ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

ලංකාවෙ LGBTQ+ promote කරන එක ගැන මොකද හිතන්නෙ?

  • LGBTQ+ අය වෙනස් වෙන්න ඕනි අනිත් බහුතරයක් අයට ගැලපෙන විදියට

    Votes: 19 11.4%
  • LGBTQ+ අයට වෙනස්කම් කරන එක නවත්තන්න ඕනි, හැබැයි promote කරනවාට විරුද්ධයි

    Votes: 140 84.3%
  • LGBTQ+ අයට විශේෂව සලකන්න ඕනි, අනිත් බහුතරයක් අය වෙනස් වෙන්න ඕනි LGBTQ+ අයට ගැලපෙන විදියට

    Votes: 2 1.2%
  • වෙනත් (අදහස comment කරන්න)

    Votes: 5 3.0%

  • Total voters
    166
  • Poll closed .

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Samanya thathwayen wenas kiyanne wishesha awashyatha athi UN kiyala wen karanna oni. Iwarai. Ara mongal lamainwa ehema kiyanne wishesha awashyatha athi lamai kiyala. E wage
     
    • Like
    Reactions: Yin And Yang

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,959
    113
    tracing Geo-location.. ... ...
    Promote කරනවට විරුද්ධයි.. මොකා උනත් කලිසම අස්සේ තියන එක නළලේ තියන් ඉන්න ඕනේ නෑ..
    තමන්ගේ private life එකේ, bed room එකේ කරන ඒවා public දාගෙන හැමනෙන්න එනවා නම් පුකට පයින් දීල එලවන්න ඕනේ..

    උන් උන්ට ඕනේ විදියට ජීවත් උනාට කිසිම අවුලක් නෑ.. හැබැයි අපේ මූණේ අතුල්ලන්න එනවා නම් නිකන් ඉන්න බෑ ඊළඟට පුකෙත් ඇරලා යයි..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ලජබට උන්ව gallface එකට ගෙනල්ල ලපයට කියල පුකේ ඇරෝල වෙඩි තියල මරල දාන්නෝනෙ :yes: :love:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,751
    113
    Gay ලෙස්බියන් හෝ ට්‍රාන්ස්ලා, ලෝකේ සාමාන්‍යයෙන් ඉන්න ඕනා මිනිස්සු කියලා කියන්න දෙපාරක් හිතන්නැ.

    උන් අපි වෙනස් හරි අමුතුයි කියාගෙන පයියවල් අපෙ මූනේ උල්ලන්න එනවනම්, පුකට පයින් ගහලා එලවන්නත් දෙපාරක් හිතන්නැ.

    මගේ මතේ මෙච්චරයි.

    එතකොට ආරක්ෂිත විෂමලිංගික ක්‍රියා විරහිතයි ද ඉස්කෝල උගන්වන්න ඕන?

    1. සමලිංගික ළමයෙක් ඉන්නවා නම් එයාට ආරක්ෂිතව ගුද සංසර්ගයේ යෙදෙන හැටි ඉගනගත්න අයිතියක් නැද්ද?

    2. නපුංසක හෝ ලිංග මාරු ළමයෙක් ඉන්නවා නම් එයා සාමාන්‍යයයි කියලා 7 පොතට එන්න ඕන නැද්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599

    ඒවත් උගන්නන්න ඕනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන් trans කියලා හිතෙන ළමයිට puberty blockers , hormones ගැනීමට අයිතිය දිය යුතු ද?

    nop, 18 වෙනකන් දෙන්නැතුව ඉන්න ඕනේ
    ඊට පස්සේ ජුඩු කපා ගත්තත් අවුලක් නැ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,578
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Promote කරනවට විරුද්ධයි.. මොකා උනත් කලිසම අස්සේ තියන එක නළලේ තියන් ඉන්න ඕනේ නෑ..
    තමන්ගේ private life එකේ, bed room එකේ කරන ඒවා public දාගෙන හැමනෙන්න එනවා නම් පුකට පයින් දීල එලවන්න ඕනේ..

    උන් උන්ට ඕනේ විදියට ජීවත් උනාට කිසිම අවුලක් නෑ.. හැබැයි අපේ මූණේ අතුල්ලන්න එනවා නම් නිකන් ඉන්න බෑ ඊළඟට පුකෙත් ඇරලා යයි..
    Sirawata.. atleast now in US these fucktards getting wiped out.. when i was there.. you cant even have a casual walk in East Village NY..

    having a sexual identity means mentally retarded?
    then you too should seek some professional help 🥀
    I Wasnt speaking to you now piss off..
     
    • Like
    Reactions: supun_sg

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන්ගේ private life එකේ, bed room එකේ කරන ඒවා public දාගෙන හැමනෙන්න එනවා නම් පුකට පයින් දීල එලවන්න ඕනේ..

    ඉතින් කොල්ලෝ-කෙල්ලෝ අතර වෙන අසභ්‍ය ලෙස සලකන ඒවත් ඕන තරම් සමාජ මාධ්‍ය වල යන්නේ?

    කිස් කරව ඒවා, බදාගන්න ඒවා, කොටට ඇදන් ඉන්න ඒවා..

    සමාජ මාධ්‍ය තියෙන්නේ උබට ඕනේ ඒවා විතරක් බලන්න නෙමෙයි. අකමැති දෙයක් තියනවනම් ඒ වගේ පෝස්ට් රෙකමන්ඩ් නොවෙන විදිහට හදන්නත් පුලුවන්. බැරිනම් සමාජ මාධ්‍ය පාවිච්චි නොකර ඉදපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,959
    113
    tracing Geo-location.. ... ...
    ඉතින් කොල්ලෝ-කෙල්ලෝ අතර වෙන අසභ්‍ය ලෙස සලකන ඒවත් ඕන තරම් සමාජ මාධ්‍ය වල යන්නේ?

    කිස් කරව ඒවා, බදාගන්න ඒවා, කොටට ඇදන් ඉන්න ඒවා..

    සමාජ මාධ්‍ය තියෙන්නේ උබට ඕනේ ඒවා විතරක් බලන්න නෙමෙයි. අකමැති දෙයක් තියනවනම් ඒ වගේ පෝස්ට් රෙකමන්ඩ් නොවෙන විදිහට හදන්නත් පුලුවන්. බැරිනම් සමාජ මාධ්‍ය පාවිච්චි නොකර ඉදපන්.

    සිංහල බැරිද? private දේවල් public දාන හැම එකාටම තමයි කිව්වේ.. මට ඕනේ විදියට තමයි මම social media feed තියාගෙන ඉන්නේ කොහොමත්..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සිංහල බැරිද? private දේවල් public දාන හැම එකාටම තමයි කිව්වේ.. මට ඕනේ විදියට තමයි මම social media feed තියාගෙන ඉන්නේ කොහොමත්..

    ඉතින් private දේවල් public දාන්න කැමති අය දැම්මහම මොකද?

    දාන්න පුලුවන් සීමාවක් කොහොමත් තියෙනවනේ, social media වලින් බෑන් කරලා අයින් කරනවනේ නැතතම්.

    I Wasnt speaking to you now piss off..

    yayayayayai unc 🤓
    ------ Post added on Oct 15, 2025 at 9:19 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,959
    113
    tracing Geo-location.. ... ...
    ඒවා දැම්මම යමක් කමක් තේරෙන එවුන්ට පුළුවන් Don't recommend කියල දාල අයින් කරගන්න.. හැබැයි ඒවා නොදන්නා පොඩි එවුනුත් social media use කරනවා..
    ඊළඟට ඒවා දැකලා උන්ගේ ඔළු විකාර වෙනවා හරියට උඹට වෙලා තියනවා වගේ.. මගේ ළමයෙක්ට එහෙම වෙනවට මම කැමති නෑ.. ඒ නිසා මම විරුද්ධයි..

    උඹට ඒවා සෙට් නම් බල බල හිටපන්.. මට ප්‍රශ්නයක් නෑ.. මගේ මතේ වෙනස් කරන්න දඟලන්න එපා උඹ උඹේ මතේ හිටපන්.. අව්ලක් නෑනේ?

    ඉතින් private දේවල් public දාන්න කැමති අය දැම්මහම මොකද?

    දාන්න පුලුවන් සීමාවක් කොහොමත් තියෙනවනේ, social media වලින් බෑන් කරලා අයින් කරනවනේ නැතතම්.

    yayayayayai unc 🤓
    ------ Post added on Oct 15, 2025 at 9:19 AM
    ------ Post added on Oct 15, 2025 at 9:24 AM
     
    • Like
    Reactions: dinuksha_asela

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒවා දැම්මම යමක් කමක් තේරෙන එවුන්ට පුළුවන් Don't recommend කියල දාල අයින් කරගන්න.. හැබැයි ඒවා නොදන්නා පොඩි එවුනුත් social media use කරනවා..
    ඊළඟට ඒවා දැකලා උන්ගේ ඔළු විකාර වෙනවා හරියට උඹට වෙලා තියනවා වගේ.. මගේ ළමයෙක්ට එහෙම වෙනවට මම කැමති නෑ.. ඒ නිසා මම විරුද්ධයි..

    උඹට ඒවා සෙට් නම් බල බල හිටපන්.. මට ප්‍රශ්නයක් නෑ.. මගේ මතේ වෙනස් කරන්න දඟලන්න එපා උඹ උඹේ මතේ හිටපන්.. අව්ලක් නෑනේ?

    social media පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 13 වැඩි ළමයිට, දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙමව්පිය අධීක්ශනය යටතේ ළමයට ඒවා පාවිච්චි කරන්න දෙන්න සහ අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දේවල් ගැන නිසි අධ්‍යාපනය ලබා දෙන්න.

    plus, ඔයාගේ ළමයා social media පාවිච්චි කරද්දි, ඔය ඔයා private.. කියලා සලකන දෙයක් දැක්කහම ඒ ළමයගේ ඔලුව විකාර වෙනවනම්, ඒක ඔයා ළමයා හදලා සහ අධ්‍යාපනය දීලා තියෙන විදිහේ ලොකු ප්‍රශ්නයක් හරි නැත්තම් මානසික ලෙඩක් හරි.

    කැමති නැත්තම් සමාජ මාධ්‍ය ළමයිට නොදී ඉදපන්. ඔයා කැමති විදිහටයි, ඔයාගේ ළමයට ඕනේ විදිහටයි සමාජ මාධ්‍ය වෙනස් වෙන්නැ. 😝

    . මගේ මතේ වෙනස් කරන්න දඟලන්න එපා උඹ උඹේ මතේ හිටපන්.. අව්ලක් නෑනේ?

    මත වෙනස් කරන්න දැගලුවේ දැන් ඔයානේ??
    සමාජ මාධ්‍ය 'මේ විදිහට..' වෙන්න ඕනේ කිව්වේ?

    මටනම් මත වෙනස් කරන්න ඕනේ නැ.
    ------ Post added on Oct 15, 2025 at 9:30 AM

    තමන්ගේ private life එකේ, bed room එකේ කරන ඒවා public දාගෙන හැමනෙන්න එනවා නම් පුකට පයින් දීල එලවන්න ඕනේ..

    උඹට ඒවා සෙට් නම් බල බල හිටපන්.. මට ප්‍රශ්නයක් නෑ.. මගේ මතේ වෙනස් කරන්න දඟලන්න එපා උඹ උඹේ මතේ හිටපන්..

    ප්‍රශ්නයක් නැලු දැන්. කලින් තිබිලා?
    ------ Post added on Oct 15, 2025 at 9:31 AM

    මැරිලත් ආයේ ඉපදීලා නවත්තපු තැනින් පටන් ගන්න වෙයි ඒ තියෙන ඔක්කොම ඉගෙන ගන්න.

    ඔතන උගන්නන්න ඕනේ කියන්නේ woke fail pons ලගේ gender spectrum හෑලි නෙමෙයි.

    මිනිස්සු එක එක විදිහේ මත, අදහස්, හැසිරීම් දක්වනවා ලිංගිකත්වය සම්බන්ධව. ඒවා 'අසාමාන්‍ය' නැ ඒවත් සාමාන්‍යයි.. කියලා ඉගැන්නුවනම් ඇති.

    ඒත් එක්කම, ඒ වගේ අයගෙන් ළමයෙක්ට වෙන්න පුලුවන් අපචාර හදුනාගන්න, ඒ වගේ අවස්ථාවලදී කරන්න ඕනේ දේවල්.

    ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ, ගැබ් ගැනීම් වලක්වගන්න විදි..

    උගන්නන්න ඕනේ.
    ------ Post added on Oct 15, 2025 at 9:41 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,959
    113
    tracing Geo-location.. ... ...
    social media පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 13 වැඩි ළමයිට, දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙමව්පිය අධීක්ශනය යටතේ ළමයට ඒවා පාවිච්චි කරන්න දෙන්න සහ අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දේවල් ගැන නිසි අධ්‍යාපනය ලබා දෙන්න.

    plus, ඔයාගේ ළමයා social media පාවිච්චි කරද්දි, ඔය ඔයා private.. කියලා සලකන දෙයක් දැක්කහම ඒ ළමයගේ ඔලුව විකාර වෙනවනම්, ඒක ඔයා ළමයා හදලා සහ අධ්‍යාපනය දීලා තියෙන විදිහේ ලොකු ප්‍රශ්නයක් හරි නැත්තම් මානසික ලෙඩක් හරි.

    කැමති නැත්තම් සමාජ මාධ්‍ය ළමයිට නොදී ඉදපන්. ඔයා කැමති විදිහටයි, ඔයාගේ ළමයට ඕනේ විදිහටයි සමාජ මාධ්‍ය වෙනස් වෙන්නැ. 😝

    මත වෙනස් කරන්න දැගලුවේ දැන් ඔයානේ??
    සමාජ මාධ්‍ය 'මේ විදිහට..' වෙන්න ඕනේ කිව්වේ?

    මටනම් මත වෙනස් කරන්න ඕනේ නැ.
    ------ Post added on Oct 15, 2025 at 9:30 AM

    ප්‍රශ්නයක් නැලු දැන්. කලින් තිබිලා?
    ------ Post added on Oct 15, 2025 at 9:31 AM

    සිංහලෙන් කියන්නේ පුලුවන්නම් තේරුම් ගනින්.. උඹ ළමයි ගැන කියල තියන එවයි, social media use කරන්න පුළුවන් වයසයි උඹ විතරයි දන්නේ කියලද හිතන් ඉන්නේ? මගේ ළමයින්ට ඒවා දෙන්න ඕනේ විදිය මම දන්නවා.. ඒවා දන්න මිනිස්සු ඉන්නවා උනාට ඒවා නොදන්නා බහුතරයක් තමයි ලංකාවේ ඉන්නේ.. "ඒකට කරන්න දෙයක් නෑ ඒක උන්ගේ මෝඩකම.." කියල කියන්න තිබ්බා අපිට අදාළ වෙන්නේ නැත්නම්.. එත් එහෙම නෑනේ.. ළමයි ගෙවල් අස්සේ තියාගෙන හදන්න බෑනේ අපිට.. ළමයි ඉස්කෝල වලින් යාලුවෝ ගැවසෙන තැන් වලින් ඉගෙන ගන්නවා.. එතකොට අපේ ළමයි කොච්චර පරිස්සම් කලත් වැඩක් නෑ පොදුවේ සමාජය වලපල්ලට යනවා නම්.. ඒ හින්ද මට ඒ ගැන concern එකක් තියනවා..

    "මතය වෙනස් කරන්න හැදුවේ නෑ" කියල කිව්වේ උඹේ මතය මම වෙනස් කරන්න හැදුවේ නෑ කියල.. අවුලක් නෑ කිව්වෙත් උඹේ මතේ මට අවුලක් නෑ.. උඹ මගේ මතේ අවුලක් කරගෙන එල්ලී එල්ලී එන්න එපා.. සෙට් නැත්නම් ignore දාල හිටපන්.. අනුන්ගේ ත්‍රෙඩ් එකක උඹට දාපු නැති reply එකකටනේ බොරුවට නටන්නේ.. දැනුත් තේරුණේ නැත්නම් කරන්න දෙයක් නෑ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    social media පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු 13 වැඩි ළමයිට, දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙමව්පිය අධීක්ශනය යටතේ ළමයට ඒවා පාවිච්චි කරන්න දෙන්න සහ අවශ්‍ය තැන් වලදි අවශ්‍ය දේවල් ගැන නිසි අධ්‍යාපනය ලබා දෙන්න.

    plus, ඔයාගේ ළමයා social media පාවිච්චි කරද්දි, ඔය ඔයා private.. කියලා සලකන දෙයක් දැක්කහම ඒ ළමයගේ ඔලුව විකාර වෙනවනම්, ඒක ඔයා ළමයා හදලා සහ අධ්‍යාපනය දීලා තියෙන විදිහේ ලොකු ප්‍රශ්නයක් හරි නැත්තම් මානසික ලෙඩක් හරි.

    කැමති නැත්තම් සමාජ මාධ්‍ය ළමයිට නොදී ඉදපන්. ඔයා කැමති විදිහටයි, ඔයාගේ ළමයට ඕනේ විදිහටයි සමාජ මාධ්‍ය වෙනස් වෙන්නැ. 😝

    මත වෙනස් කරන්න දැගලුවේ දැන් ඔයානේ??
    සමාජ මාධ්‍ය 'මේ විදිහට..' වෙන්න ඕනේ කිව්වේ?

    මටනම් මත වෙනස් කරන්න ඕනේ නැ.
    ------ Post added on Oct 15, 2025 at 9:30 AM

    ප්‍රශ්නයක් නැලු දැන්. කලින් තිබිලා?
    ------ Post added on Oct 15, 2025 at 9:31 AM

    ඔතන උගන්නන්න ඕනේ කියන්නේ woke fail pons ලගේ gender spectrum හෑලි නෙමෙයි.

    මිනිස්සු එක එක විදිහේ මත, අදහස්, හැසිරීම් දක්වනවා ලිංගිකත්වය සම්බන්ධව. ඒවා 'අසාමාන්‍ය' නැ ඒවත් සාමාන්‍යයි.. කියලා ඉගැන්නුවනම් ඇති.

    ඒත් එක්කම, ඒ වගේ අයගෙන් ළමයෙක්ට වෙන්න පුලුවන් අපචාර හදුනාගන්න, ඒ වගේ අවස්ථාවලදී කරන්න ඕනේ දේවල්.

    ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ, ගැබ් ගැනීම් වලක්වගන්න විදි..

    උගන්නන්න ඕනේ.
    ------ Post added on Oct 15, 2025 at 9:41 AM
    අසාමාන්ය නෑ සාමාන්‍යයයි කියලා උගන්නන්න වෙනවා කියන්නෙම සාමාන්‍යය නෑ කියන එකනෙ.