ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

ලංකාවෙ LGBTQ+ promote කරන එක ගැන මොකද හිතන්නෙ?

  • LGBTQ+ අය වෙනස් වෙන්න ඕනි අනිත් බහුතරයක් අයට ගැලපෙන විදියට

    Votes: 19 11.4%
  • LGBTQ+ අයට වෙනස්කම් කරන එක නවත්තන්න ඕනි, හැබැයි promote කරනවාට විරුද්ධයි

    Votes: 140 84.3%
  • LGBTQ+ අයට විශේෂව සලකන්න ඕනි, අනිත් බහුතරයක් අය වෙනස් වෙන්න ඕනි LGBTQ+ අයට ගැලපෙන විදියට

    Votes: 2 1.2%
  • වෙනත් (අදහස comment කරන්න)

    Votes: 5 3.0%

  • Total voters
    166
  • Poll closed .

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    nop, 18 වෙනකන් දෙන්නැතුව ඉන්න ඕනේ
    ඊට පස්සේ ජුඩු කපා ගත්තත් අවුලක් නැ
    ඒකට නම් මම විරුද්ධයි. cisgender උන් මොන හුත්තක් කරගත්තත් මට වැඩක් නෑ. හැබැයි 18 වෙනකම් ගෑනියෙක් වගේ ඉදපන් කියලා මගේ ජීවිතේ අවුරුදු 18 ක් කාලකන්නි කරන්න උබලට අයිතියක් නෑ. තමන් කවුද කියලවත් හරියට නොදන්න වේසියෝ ඕවා කරගෙන කාලකන්නි උනා කියලා අපේ ජීවිතත් කාලකන්නි කරන්න හදන එක මොන කරුමයක් ද බන්.

    අනික ඕක ගැන දැනුවත් කරන උන් කරන වැරැද්දකුත් තියෙනවා. කාටවත් කියන්න හොද නෑ ඕන නම් ජෙන්ඩර් එක මාරු කරන්න පුලුවන් කියලා. සමහර ගොන් ලබ්බෝ හිතනවා එතකොට හෝමෝන අරන් පසනල්ටි එක හිතන විදිය එහෙම වෙනස් කරන්න පුලුවන් ඇති කියලා. එහෙම වෙන්නෙ නෑ.
    තමන්ටම තමන් ඉන්නෙ වැරදි තැන කියන එක තේරෙන එකෙක්ට විතරයි මේක ඇලෝ කරන්න ඕන.එහෙම නැති පොන්න හැත්ත ඕවා කරගන්න ගිහින් හත්පොලේ ගාගෙන අපටත් ඉන්න නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒ හින්ද මට ඒ ගැන concern එකක් තියනවා..

    concern එකක් තියෙනවනම් ළමයට හරි අධ්‍යාපනයක් ලබලා දීපන් ඒවා සම්බන්ධව (නිසි වයසක ඉන්නවනම්)

    උඹ මගේ මතේ අවුලක් කරගෙන එල්ලී එල්ලී එන්න එපා.. සෙට් නැත්නම් ignore දාල හිටපන්.. අනුන්ගේ ත්‍රෙඩ් එකක උඹට දාපු නැති reply එකකටනේ බොරුවට නටන්නේ.. දැනුත් තේරුණේ නැත්නම් කරන්න දෙයක් නෑ..

    තරහා ගිහින් ඇයි?

    සෙට් නැත්තම් ignore කරන්නේ ඇයි මන්. මන්නම් මට සෙට් අදහස් තියෙන අය එක්කත් කතා කරනවා, නැති අය එක්කත් කතා කරනවා.

    මට ඕනේ එකකට මන් රිප්ලයි කරනවා. අවුලක් නැනේ? 😊

    සිංහලෙන් කියන්නේ පුලුවන්නම් තේරුම් ගනින්.. උඹ ළමයි ගැන කියල තියන එවයි, social media use කරන්න පුළුවන් වයසයි උඹ විතරයි දන්නේ කියලද හිතන් ඉන්නේ? මගේ ළමයින්ට ඒවා දෙන්න ඕනේ විදිය මම දන්නවා.. ඒවා දන්න මිනිස්සු ඉන්නවා උනාට ඒවා නොදන්නා බහුතරයක් තමයි ලංකාවේ ඉන්නේ.. "ඒකට කරන්න දෙයක් නෑ ඒක උන්ගේ මෝඩකම.." කියල කියන්න තිබ්බා අපිට අදාළ වෙන්නේ නැත්නම්.. එත් එහෙම නෑනේ.. ළමයි ගෙවල් අස්සේ තියාගෙන හදන්න බෑනේ අපිට.. ළමයි ඉස්කෝල වලින් යාලුවෝ ගැවසෙන තැන් වලින් ඉගෙන ගන්නවා..

    ළමයට අවශ්‍ය වයසෙදි, අවශ්‍ය දේවල් ගැන හරි අධ්‍යාපනයක් දීලා, සමාජයක් ඇතුලේ ඉද්දි so called මොඩයන්ගේ ළමයිගෙන් influence නොවී ඉන්න විදිහත් උගන්නන්න.

    නැත්තම් so called මෝඩයන්ගේ ළමයි අඩු පාසලකට දාන්න.

    එහෙමත් බැරිනම්, home schooling කරපන් ළමයට.

    දෝනියි මායි කිස් කරන පොටෝ සමාජ මාධ්‍ය වලට මුදා හරින එක නවත්තන්නැ 😊

    ඒකට නම් මම විරුද්ධයි. cisgender උන් මොන හුත්තක් කරගත්තත් මට වැඩක් නෑ. හැබැයි 18 වෙනකම් ගෑනියෙක් වගේ ඉදපන් කියලා මගේ ජීවිතේ අවුරුදු 18 ක් කාලකන්නි කරන්න උබලට අයිතියක් නෑ. තමන් කවුද කියලවත් හරියට නොදන්න වේසියෝ ඕවා කරගෙන කාලකන්නි උනා කියලා අපේ ජීවිතත් කාලකන්නි කරන්න හදන එක මොන කරුමයක් ද බන්.

    නීති හදන්නේ general population එකට ගැලපෙන්නනේ..
    ඉතින් එතෙන්දි ඔහොම දේවල් නොසලකා හරින්න වෙනවා, imo

    කෙනෙක්ට කියන්න පුලුවන්, ඔය ටිකම කියලා, මට 12 න් driving license ඕනේ කියලා..

    Generally, 18 අඩු අයගේ prefrontal cortex එක develop වෙන ගමන් තියෙන්නේ. හරියට තීර්ණ ගන්න බැහැ. දේකින් influence වෙලා, කරලා මුලා වෙන්න/ කරන්න පුලුවන්.

    අනික ඕක ගැන දැනුවත් කරන උන් කරන වැරැද්දකුත් තියෙනවා. කාටවත් කියන්න හොද නෑ ඕන නම් ජෙන්ඩර් එක මාරු කරන්න පුලුවන් කියලා. සමහර ගොන් ලබ්බෝ හිතනවා එතකොට හෝමෝන අරන් පසනල්ටි එක හිතන විදිය එහෙම වෙනස් කරන්න පුලුවන් ඇති කියලා. එහෙම වෙන්නෙ නෑ.
    තමන්ටම තමන් ඉන්නෙ වැරදි තැන කියන එක තේරෙන එකෙක්ට විතරයි මේක ඇලෝ කරන්න ඕන.එහෙම නැති පොන්න හැත්ත ඕවා කරගන්න ගිහින් හත්පොලේ ගාගෙන අපටත් ඉන්න නෑ.

    නිසි දැනුමක් ලබලා දෙන්න ඕනේ හැමෝටම.

    අසාමාන්ය නෑ සාමාන්‍යයයි කියලා උගන්නන්න වෙනවා කියන්නෙම සාමාන්‍යය නෑ කියන එකනෙ.

    අසාමාන්‍යයි කියලා සමාජ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච කතාවක් සහ discrmination එකක් තියෙනවනේ.

    ඒ නිසා තමයි සාමාන්‍යයි.. කියලා උගන්නන්න වෙන්නේ. නැත්තම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නැහැනේ.

    කෙස් පැලෙන තර්ක හෙළ අන්කල් 🥀
    ඕවා හොදයි millennials-millennials අතරෙනම්. අපිට cringe 🥀🥀
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,751
    113
    ඒකට නම් මම විරුද්ධයි. cisgender උන් මොන හුත්තක් කරගත්තත් මට වැඩක් නෑ. හැබැයි 18 වෙනකම් ගෑනියෙක් වගේ ඉදපන් කියලා මගේ ජීවිතේ අවුරුදු 18 ක් කාලකන්නි කරන්න උබලට අයිතියක් නෑ. තමන් කවුද කියලවත් හරියට නොදන්න වේසියෝ ඕවා කරගෙන කාලකන්නි උනා කියලා අපේ ජීවිතත් කාලකන්නි කරන්න හදන එක මොන කරුමයක් ද බන්.

    අනික ඕක ගැන දැනුවත් කරන උන් කරන වැරැද්දකුත් තියෙනවා. කාටවත් කියන්න හොද නෑ ඕන නම් ජෙන්ඩර් එක මාරු කරන්න පුලුවන් කියලා. සමහර ගොන් ලබ්බෝ හිතනවා එතකොට හෝමෝන අරන් පසනල්ටි එක හිතන විදිය එහෙම වෙනස් කරන්න පුලුවන් ඇති කියලා. එහෙම වෙන්නෙ නෑ.
    තමන්ටම තමන් ඉන්නෙ වැරදි තැන කියන එක තේරෙන එකෙක්ට විතරයි මේක ඇලෝ කරන්න ඕන.එහෙම නැති පොන්න හැත්ත ඕවා කරගන්න ගිහින් හත්පොලේ ගාගෙන අපටත් ඉන්න නෑ.
    7g7l34.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    concern එකක් තියෙනවනම් ළමයට හරි අධ්‍යාපනයක් ලබලා දීපන් ඒවා සම්බන්ධව (නිසි වයසක ඉන්නවනම්)

    තරහා ගිහින් ඇයි?

    සෙට් නැත්තම් ignore කරන්නේ ඇයි මන්. මන්නම් මට සෙට් අදහස් තියෙන අය එක්කත් කතා කරනවා, නැති අය එක්කත් කතා කරනවා.

    මට ඕනේ එකකට මන් රිප්ලයි කරනවා. අවුලක් නැනේ? 😊

    ළමයට අවශ්‍ය වයසෙදි, අවශ්‍ය දේවල් ගැන හරි අධ්‍යාපනයක් දීලා, සමාජයක් ඇතුලේ ඉද්දි so called මොඩයන්ගේ ළමයිගෙන් influence නොවී ඉන්න විදිහත් උගන්නන්න.

    නැත්තම් so called මෝඩයන්ගේ ළමයි අඩු පාසලකට දාන්න.

    එහෙමත් බැරිනම්, home schooling කරපන් ළමයට.

    දෝනියි මායි කිස් කරන පොටෝ සමාජ මාධ්‍ය වලට මුදා හරින එක නවත්තන්නැ 😊

    නීති හදන්නේ general population එකට ගැලපෙන්නනේ..
    ඉතින් එතෙන්දි ඔහොම දේවල් නොසලකා හරින්න වෙනවා, imo

    කෙනෙක්ට කියන්න පුලුවන්, ඔය ටිකම කියලා, මට 12 න් driving license ඕනේ කියලා..

    Generally, 18 අඩු අයගේ prefrontal cortex එක develop වෙන ගමන් තියෙන්නේ. හරියට තීර්ණ ගන්න බැහැ. දේකින් influence වෙලා, කරලා මුලා වෙන්න/ කරන්න පුලුවන්.

    නිසි දැනුමක් ලබලා දෙන්න ඕනේ හැමෝටම.

    අසාමාන්‍යයි කියලා සමාජ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච කතාවක් සහ discrmination එකක් තියෙනවනේ.

    ඒ නිසා තමයි සාමාන්‍යයි.. කියලා උගන්නන්න වෙන්නේ. නැත්තම් උගන්නන්න අවශ්‍යතාවයකුත් නැහැනේ.

    කෙස් පැලෙන තර්ක හෙළ අන්කල් 🥀
    ඕවා හොදයි millennials-millennials අතරෙනම්. අපිට cringe
    තමන්ගේ සීමාව අනිකාගේ නහය ගාවින් ඉවරයි කියලා විතරයි කියලා දෙන්න ඕනි. දැන් ඉන්න උන්ට හැම එකම මුල ඉදලා කියල දෙන්න එපායනේ. මොලේ කුඩා වෙලා කියලද කියන්නේ මේ genz උන්ගේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන්ගේ සීමාව අනිකාගේ නහය ගාවින් ඉවරයි කියලා විතරයි කියලා දෙන්න ඕනි.

    අවුලක් නැ.

    නහය ඇතුලට අත දාන්නත් පුලුවන්, පුලුවන්නම්. ඕනෙකමයි, පුලුවන්කමයි දෙකක්. ඔයාලාගේ මොල මදි ඒ වගේ දේවල් ගැන කතා කරන්න 🥀

    දැන් ඉන්න උන්ට හැම එකම මුල ඉදලා කියල දෙන්න එපායනේ

    මුල දැනගත්තොත් තමයි, මැදයි, අගයි හරියට දැනගන්න පුලුවන්.

    මුල දන්නැතුව, අග ඉගෙනගත්තහම තමයි මොලේ අඩු වෙන්නේ 😊

    මොලේ කුඩා වෙලා කියලද කියන්නේ මේ genz උන්ගේ

    "There is no evidence of a generational difference in brain size between millennials and Gen Z
    ; rather, the average human brain size has been increasing over generations due to factors like improved nutrition and healthcare. However, environmental and technological differences, particularly for Gen Z who are "digital natives," may influence their brain's development and function, such as stronger visual processing abilities. "
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,751
    113
    තමන්ගේ සීමාව අනිකාගේ නහය ගාවින් ඉවරයි කියලා විතරයි කියලා දෙන්න ඕනි. දැන් ඉන්න උන්ට හැම එකම මුල ඉදලා කියල දෙන්න එපායනේ. මොලේ කුඩා වෙලා කියලද කියන්නේ මේ genz උන්ගේ

    සමරිසිබව ගැන වචනයක් හරි ලියන හැම වෙලාවක ම, නොවරදවා අහන්න ලැබෙන අඬවැඩියාවක් තියෙනව. ඒ තමයි,

    "සම උං හිටියට කමක් නෑ, ප්‍රවර්ධනය කරන්නෙ ඇයි?" කියන එක.

    මේක ඉතා ම තක්කඩි, හිංසාකාරී ප්‍රශ්නයක්.

    මේ ලංකාවෙ නිදහස ලබපු දා ඉඳලා අද වෙනකල් කිසිම දවසක සමරිසිබව ප්‍රවර්ධනය කරලා කිසිම දෙයක් කෙරිලා නෑ. ඒකට ප්‍රධාන හේතුව, සමරිසිබව ගැන ප්‍රවර්ධන (ප්‍රමෝෂන්) කරල වැඩක් නෑ. මොකද කාවවත් එහෙම ප්‍රමෝට් කරලා සමරිසි කරන්න බෑ. සමරිසිබව කියන්නෙ අරක්කු, සිගරට්, ගංජා වගේ ඇබ්බැහියක් නෙමෙයි. උපතින් ම ආපු ජානමය නැඹුරුවක් තිබුණොත් ඇරෙන්න, ටීවී එකේ ඇඩ් එකක්, සෝෂල් මීඩියා පෝස්ට් ආදිය දැකලා කවුරුවත් සමරිසි වෙන්නෙ නෑ. එහෙම ප්‍රචාරණ දැකලා කාගෙ හෝ ලිංගික දිශානතිය වෙනස් වෙනවා කියල කවුරුහරි කියනවනම් කරුණාකරලා නොබෙල් කමිටුවට ලියන්න. ඊගාව අවුරුද්දෙ වෛද්‍ය විද්‍යාවට නොබෙල් තෑග්ග දින්නැකි.

    වඩා වැදගත් දෙවැනි කාරණය, සමරිසියො කියන්නෙ දේශපාලන පක්ෂෙක හෝ ආගමක සාමාජිකයන් වගේ නෙමෙයි. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න ඔවුන්ට අවශ්‍යතාවක් නෑ. දැනටත් සමරිසි, නමුත් සමාජ පීඩනයට බයේ ඒක පිළිනොගෙන ඉන්න පිරිසට ආමන්ත්‍රණය කරන එක ඇරෙන්න, සමරිසි වෙයල්ලා, මේක මරේ මරු, වරෙල්ලා බැඳියල්ලා කියලා කවුරුත් කැම්පේන් කරල නෑ. මොකද එහෙම කරල වැඩක් නෑ.

    මෙතන මේ ප්‍රචාරණ එපා, ප්‍රවර්ධන එපා කිව්වට ඇත්තට ම එතන තියෙන්නෙ මෙන්න මෙහෙම අදහසක්:

    "උඹල මොනවා කරගත්තත් අපට කමක් නෑ. හැබැයි අපට නොපෙනෙන්න හොරෙන් කරගනිල්ලා. පාරෙ අත් අල්ලං යන්න එපා. ෆිල්ම් හෝල්වලට එන්න එපා. උඹලගෙ ආදර කතා ගැන පොත් ලියන්න එපා. ෆිල්ම් හදන්න එපා. අපි බලන ටීවීවල උඹලගෙ සමරිසිබව පෙන්වන්න එපා. අපි අහන රේඩියෝවල උඹලගෙ සමරිසිබව අහන්න සලස්වන්න එපා. අපි බලන පත්තරවල උඹලගෙ කතා දකින්න තියන්න එපා. කොටින් ම සද්ද කරන්න වත් එපා. මේක විසමරිසි සමාජයක්. අපි උඹලට අනුකම්පා කරලා මේක ඇතුළෙ ජීවත් වෙන්න ඉඩ දීල තියෙන්නෙ. ඒ නිසා තරමට හිටපල්ලා. නිහඬ ව හිටපල්ලා. පුළුවන් තරම් නොපෙනෙන්න හිටපල්ලා."

    මේකත් එක්ක මට මතක් වෙන්නෙ අපේ එක්තරා නෑයෙක් මට කියපු කතාවක්. කන්නංගර මහත්තය නිදහස් අධ්‍යාපනය දීලා මධ්‍යමහා විද්‍යාල හදද්දි අපේ ම එක්තරා ආදිකාලීන නෑයෙක් ඕකට තදින් ම විරුද්ධ වෙලා තියෙනව. හේතුව, "අඩුකුලේ උනුත් ඉගෙනගෙන ආණ්ඩුවෙ කන්තෝරු වල වැඩට යාවි" කියල. කොහොම හරි ඔය කෙනාගෙ ළමයින්ව පාසල් යැවීම පවා ප්‍රතික්ෂේප කරල තිබුණා, "බඩහැලයන් එක්ක එකට ඉගෙනගන්න මගෙ ළමයි යවන්නෙ නෑ" කියල. අන්තිමට පන්සලේ හාමුදුරුවො සහ තව අයගෙ මැදිහත්වීම නිසා ප්‍රශ්නෙ විසඳුනා. කොන්දේසිය තමා අර කුලහීන යයි සම්මත ළමයින්ට පාසලේ වෙනම පන්තියක් දාන්න ඕන සහ "අපේ ළමයින්ට ඕකුන්ව ඇහැ ගැටෙන්න නොදෙන්න ඕන".

    සමරිසියන්ව දරාගන්නවා, අපට උංව අවුලක් නෑ කියල කියන බොහෝ දෙනාත් අපේ අර ආදිකාලීන නෑයා වගේ. "උඹල හිටපල්ලා හැබැයි අපට නොපෙනී!"

    සොරි බොස්, එහෙම බෑ. එහෙම හැංගිලා ජීවත් වෙන්න සමරිසියන් සූදානම් නෑ. එහෙම වෙන්න ඕනත් නෑ. ඒ නිසා ම තමයි සමරිසිබවට "pride" කියන වචනය සම්බන්ධ කරල තියෙන්නෙ. මොකද සමරිසිබව කියන්නෙ ලෝකෙට හොරෙන්, හැංගිලා, ලැජ්ජාවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. මානසික රෝගයකුත් නෙමෙයි. ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. ඕනම මනුස්සයකුට තමන්ගෙ ස්වාභාවිකත්වය ගැන (ලිංගික නැමියාවත් ඇතුළු ව) ආඩම්බර වෙන්න අයිතියක් තියෙනව. ආඩම්බර වෙන්න විතරක් නෙමෙයි, අර උඩ කිව්වා වගේ සමාජෙන් වහං වෙලා අඩුකුලේ පුරවැසියකු වගෙ නොව, අභිමානවත් පුරවැසියකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී ඉන්න අයිතියක් තියෙනව. ඒ නිසා ඒ මිනිස්සු කතා කරනව. පාගමන් යනව. පෙළපාලි යනව. පොත් ලියනව. ඒක ඒ මිනිස්සුන්ගෙ මානව අයිතිය.

    සමරිසියන්ට නිහඬ වෙන්න, හැංගෙන්න, නොපෙනී ජීවත් වෙන්න බලකරන එකත් හිංසනයක් තමයි.

    Cc: @emoji diaries
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සමරිසියන්ව දරාගන්නවා, අපට උංව අවුලක් නෑ කියල කියන බොහෝ දෙනාත් අපේ අර ආදිකාලීන නෑයා වගේ. "උඹල හිටපල්ලා හැබැයි අපට නොපෙනී!"

    ලංකාවේ මිලේනියල්ස්ලා ගොඩක් තාම ඔස්ත්‍රලෝපිතිකස් කාලේ ඉන්නේ. 😊
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,713
    113
    ප්‍රමෝට් කරන්න දෙයක් නෑ
    උන්ව පහත්කොට නොසළකා හිටයා නම් ඉවරයි.

    බාලක පාසල් බාලිකා පාසල් බෙදිල්ල නැතුව
    වහාම මිශ්‍ර පාසල් ක්‍රමය පමණක් ක්‍රියාත්මක කළ යුතුයි
     
    • Like
    Reactions: Fiona Dabare

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,751
    113
    ලංකාවේ මිලේනියල්ස්ලා ගොඩක් තාම ඔස්ත්‍රලෝපිතිකස් කාලේ ඉන්නේ. 😊

    මෙහෙමයි ...

    විකෘති ලිංගිකයන්ට කොහොමත් reproduce කරන්න බෑ නේ.
    පැවැත්මට කරන්න පුළුවන් එකම දේ කල්ලියට අළුත් සාමාජීකයන් එකතු කරගන්න එක.
    ඉතින් ඉස්කෝලට රිංගලා ළමයින්ට ලජබට ප්‍රමෝට් කරන්න සිද්ධ වෙනවා.
    පන්සලක් උනත් ඇයි පොඩි ළමයිවම හොයන්නෙ... 😌🤌
     
    • Like
    Reactions: dinuksha_asela

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    අවුලක් නැ.

    නහය ඇතුලට අත දාන්නත් පුලුවන්, පුලුවන්නම්. ඕනෙකමයි, පුලුවන්කමයි දෙකක්. ඔයාලාගේ මොල මදි ඒ වගේ දේවල් ගැන කතා කරන්න 🥀

    මුල දැනගත්තොත් තමයි, මැදයි, අගයි හරියට දැනගන්න පුලුවන්.

    මුල දන්නැතුව, අග ඉගෙනගත්තහම තමයි මොලේ අඩු වෙන්නේ 😊

    "There is no evidence of a generational difference in brain size between millennials and Gen Z
    ; rather, the average human brain size has been increasing over generations due to factors like improved nutrition and healthcare. However, environmental and technological differences, particularly for Gen Z who are "digital natives," may influence their brain's development and function, such as stronger visual processing abilities. "
    තමන් ගෙන පොයින්ට් වලට උත්තර නැති උනාම කුණහරුප කියන එකේ අලුත් විදිය තමා මෙහෙම මිලෙනියල් කතා එළියට ඇදල ගන්න එක.

    පෙනී ඉන්නේ අනික් උන් ඔක්කොම සමානයි කියන්න හැබැයි පොඩ්ඩක් ඌයිය වෙච්ච ගමන් ඇදලා ගන්නේ මෙන්න මේ වගේ කතා

    ඕවා හොදයි millennials-millennials අතරෙනම්. අපිට cringe

    හැබැයි අපි genz උන් මෙහෙමයි කියලා ලිව්වම ඒවට ඌයියත් කරගන්නවා. 🤭

    ඕකම තමා ඔය defend කරන LGBTQ++ උන්ගේ තර්ක වල ස්ටයිල් එකත්. 😂
     
    • Haha
    Reactions: supun_sg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,096
    113
    Could understand the reasoning from both sides

    However wherever there are LGBTQ, there's relative law and order

    Being straight does not mean toxic masculinity either

    A tough person is one, who pays attention to their own chosen path to success, than worrying about someone else's chosen path because you cannot travel on both

    So if someone is minding their own effing business, regardless whether that person is straight or LGBTQ, leave that person alone - you do not want to mess with the Devil..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන් ගෙන පොයින්ට් වලට උත්තර නැති උනාම කුණහරුප කියන එකේ අලුත් විදිය තමා මෙහෙම මිලෙනියල් කතා එළියට ඇදල ගන්න එක.

    පෙනී ඉන්නේ අනික් උන් ඔක්කොම සමානයි කියන්න හැබැයි පොඩ්ඩක් ඌයිය වෙච්ච ගමන් ඇදලා ගන්නේ මෙන්න මේ වගේ කතා

    මන් කොහෙද, කවද්ද හැමෝම සමානයි කිව්වේ??

    මිනිස්සු සමාන නැ. සමාන වෙන්නෙත් නැ. මන් ඉන්න තැන් වල මගේ influence එක, ආධිපත්‍ය ගොඩනගාගන්න මට *පුලුවන්*. ඉතින් මන් කතා කරන්නේ මගේ ආතල් එකට මිසක්, මේවා මගේ *මතයන්* නෙමෙයි. මේ convo එකේම පැත්ත මාරු කරලා මට කතා කරන්න *පුලුවන්*
    ඉතින් ගැලපෙන වෙලාවට වැඩි ආතල් පැත්ත මන් තොරනවා.
    මොකද මට *පුලුවන්* 😊

    හෙන පොයින්ට් ඕනේ නැ ඔයාලාව නාවන්න. මේ කතා කරන්න commonly භාවිතා වෙන වචන වලින්. හෙන point කතා කරන්න, ගැලපෙන කට්ටියක් මෙතන නැ.

    හැබැයි අපි genz උන් මෙහෙමයි කියලා ලිව්වම ඒවට ඌයියත් කරගන්නවා. 🤭

    මන් ඌයියා වෙන/ නොවෙන එන ඔයා දන්නැ. ඔයාට කියන්න බැ.
    ඔයා කියවන්නේ ඔයාම හදාගතත subjective රාමු වලින්, ඔයාමයි. Fragile අඩු මොල 🥀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    මන් කොහෙද, කවද්ද හැමෝම සමානයි කිව්වේ??

    මිනිස්සු සමාන නැ. සමාන වෙන්නෙත් නැ. මන් ඉන්න තැන් වල මගේ influence එක, ආධිපත්‍ය ගොඩනගාගන්න මට *පුලුවන්*. ඉතින් මන් කතා කරන්නේ මගේ ආතල් එකට මිසක්, මේවා මගේ *මතයන්* නෙමෙයි. මේ convo එකේම පැත්ත මාරු කරලා මට කතා කරන්න *පුලුවන්*
    ඉතින් ගැලපෙන වෙලාවට වැඩි ආතල් පැත්ත මන් තොරනවා.
    මොකද මට *පුලුවන්* 😊
    තමන්ට කියලා මොකුත් නෑ වැඩිපුර අවදානෙ එන්නේ කොහොමද ඒ අනුව වැඩ කරනවා කියලානේ ඔය කියන්නේ.

    හෙන පොයින්ට් ඕනේ නැ ඔයාලාව නාවන්න. මේ කතා කරන්න commonly භාවිතා වෙන වචන වලින්. හෙන point කතා කරන්න, ගැලපෙන කට්ටියක් මෙතන නැ.

    මන් ඌයියා වෙන/ නොවෙන එන ඔයා දන්නැ. ඔයාට කියන්න බැ.
    ඔයා කියවන්නේ ඔයාම හදාගතත subjective රාමු වලින්, ඔයාමයි. Fragile අඩු මොල 🥀
    කියන්න දේවල් නැති උනාම පෝස්ට් එක පිරෙන්න ලියන බයිලා වලට උත්තර පස්සේ දෙන්නන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන්ට කියලා මොකුත් නෑ වැඩිපුර අවදානෙ එන්නේ කොහොමද ඒ අනුව වැඩ කරනවා කියලානේ ඔය කියන්නේ.

    නැ. ඔතන සරලව කියලා තියෙන්නේ,
    මට *පුලුවන්* කියන එක

    අවදානේ අඩු/ වැඩි වශයෙන් ජීවත් වෙන්න පෘථග්ජන හැමෝටම ඕනේ.

    සමහරු බෝලේ ගෝල් එකට දාලා ආතල් ගන්නවා.
    සමහරු බෝලේ යන පැත්තට ගෝල් post එක අරන් ගිහින් ආතල් ගන්නවා.

    සමහරු මැච් එක පටන් ගන්න කලින්ම දිනලා 🙃

    කියන්න දේවල් නැති උනාම පෝස්ට් එක පිරෙන්න ලියන බයිලා වලට උත්තර පස්සේ දෙන්නන්

    හැම දෙයක්ම සාපේක්ෂ බයිලයක් තමයි. භාෂාවකින් කියන්නේ, භාෂාවකින් කියන හැම දේම බොරු කියලා තමයි.

    මට කියන්න පුලුවන් නිසා මන් කියනවා.
    ඔයාට බැරි නිසා ඔයා බයිලා කියවනවා 😊
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නහය ගාවින් ඉවර වෙන්න ඕන...

    මහා සම්මතයේ හැටියට හැම එකාම ස්ට්‍රේට් වෙන්න ඕන කියන එකත් වැරදියි... තමන්ට අමුතු විදිහට හිතුනා කියලා එක එක ඒවා ගෙනැල්ලා අනිත් උන්ගේ මුණේ උලන එකත් වැරදියි...

    ප්‍රසිද්ධ තැනක sex කරන්නේ නෑ කියන සම්මතය දිගටම තියෙන්න ඕන... එතකොට කවුරු කාගේ හිලටද දාන්නේ කියන එක ඒ ඒ අයගේ වැඩක් මිසක් අනිත් අයගේ වැඩක් නෙවෙයි... පිට ඉන්න උන් ඒවා ගැන හොයන්න ඕනත් නෑ ඇතුලේ වැඩේ කරන උන් "ඔයාලා හිලට දාන විදිහට නෙවෙයි අපි දාන්නේ කියලා" පිට ඉන්න උන්ට උගන්නන්න එන්න ඕනේත් නෑ...

    ටිකක් තර්ක කරලා සමාජයේ කතා කරලා විසදෙන්න ඕන තැන් තියනවා... Same sex marriage නීතිගත කරනවද, ළමයි හදා ගන්න පුලුවන්ද වගේ දේවල්...

    Same sex marriage නීතිගත කරනවාට මගේ අකමැත්තක් නෑ... හැබැයි රටක එහෙම වෙන්න ඕන ඒ සමාජය ඒකට රෙඩි උනාම... බහුතරයක් කැමතිනම් අවුලක් නෑ... මම හිතනවා නීතියෙන් බඳිනවාට වඩා සුද්දෝ එන්න කලින් තිබ්බ වගේ සමාජ සම්මතයෙන් බඳින එක පිළිගන්න ක්‍රමයක් තිබ්බා නම් හොදයි... LGBTQ උන් ඕක මොන මඟුලකට ඉල්ලනවද කියලා හිතා ගන්න බෑ...

    ළමයි හදා ගන්න එක නම් මේකට සම්බන්ධයක් නැතිව ඉක්මනින් වෙනස් වෙන්න ඕන... ස්ට්‍රේට් අයද, ලජබට අයද, පැවිදි අයද, වෙනත් චැරිටි අයද කියලා නෑ මීට වඩා ක්‍රමවත් හා ළමයින්ට ආරක්ෂාව ඇති වෙන විදිහේ මෝනිට්රින් සිස්ටම් එකක් එක්ක ළමයි හදා ගන්න ගන්න විදිහක් හැදෙන්න ඕන...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගොඩක් ගනන් ගෙන හැබැයි රිප්ලයි කරලා තියෙන්නේ 😊

    කාටද බාරගන්න බැරි වුනේ?

    උබෙ ට්‍රිගර් පොයින්ට් ටික දන්නවනෙ මම
    🤭

    ලියපු උන්ට තමා.

    මගේ ට්‍රිගර් පොයින්ට් හොයන්නනම් ගොඩක් අමාරු වෙයි අන්කල්. 'තමන්ගේ ළමයව හදාගන්න, අනුන්ගෙ ළමයි හදන්න යන්නැතුව..' කියපු එකට නේ ඔයා ට්‍රිගර් වුනේ? 😊

    ඇයි ලියපු එක්කෙනත් බැනපු අයට හෑලි දාලා, කියලද?

    ලොල්, සෝසල් මීඩියා වල දෙයක් කරහම ක්‍රිටිසයිස් කරන්න ඕන තරම් අය ඉන්නව. හැබැයි irl එකේ ඒ opinion එකකට කොචිචර වටිනාකමක් තියෙයිද..

    What if වලට trigger වෙන්නේ නෑ දැන්. 🥲

    Attention is the new currency ඒ නිසා වටිනාකම් හැදෙනවා digital foot print වලට
    .

    What if වගේ හිතළු අල්ලාගෙන defend කරන්නේ නෑ අඩු මොළ තියෙන උදවිය. වැඩි මොළ අය තමා ඒව කරන්නේ.

    ආපෝ තියරි ගොඩ🥲.
    ------ Post added on Oct 8, 2025 at 8:06 PM

    what if scenario එකක් defend කරන්නේ කොහොමද ඉතින්, තමන්ගේ මතය කෙලින් කියලා ඒක defend කර ගන්න බැරි ඔයා?

    මේ වගේ තමයි..
    රට හදන්න යනවා. සමාජය හදන්න යනවා. හැබැයි තමන්ට තියෙන influence එක මොකක්ද කියලා හැරිලා බැලුවහම හිනා යනවා 😊

    තියරි ගොඩනැගෙන්නේ පැටර්න්ස් වලින්. පැටර්න්ස් හදුනාගැනීම රදාපවතින්නේ බුද්ධි මට්ටමට සාපේක්ෂව. survivability, dominance රදා පවතින්නේ පැටර්න්ස් හදුනාගැනීම මත.

    ඉතින් ආයේ කියන්න තියෙන්නේ අන්කල්, අඩු මොල..

    What If scenario වලට අපි කියන්නෙ හිතලු කියලනෙ. ඉතින් ළමයි හැදුවොත්, සල්ලි තිබ්බොත්, වෙලාව තිබ්බොත්, මොළේ තිබ්බොත්. වගේ ඒව දැක්කම හිනා යනව. මොකවත් defend කරන්න දෙයක් නෑ.

    ආපෝ තියරි ගොඩ . හා කියන්න බලන්න හෑලි වලින් ප්‍රධාන මතයට වෙන බලපෑම

    ඒකතමයි උඩ කිව්වේ 'අඩු මොල' කියලා.

    'බැ' නේ?

    මන් ඇහුවේ ඔයාගේ or LGBTIQ criticize කරලා හෑලි ලියන කෙනෙන්ට, විධායක මතයට හරි සමාජයේ බහුතර මතයට හරි තියෙන influence එක මොකක්ද කියලා තමයි?

    දැන් මගෙන් අහනවා ප්‍රධාන මතයට වෙන බලපෑම මොකක්ද කියලා, ලොල් 😝

    ප්‍රධාන මතය කියලා එකක් නැ. සමාජ මට්ටමෙන්, මට්ටමට හරි/ වැරදි වලට දෙන වටිනාකම් වෙනස් වෙනවා.

    නෑනේ.
    ලමයේක් හිටියා නන් මෙම කරනවා කියලා day dreaming කරන මොලේකට මුලින් ළමයෙක් හදලා ඉන්න කියලා කිව්වේ. ඕකේ මොනවා defend කරන්නද

    ළමයෙක් හිටියොත් කරන එක දැන්ම ප්ලෑන් කරලා තමයි තියෙන්නේ. මොකක්ද අවුල?
    අනින මන් කිව්වේ, මට ළමයෙක් හිටියනම්.. කියලා මගේ opinion එක. ඒක කොහොමද daydreaming වෙන්නේ ?!?!

    ඒ නැතත්, imaginative capabilities කියලා දෙයක් මට තියෙනවා 😊

    මොලේ අඩු වෙන්න, වෙන්න ඒ capabilities දුර්වලයි. තමන්ගේ comprehension එකෙන් එහා දේවල් වලට මිනිස්සු හිනා වෙනවා/ බය වෙනවා/ විවේචනය කරනවා. ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි.

    ඉතිං ඒක ගැන මගේ opinion එකනෙ මම කිව්වේ මොකක්ද අවුල? 🤭

    🥲
    ------ Post added on Oct 8, 2025 at 9:44 PM

    @හෙළයෙක්
    ලොල් මෙන්න දුවනවා 🤣

    මුලින්ම,
    ඔයා මන් කියපු දේ opinion එකක් විදිහට දැක්කේ නැ, Daydreaming විදිහට දැක්කේ. False judgment, අඩු මොල.

    දෙක,
    hypothetical scenario එකක් imagine කරලා සාර්ථකව ගැටලුවක් විසදගන්න පුලුවන් හැකියාව "විහිලු සහගත හිතලු.." කියලා ඔයා කිව්වා.

    ඒවට හේතු,

    මේ සංවාදේ ගොඩනැගුනේ ඔයාගේ false judgment එකෙන්. දැන් දුවන්න එපා මොකක්ද අවුල අහලා. අවුල තමයි පෙන්නුවේ. 🤣

    ලොල්, හරි ජෙන්සි සෙට් එකක් එක්ක හිටියනම් අන්කල් බුලි වෙලා නෙලුම් කුලුනෙන් පනිනවා. 😊

    කෝ?
    ඔය වගේ පොතක් ලියන්න පුලුවන් කෙල්ලෙක්ට කොන්ද පන තියෙනවා + මොලේ තියෙනවා සාමාන්‍යයෙන්, විවේචන වලට සාර්ථකව මුහුන දෙන්න millennial බහුතරයකට වඩානම් 😊
    ------ Post added on Oct 8, 2025 at 10:01 PM

    බලපං ඉතිං උබලගෙ මොලේ වැඩි නිසා වෙන වැඩ. ලියපු එක පැත්තක වෙන මොකද්දෝ එකකට හෑලිත් ලියලා.

    තනියම නෑවම සෙට් මතක් උනාද පැංචට 🥲

    හරි ජෙනිසි සෙට් එකක් හිටියා නන් නෙළුම් කුළුණෙන් පනින්න තමා වෙන්නේ උබල කරන විකාර වලට. යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ ජෙන්සි උන්ට.

    ඔය සේපාලිකා පොත ලියපු කෙනා කෙල්ලක් කියන්නේ නමෙන් නේ අඩුම මුණක්වත් දැකලා තියෙනවද
    ------ Post added on Oct 8, 2025 at 10:07 PM

    මට ඕනේ එකකට මන් හෑලි ලියන්න 'පුලුවන්' මොකද මට පුලුවන් මාව defend කරගන්න.

    ඔයාට බැනේ? skill issue 🤭

    මන් කොහෙද නෑවේ?
    ඔයා පටන් ගත්ත තැනම නාපු විදිහ තමයි උඩ පෙන්නලා තියෙන්නේ 🤣

    ⬇️

    *කතෘ

    දැන් හරිද? 🤓👆🏻
    ------ Post added on Oct 8, 2025 at 10:08 PM

    මේක බලපුවාම උඹේ ළමයෙක් හැදුවොත් wahtif එක හැමදාම wahtif තමා. 🥲

    බයිලා වැඩක් නැ. මන් ළමයි හදන එක මන් බලාගන්නම් අඩු මොල අන්කල්. 😊

    කෝ නාපු හැටි පෙන්නන්න මන්?
    ඔයා නාපු හැටි මන් පෙන්නුවා. සිංහල සාක්ෂරතාවය average මට්ටමකට තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට.

    තනියම තමයි කිරියට ආපු දවසේ ඉදන් හිටියේ මන්. සේනා හිටියේ නැ. හැබැයි තාම නාලානම් නැ. 😊

    මොළ වැඩි උනාම වෙන මේ වගේ නෑම් වලින් බේරිලා ඉන්න පුළුවන් නිසා අඩු මොළ හොදයි

    උබ නාපු හැටි තමා තියෙන්නේ මුල ඉදලම

    මේකත් අර 'හිනායන හිතළු' වක්ද? 🤭

    අඩුම තරමේ නෑවහම, නාපු හේතුව දැකලා, ආයේ නොනාන්න, ඒ වැරැද්ද හදාගනින්.

    බොළද, ළාමක මිලේනියල්ස්, ලොල්. 😝

    බයිලා. බොළදයි. ලාමකයි.
    ------ Post added on Oct 8, 2025 at 10:25 PM

    ගැන්සි අරං එන්න දැන්.

    ⬇️

    ------ Post added on Oct 8, 2025 at 10:30 PM

    @හෙළයෙක්

    ෆේල් ජීවිත 🥀

    එදත් ෆේල්, අදත් ෆේල්, හෙට?
     
    • Like
    Reactions: Mr.dark