ලංකාවෙ හොදම නගරය - මාතර

Status
Not open for further replies.

දකුණේ එකෙක්ට හයියෙන් පඩයක් ගියත්.. සමහර උන් බෙරිහන් දෙනවා

"ඔය පඩේ ඇරියෙ දකුණේ කොල්ලෙක්, දකුණේ උන්ට විතරයි ඔය වගේ ශ්‍රේෂ්ට පඩ අරින්න පුළුවන්.. ලංකාව සුළං විදුලි බලාගාර රදා පවතින්නේත් දකුණේ උන්ගේ ශ්‍රේෂ්ට පඩ නිසා." කියල

:lol::lol::lol::lol::lol::lol::lol:
 
තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    abcd matara

    මාතර කොටුව.. - යටත් විජිත සමයේ අපේ මාතර අම්මලාට සුද්දා %^&පු ස්තානය
    මාතර බෝධිය... - ඕක ශ්‍රීමහා බෝදියට වඩා ලොකු ද ?
    පරෙවි දූව... - ලොල් ලොල්
    අධිවේගී පිවිසුම.. - හම්බෝ මට පුකෙනුත් හිනා
    ලස්සකම වෙරල තීරය... - මල්ලි නැගෙනහිර පැත්තෙ ට්‍රිප් ගිහිල්ල නැතෙයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි, :oo::oo::oo:

    දකුණේ එකෙක්ට හයියෙන් පඩයක් ගියත්.. සමහර උන් බෙරිහන් දෙනවා

    "ඔය පඩේ ඇරියෙ දකුණේ කොල්ලෙක්, දකුණේ උන්ට විතරයි ඔය වගේ ශ්‍රේෂ්ට පඩ අරින්න පුළුවන්.. ලංකාව සුළං විදුලි බලාගාර රදා පවතින්නේත් දකුණේ උන්ගේ ශ්‍රේෂ්ට පඩ නිසා." කියල

    මන්ද මානසිකයි :lol::lol::lol::lol:

    ඔක්කොම ලංකාවේ කියල හිතපියව්:):):)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි, :oo::oo::oo:

    දකුණේ එකෙක්ට හයියෙන් පඩයක් ගියත්.. සමහර උන් බෙරිහන් දෙනවා

    "ඔය පඩේ ඇරියෙ දකුණේ කොල්ලෙක්, දකුණේ උන්ට විතරයි ඔය වගේ ශ්‍රේෂ්ට පඩ අරින්න පුළුවන්.. ලංකාව සුළං විදුලි බලාගාර රදා පවතින්නේත් දකුණේ උන්ගේ ශ්‍රේෂ්ට පඩ නිසා." කියල

    මන්ද මානසිකයි :lol::lol::lol::lol:

    ඔක්කොම ලංකාවේ කියල හිතපියව්:):):)

    :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol:
     
    Status
    Not open for further replies.