ලංකාවෙ 20% ට වැක්සීන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුන සාකච්චාවකින් පස්සෙ මීඩියා වලට කියල තියනවා නේද ලංකාවෙ ජනගහනයෙන් 20%ට වැක්සීන් දෙන්න WHO එක අනුමත කරලා තියනවා කියල. කොහොමද බන් ගහන්නෙ මොන රටේ මොන ඉන්ජෙක්ෂන් එකද කියන්නෙ නැතුව මෙහෙම එකඟතා වලට එන්නෙ? අපි උනත් ඩොකෙක් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න යනකොට ගහන්නෙ මොකද්ද කියල අහනවා.

    ඇත්තද මේක කවුරුත් දන්නෙ නැති ඉන්දියන් එකක් කියල කියන්නෙ. මෙච්චරකල් අපි දැනගන හිටියෙ UK වල එකක් තියනවා, රෂියා වල එකක් තියනවා වගේ දෙක තුනක්නේ. ඉන්දියාවෙ එවුන් කොරෝනා වලින් හොම්බෙන් යන වේලාවේ උන්ගේ වැක්සීන් වලින් අපිට හොඳක් වෙයිද?

    රුසියාවේ ස්පුට්නික් 5 එන්නත Pfizer සහ BioNTech එන්නත හා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත කොරෝනා මැඩලීම සම්බන්ධයෙන් මේ වනවිට 3 වන අදියරේ පවතින අතර තරමක් සතුටුදායක ප්‍රතිඵල පෙන්වා ඇති නමුත් තවම ලෝකයේ කොරෝනා වසංගත රෝගය මැඩලීමට සාර්ථකයයි පිළිගත් එන්නතක් නොමැති පසුබිමක මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 සඳහා වන එන්නතක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද සවස පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දෙන ලදි.
    ලංකාවේ කොරෝනා වසංගතය දැන් අතිශය පීඩාකාරී කාරනාවක් වී ඇති වෙලාවේ මෙම එන්නත පිළිබඳ ආරංචිය අතිශය සුබදායි පණිවිඩයකි. නමුත් ඒ ගැන පවතින විශ්වාසය තවම පැහැදිලි මදි බවක් පෙන්නුම් කෙරේ.

    වැදගත්ම කාරණාව වන්නේ මේ ගැන මාධ්‍ය වෙත යොමු කර ඇති විස්තරයේ කවර එන්නතක් මෙසේ ලබාදෙන්නේද යන්න සඳහන් නොකිරීමය.
    මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමග ඖෂධ සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත ඉන්දියානු ජාතික වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර

    වාර්තාවන ආකාරයට තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සූදානම් වන බව කියැවේ.

    මෙරට ජනගහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදෙන්නට යන බව කියැවුණද තවම ඒ සම්බන්ධයෙන් පවතින සාර්ථකත්වය ගැන පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් කිරීමක් සිදුව නැති අතර එන්නත සකසා ඇති බව කියන ඉන්දියාව මේ වනවිට කොරෝනා වසංගතයෙන් වැඩිම පීඩාවට පත්ව ඇති රටක් බවටද පත්ව තිබේ.
    මෙවැනි දෙයක් අත්හදාබලන්නට පෙරාතුව එන්නත සම්බන්ධයෙන් ඇමතිනිය පත්කර ඇති කමිටුව ඒ සම්බන්ධ නිසි පැහැදිලි කිරීමක් ජනතාවට සිදු කරනු ඇතැයි අපේක්ෂාවයි.

    එන්නත ගැන අද සවස අමාත්‍යංශ නිවේදනය පහත පරිදිය.

    lYJFHtl.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    lab rats lab rats පරසක්වලට අධිපති එළකිරියේ වසන්නාවූ the god කියන විදිහට උබල කළු කොට කැත සින්ඝලුම තමා එකනේ තොපේ මහවුන් තොපිලව lab rats ලා විදිහට භාවිත කරන්න දීල තියෙන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    lab rats lab rats පරසක්වලට අධිපති එළකිරියේ වසන්නාවූ the god කියන විදිහට උබල කළු කොට කැත සින්ඝලුම තමා එකනේ තොපේ මහවුන් තොපිලව lab rats ලා විදිහට භාවිත කරන්න දීල තියෙන්නේ

    kunuhpara tikak kiyala taraha pita karanna tamay tiyenne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    WHO eka ehema ona ona eka denna kiyanne na. E gollo approve karana ekak thamayi denne.
    ඒ කියන්නෙ තාම දෙන වැක්සීන් එක තීරණය කරලා නැද්ද? තේරෙන්නෙ නෑ මොකද්ද වෙන්නෙ කියල. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් මීඩියා වලට දෙනකොට කියනවනෙ අහවල් රටේ ආධාර මත, අහවල් එන්නත දෙනවා කියල.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    ඒ කියන්නෙ තාම දෙන වැක්සීන් එක තීරණය කරලා නැද්ද? තේරෙන්නෙ නෑ මොකද්ද වෙන්නෙ කියල. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් මීඩියා වලට දෙනකොට කියනවනෙ අහවල් රටේ ආධාර මත, අහවල් එන්නත දෙනවා කියල.
    Samahara wita WHO eken ewapu circular ekak gana kiyanna athi. details passe deyi mama hithanne. kohomath me wage dekadi dena vaccine eka mokadda kiyala kiyanawa.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙකෙ කියන්නෙ එහම නෙවේ බන් , මෙ වෙද්දි ටෙස්ටින් වල තියෙන එන්නත් 3/4 ක් තියෙනවා බොහොදුරට ඒ එන්නත් නිකුත් කරයි මේ අවුරුද්දේ අන්තිමට හරි ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ හරි . ඒ නිදහස් කරන එන්නත් හැම රටකටම 100% කවර් කරන්න දෙන්නෙ නෑ (හැමොටම දෙන්නෙ නෑ), WHO අනුව එකේක රට වලට කෝටා තියෙනවා, දැන් අපේ රටේ මුලු ජනගහනයෙන් 20%කට පලවෙනි පාර දෙනවා කියලා තම WHO එක කියන්නෙ , ඔහොම ඉන්දියාවට මෙච්චරයි ඇමරිකාවට මෙච්චරයි කියලා ඇති .

    අපිව TESTING වලට දානවා කියලා නෑ. එහම දෙන්නත් නීතියෙන් තහනම් , දැනට ටෙස්ට් කරන එන්නත් වලොන් එකකට හරි අනුමැතිය හම්බුනොත් අන්නඒ එන්නත නිශ්පාදය කරන්න ගත්තම අපිට අපේ රටේ ජනතාවගෙන් 20% ක කෝටා එකක් ගන්න පුලුවන් .

    පවිත්‍රා ගෑණිට මොලේ කලදක් හරිතියෙනවා නම් ඕක මහ ලොකුවට ලොකු කරන් කියවන්න ඕනදෙයක් නෙවේ කියලාතේරුන් ගන්න ඔන. හරියට කියන්න බැරිනම් නිකන් ඉන්න ඕන. බොරුවට මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව
     
    • Like
    Reactions: lodbrok and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    Out of the 154 vaccines who joined the race, there are now 21 in Phase I, 13 in Phase II and 10 in Phase III trials. Several ones in Phase III will be ready at least early next year.
     
    • Love
    Reactions: The Hacker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහල නොතේරෙන ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙකෙ කියන්නෙ එහම නෙවේ බන් , මෙ වෙද්දි ටෙස්ටින් වල තියෙන එන්නත් 3/4 ක් තියෙනවා බොහොදුරට ඒ එන්නත් නිකුත් කරයි මේ අවුරුද්දේ අන්තිමට හරි ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ හරි . ඒ නිදහස් කරන එන්නත් හැම රටකටම 100% කවර් කරන්න දෙන්නෙ නෑ (හැමොටම දෙන්නෙ නෑ), WHO අනුව එකේක රට වලට කෝටා තියෙනවා, දැන් අපේ රටේ මුලු ජනගහනයෙන් 20%කට පලවෙනි පාර දෙනවා කියලා තම WHO එක කියන්නෙ , ඔහොම ඉන්දියාවට මෙච්චරයි ඇමරිකාවට මෙච්චරයි කියලා ඇති .

    අපිව TESTING වලට දානවා කියලා නෑ. එහම දෙන්නත් නීතියෙන් තහනම් , දැනට ටෙස්ට් කරන එන්නත් වලොන් එකකට හරි අනුමැතිය හම්බුනොත් අන්නඒ එන්නත නිශ්පාදය කරන්න ගත්තම අපිට අපේ රටේ ජනතාවගෙන් 20% ක කෝටා එකක් ගන්න පුලුවන් .

    පවිත්‍රා ගෑණිට මොලේ කලදක් හරිතියෙනවා නම් ඕක මහ ලොකුවට ලොකු කරන් කියවන්න ඕනදෙයක් නෙවේ කියලාතේරුන් ගන්න ඔන. හරියට කියන්න බැරිනම් නිකන් ඉන්න ඕන. බොරුවට මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව
    උඹ කියන එක තමා වෙනවා ඇත්තෙ. සිංහලෙන් දාන්ඩ එපැයි මොකක් හරි වැක්සීන් එකක් තියන දවසට කරන්න ඉන්නෙ මේකයි කියල. දැන් අපි වැක්සීන් එක ගහන්න පටන් ගන්නයි යන්නෙ වගේ ගම්‍ය වෙන විදිහට දාපුවම තේරුම් ගන්න අමාරුයි. ඒ අස්සෙ හරකෙකුත් උම්බෑ කියනවා ඇහෙනවා....
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ලියුමේ තියන විදිහට නම් WHO එකෙන් ලංකාවට කියල තියනවා ඒකෙන් දෙන්න පටන් ගන්න වැක්සින් එක (මොකක් හරි මුලින්ම available වෙන එකනේ) ලංකාවේ ජනගහනයෙන් 20% මුලින්ම සප්ලයි කරන්න පුළුවන් කියල. ඒකට සල්ලි හොයාගන්නයි, ඒ දෙන 20% තීරණය කරන්නයි කියල නේද?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    dan private gannath puluwan me 20% walata witharada? apita barida salli deela oka gahaganna apita kamathi eka?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    dan private gannath puluwan me 20% walata witharada? apita barida salli deela oka gahaganna apita kamathi eka?
    මුල්ම දවස් වල නම් ගෙවලවත් ගහගන්න බැරි වෙයි. මොකද ඔය වගේ වැක්සීන් එකක් අනුමත වුන ගමන් ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් එනවා. හැබැයි ප්‍රඩක්ෂන් එක සීමිතයි. ඒක නිසා තමයි ඔය එක එක රට වලට මුලින් දෙන ප්‍රමාණ පවා තීරණය කරන්නේ. ඉල්ලුමට සරිලන සැපයුමක් හැදුන දවසට පුලුවන්.