පන පිටින් ඉන්න අයට ඇස් දන් දෙන්න බැහැලුඇයි අර ඇඩ් එක තහනම් කරල තියෙන්නෙ ?
අඩෝ ඇඩ් එක හදපු උන් මරු ඩයල් ටිකක් නෙ බන්. උන් ඒක ගැන දන්නෙ නැතුව ඇති. fail.පන පිටින් ඉන්න අයට ඇස් දන් දෙන්න බැහැලු

Wimal Wනාකී මයිනා තරම් නලුවෙක් කොහෙද
ළගදි t.m jayarathna සහ එයා කියපු එකක් youtube එකේ තිබ්බා. එක එක අයගේ ranges තමයි බං. දැන් මේ සෝෂල් මිඩියා හින්දා ගොඩක් ටැලන්ට් එලියට එනවා හැබැයි. රන්ජන් අදත් හෙටත් හැමදාමත් කොමර්ෂල්ම තමයි. ඒ කොමර්ෂල් ෆිගර් එක හින්දම තමයි අපි දන්න මුස්ලිම් දෙමල අය කියන්නේ රන්ජා දැම්මොත් ජනාධිපතිවරණයට අනිවා දෙනවා කියලා. production ප්‍රශ්නේ තමයි හෙනේට තියෙන්නේ මේ රටේ. ලංකාවේ රසිකයාට විජේ දුරයි කලන් ළගයිහිමින්සැරේ පියා විදා ගීතය ධර්මසිරි මහත්තයත් එක්ක ගයන සුනිලා අබේසේකරයන් තමයි මම ලංකාවේ දැකපු එකම original ඔපෙරා voice එකක් තියන ගායිකාව !
මමත් මේකට එකයි , රන්ජන්ට උගේ චිත්‍රපටි වල රගපාන්න දුන්නොත් නා ගන්නවා ,,, නමුත් ඌව කවුරුත් හරියට අද්යක්ෂණය කරේ නෑ, එහෙම කරනම් ලොකු වැඩක් ගන්න තිබුනා. රන්ජන්ගේ මුල්ම ටෙලි ඩ්‍රාමා (මැණික් නදිය ගලාබසි,චාරුලතා ) බැලුවත් මිනිහා තුල යම් රනගන කුසලතාවයක් තිබුනා කියලා පේනවා.
රන්ජන් විතරක් නෙමේ , මට අනුවනම් ලකී ඩයස් කියන මනුස්සයගෙනුත් මිටවඩා ලොකු වැඩක් ගන්න තිබුනා .....
කලන්සුරිය මහත්තය නම් අහන්න දෙයක් නෑ , සුපිරි ! ලංකික සිනමාවේ යථාර්තවාදී පෙම්වතා! මම දැකපු "සමීප-රූප" ලෙස ඉතාමත් හොදීන් කැමරා කරන්න පුළුවන් ලංකාවේ අතලොස්සක් වූ නළුවන්ගෙන් එක්කෙනෙක් තමයි කලන් ! ගාමිණි වුනත් ඉතා සමීප දර්ශන වලදී (ඇතැම් අවස්ථා වල පමණක්) අධි රණගනයකට යනවා !

ai,පරණ අයගෙන්
සිරිල් වික්‍රමගේ
අශෝක පීරිස්
![]()
(මතක නැති අයට)
ඊට පස්සේ අයගෙන්
මහේන්ද්‍ර පෙරේරා
රොෂාන් රවීන්ද්‍ර
සමස්තයක් විදිහට මට නම් හොඳම මහේන්ද්‍ර පෙරේරා
kusal maduranga, hoda talent ekak tyenawa utaජැක්සන් ඇන්තනි කිව්වේ නැත්නම් ඔන්න ඇඩ් කරා ලිස්ට් එකට.
දැනට ඉන්න උන්ගෙන් නම් මම කැමති රොෂාන් රවීන්ද්‍ර තමයි.
ado mn oka podi kaale baluwe shock una mkda une kiyalaජෝ අබේවික්‍රම
පුරහඳ කලුවර බලපල්ලා
ජැකා, රොඩ්නි උන්ගෙම style එකක් තියෙනවා බං ඒක ටිකක් වෙනස්. රේන්ජ් එකක්ම නෙමෙයි උන්ට තියෙන්නේ. ජෝ අබේවික්‍රම එහෙම නෙමෙයි එකකට එකක් වෙනස්ජෝ
ජැකා
මහේන්ද්‍ර
කමල්
බිමල්
ජයලත් මනෝරත්න
xavier kanishka, thilakshini rathnayaka, kasuni kavindi, jagath manuwarnage hoda pieces tyenwa bn storyboard eka anuwa thamai ithin talents pennanna puluwan wennethගොන්පාට් (අතාත්වික රංගනය) දොකල තියන වාර ගණණ අඩුම කෙනෙක් බැළුවොත් සාපේක්ෂව හොඳ කෙනෙක් තමයි කියන්න වෙන්නෙ.
ජෝ අබේවික්‍රම ඇත්තටම හොඳම මටනම්
සුමින්ද සිරිසේන
හේමසිරි ලියනගේ ගෙන් දැකල නැති තරම්. ඒත් රඟපාපු චරිත එකවගේ
මහේන්ද්‍ර පෙරේරා චරිත වෙනස් ඒත් සමහර කොමඩි තැන් අතාත්විකයි. (බහුබූතයෝ)
අළුත් Experienced සෙට් එකෙන් රොෂාන් රවීන්ද්‍ර තමයි හොඳම
දනුක දිල්ෂාන්, කිතුල (නම දන්නෑ), රන්දික (කන්චිගෙ සංදුවක හිටිය. දෙරනෙ කතාවක හිටිය) තමයි මටනම් නවකයන්ගෙන් හොඳම.
කොමඩි නළුවන්ගෙන් විජය නන්දසිරි. (ජෝ ගෙ කොලඹ සන්නියට ඒකත් පරාදයි.)
ජැකා, ජගත් මනුවර්ණ Overacting
ජැකා
බිමල්
කමල්
ශ්‍රියන්ත මෙන්ඩිස්
ජෝ අබේවික්‍රම