Great Explanation
රාවණා , බුද්ධදාස කියන්නේ සුපිරි ආයුර්වේද මාස්ටර්ස්ලා.
ඉස්සර හෙලවෙදකම කියලා දෙයක් තිබ්බේ නෑ.
ඉස්සර ඉන්දියාවේ සහ ලන්කාවේ රටවල් දෙකේම ශාකවල ප්රභේද තිබ්බේ නෑ.
පසුකාලීනව විවිධ හේතුන් නිසා සමහර ශාක රටවල් දෙකට ආවේනික උනා.
අපිට විතරක් ඉතුරු වෙච්ච ඒවා ආයුර්වේද වලට ගන්න එක පස්සේ හෙල වෙදකම උනා.