ලංකාවෙ BYD/EV පිස්සුවත් එක්ක මම දැක්පු දෙයක් 🤔🤔

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    current eka gihin dawasama nah, hadissiye gamanak yanna ona. car eke charge ekath nah...ey wage welawaka kohomada karaganne.. :D :D
    Edge case ගැන හිතලා වැඩ කරන්නෙ නැහැනේ. ඒක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. 95%ක් වෙන tipical case එක කවර් වෙනවා නං 5% වෙන edge case එක ගැන හිතලා ඩිසිශන් ගන්න එක මෝඩ වැඩක්.

    කාර් එකේ පෙට්‍රල් නෑ, හදිස්සි ගමනක් යන්න තියනවා ශෙඩ් වලත් තෙල් නෑ දවස් දෙකු තුනක් යනකල් මොකද කරන්නෙ?
    කාර් එකේ පෙට්‍රල් නැහැ, අතේ සල්ලිත් නැහැ හදිස්සි ගමනක් යන්නත් තියනවා, මහ රෑ සල්ලි ඉල්ගන්න කෙනෙකුත් නෑ මොකද කරන්නෙ?
    ඒ වගේ තමයි

    ගෙදරට ලයිට් ගත්තත්, ඉඳලා හිටලා ලයිට් ගියාම කරුවලේ ඉන්න වෙනවා, ඒක නිසා අපි දිගටම කුප්පි ලාම්මපු පත්තු කරගෙන ඉන්නවා කියන වගේ වැඩක්නේ ඕක.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029

    kagen hari thel buliyakata aran awith hari winadi 10 gihaki..charge karanna thanak hoya gaththath paya gaanak gahala balan inna wenawa ne charge wenakan...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    kagen hari thel buliyakata aran awith hari winadi 10 gihaki..charge karanna thanak hoya gaththath paya gaanak gahala balan inna wenawa ne charge wenakan...
    all depend on how you look at the problem machan. (Btw i don't have an EV nor have a plan to buy a one in the near future)

    ශෙඩ් වල තෙල් නැත්තං බූලියකට හොයන්න බැහැනේ බන්
    ev එකේ බැටරි 0 වෙනකල් යන්නෙ නැහැනේ (කාර් එකේ තෙල් ඉවරවෙලා නතර වෙනකල් යන්නෙ නෑ වගේ), ඒ වගේම හදිස්සි නං ලයිට් තියන දන්න කෙනෙක්ගෙ ගෙදරකට ගිහින් චාජ් කරගන්න එක තියෙන්නෙ
    චාජ් වෙලත් නැහැ, ලයිටුත් නැහැ, හදිස්සි ගමනකුත් යන්න සෙට් වෙනවා කියන්නෙ extreame edge case එකක්නේ

    Ev එක ගත්තම
    ශෙඩ් වල පෙට්‍රල් නැති උනාට බය වෙන්න දෙයක් නැහැ ශෙඩ් වල පෙට්‍රල් නැති උනත් ලයිට් තියනවා නං ඕන තරං ගියෑකි
    (off grid තියන එවුන්) ශෙඩ් වල පෙට්‍රල් නැති උනත් කමක් නැහැ ලයිට් නැති උනත් කමක් නැහැ
    5000න් 5000ට සර්විස් කරන්න ඕන නැහැ
    තව ඔය අලත් BYD EV වල බැටරියෙන් ආපහු කරන්ට් එක ගන්නත් පුලුවන් නේද ගෙදර ලයිට් නැත්තං

    මොකට ගියත් trade off එකක් තමයි තියෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,363
    113
    Edge case ගැන හිතලා වැඩ කරන්නෙ නැහැනේ. ඒක හැමතිස්සෙම වෙන දෙයක් නෙමෙයි. 95%ක් වෙන tipical case එක කවර් වෙනවා නං 5% වෙන edge case එක ගැන හිතලා ඩිසිශන් ගන්න එක මෝඩ වැඩක්.

    කාර් එකේ පෙට්‍රල් නෑ, හදිස්සි ගමනක් යන්න තියනවා ශෙඩ් වලත් තෙල් නෑ දවස් දෙකු තුනක් යනකල් මොකද කරන්නෙ?
    කාර් එකේ පෙට්‍රල් නැහැ, අතේ සල්ලිත් නැහැ හදිස්සි ගමනක් යන්නත් තියනවා, මහ රෑ සල්ලි ඉල්ගන්න කෙනෙකුත් නෑ මොකද කරන්නෙ?
    ඒ වගේ තමයි

    ගෙදරට ලයිට් ගත්තත්, ඉඳලා හිටලා ලයිට් ගියාම කරුවලේ ඉන්න වෙනවා, ඒක නිසා අපි දිගටම කුප්පි ලාම්මපු පත්තු කරගෙන ඉන්නවා කියන වගේ වැඩක්නේ ඕක.
    උඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්‍රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    උඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්‍රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?
    හැම තැනම චාජර් නැති එක ගැන මම agreed
    ඒත් පවර් ස්ටේබල් නැහැ කියන එක ගැන මම 100%ක් agree නැහැ. breakdwon තියනවා ඒත් දවසට සැරයක් වත් සතියට සැරයක් වත් පැය ගනන් බ්‍රේක්ඩවුන් එනවද
    මට නං දැන් මතක ඇති කාලෙක එහෙම බ්‍රේක්ඩවුන් එකක් ආවෙ නැහැ (මම ඉන්න ඒරියා එක නිසාද දන්නෙ නැහැ)

    ඒත් මේ කියලා තියෙන්නෙ කාර් එක චාජ් වෙලත් නැහැ ගෙදර ලයිටුත් නැහැ හද්ස්සි ගමනකුත් යන්න වෙලා කියලා. මේක edge case එකක් නෙමයිද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Umba inna paththe rent ekata inna EV un or EV walin uber diwana un wadi athi.. Colomno nam EV charging point welenawa.. godak un gedarin charge karanne.. anika CEB, keells, chargenet araka meka kiyala charging pot wahi wahala.. godak ewa baluwoth ballek na..
     
    • Like
    Reactions: Yin And Yang

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,842
    18,678
    113
    දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.

    අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.

    පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.

    දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.

    සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.
    Thank you for the free marketing
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    Keells, Cargills, ChargeNET, CEB charging stations තියෙනවා. අනික ඉතින් EV වල Range එකත් එක්ක ප්‍රෙට්‍රල් ශෙඩ් වගේ ඔනේ වෙන්නේ නෑ. කිලෝමීටර් 30-35කට එකක් තිබ්බා නම් ඇති. ඔවා ප්‍රෙට්‍රල් ශෙඩ් වල හදන්නත් පුලුවන්. ලොකු ශෙඩ් තියෙනවා එකක fast charging dual connectors තොයෙන ඒවා 2ක් තිබ්බා නම් එක පාර වාහන 4ක් චාජ් කරන්න පුලුවන්. වාහන ඉල්ලුම තව වැඩි වෙද්දී ඉස්සරහට වෙනමම charging stations එයි.
     
    • Love
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,842
    18,678
    113
    උඹට ඕක edge case එකක් කියලා අතාරින්න බෑ බන්. ලංකාවෙ power එක stable නෑ. පෙට්‍රල් වගේ ඒවා ona තරම් තියෙනවා. නිකන් හිතපන් දුර ගමනක් යන එකෙක් රට උඩහ හරියේ chargin පාරක් දාගන්න ඕන උනා කියලා. මොකද කරන්නෙ?
    වෙනකක් තියා මම තාමත් EV එකක් ගැන හිතල නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඉස්සරහට සමහරවිට ශෙඩ් වලම ev චාජර් එහෙම එයි. සෑහෙන තරං වාහන ආවොතින්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    වෙන්න බෑ
    මම අර බඩු පට්ටම ගනන් ගියපු කාලෙ ගහපු 5kw එකට ගියෙත් 1.4M

    off grid ගහද්දි 5kw කිවුවට, බැටරි කැපෑසිටි එකට තමයි පැනල් දාන්නෙ. මගේ 100Ah බැටරි දෙකටම පැනල් දාල තියන්නෙ 3700W, ඒ ගාන වැඩිත් එක්ක. දවල් 1 වෙද්දි ෆුල් චාජ් වෙනවා.
    kohenda solar eka karagatte. recommend karanna puluwan da?
     
    • Like
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    kohenda solar eka karagatte. recommend karanna puluwan da?
    මම තනියම ගැහුවෙ
    සම්පූර්නයෙන්ම මම තනියම ඉගෙනගෙන බඩු අරගෙන installation එකට එනකල්ම.

    මම ඒ කාලෙ ත්‍රෙඩ් එකක් දාල ඇති විස්තර දාල

    https://elakiri.com/threads/5kw-off-grid-system-එක-හදලා-ඉවර-කරා-100-diy.2075190/
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    ග්‍රිඩ් එකට දරාගන්න බෑ කියලා බකට් පෙරලන කාලයක් එනවා