew karala na. E kiyanne hariyata perala na. lager thamai loke honda beer kiyala ganan ganne. Lion larger ekata England wala patta market ekak thiyanawa. e wagema loke thiyana hondama flavour ekak thiyana beer ekak.
     

    Similar threads