trend ekata giyata oka tama avula. Solar, wind wage source ekakata giye nettam, grid eken ganna wenawa ehema unot power generation ekat avul wenawa, demand ekata supply karanna beruwa.
Edge case ගැන හිතලා වැඩ කරන්නෙ නැහැනේ. ඒක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. 95%ක් වෙන tipical case එක කවර් වෙනවා නං 5% වෙන edge case එක ගැන හිතලා ඩිසිශන් ගන්න එක මෝඩ වැඩක්.current eka gihin dawasama nah, hadissiye gamanak yanna ona. car eke charge ekath nah...ey wage welawaka kohomada karaganne..![]()
![]()
kagen hari thel buliyakata aran awith hari winadi 10 gihaki..charge karanna thanak hoya gaththath paya gaanak gahala balan inna wenawa ne charge wenakan...Edge case ගැන හිතලා වැඩ කරන්නෙ නැහැනේ. ඒක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. 95%ක් වෙන tipical case එක කවර් වෙනවා නං 5% වෙන edge case එක ගැන හිතලා ඩිසිශන් ගන්න එක මෝඩ වැඩක්.
කාර් එකේ පෙට්රල් නෑ, හදිස්සි ගමනක් යන්න තියනවා ශෙඩ් වලත් තෙල් නෑ දවස් දෙකු තුනක් යනකල් මොකද කරන්නෙ?
කාර් එකේ පෙට්රල් නැහැ, අතේ සල්ලිත් නැහැ හදිස්සි ගමනක් යන්නත් තියනවා, මහ රෑ සල්ලි ඉල්ගන්න කෙනෙකුත් නෑ මොකද කරන්නෙ?
ඒ වගේ තමයි
ගෙදරට ලයිට් ගත්තත්, ඉඳලා හිටලා ලයිට් ගියාම කරුවලේ ඉන්න වෙනවා, ඒක නිසා අපි දිගටම කුප්පි ලාම්මපු පත්තු කරගෙන ඉන්නවා කියන වගේ වැඩක්නේ ඕක.
all depend on how you look at the problem machan. (Btw i don't have an EV nor have a plan to buy a one in the near future)kagen hari thel buliyakata aran awith hari winadi 10 gihaki..charge karanna thanak hoya gaththath paya gaanak gahala balan inna wenawa ne charge wenakan...
උඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?Edge case ගැන හිතලා වැඩ කරන්නෙ නැහැනේ. ඒක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. 95%ක් වෙන tipical case එක කවර් වෙනවා නං 5% වෙන edge case එක ගැන හිතලා ඩිසිශන් ගන්න එක මෝඩ වැඩක්.
කාර් එකේ පෙට්රල් නෑ, හදිස්සි ගමනක් යන්න තියනවා ශෙඩ් වලත් තෙල් නෑ දවස් දෙකු තුනක් යනකල් මොකද කරන්නෙ?
කාර් එකේ පෙට්රල් නැහැ, අතේ සල්ලිත් නැහැ හදිස්සි ගමනක් යන්නත් තියනවා, මහ රෑ සල්ලි ඉල්ගන්න කෙනෙකුත් නෑ මොකද කරන්නෙ?
ඒ වගේ තමයි
ගෙදරට ලයිට් ගත්තත්, ඉඳලා හිටලා ලයිට් ගියාම කරුවලේ ඉන්න වෙනවා, ඒක නිසා අපි දිගටම කුප්පි ලාම්මපු පත්තු කරගෙන ඉන්නවා කියන වගේ වැඩක්නේ ඕක.
හැම තැනම චාජර් නැති එක ගැන මම agreedඋඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?
offgrid charging stationcurrent eka gihin dawasama nah, hadissiye gamanak yanna ona. car eke charge ekath nah...ey wage welawaka kohomada karaganne..![]()
![]()

Thank you for the free marketingදැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.
අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.
පෙට්රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.
දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.
සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
වෙනකක් තියා මම තාමත් EV එකක් ගැන හිතල නෑ.උඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?
kohenda solar eka karagatte. recommend karanna puluwan da?වෙන්න බෑ
මම අර බඩු පට්ටම ගනන් ගියපු කාලෙ ගහපු 5kw එකට ගියෙත් 1.4M
off grid ගහද්දි 5kw කිවුවට, බැටරි කැපෑසිටි එකට තමයි පැනල් දාන්නෙ. මගේ 100Ah බැටරි දෙකටම පැනල් දාල තියන්නෙ 3700W, ඒ ගාන වැඩිත් එක්ක. දවල් 1 වෙද්දි ෆුල් චාජ් වෙනවා.
මම තනියම ගැහුවෙkohenda solar eka karagatte. recommend karanna puluwan da?