ලංකාවෙ_ආයුර්වේද ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Great Explanation :yes:

    රාවණා , බුද්ධදාස කියන්නේ සුපිරි ආයුර්වේද මාස්ටර්ස්ලා.
    ඉස්සර හෙලවෙදකම කියලා දෙයක් තිබ්බේ නෑ.

    ඉස්සර ඉන්දියාවේ සහ ලන්කාවේ රටවල් දෙකේම ශාකවල ප්‍රභේද තිබ්බේ නෑ.
    පසුකාලීනව විවිධ හේතුන් නිසා සමහර ශාක රටවල් දෙකට ආවේනික උනා.
    අපිට විතරක් ඉතුරු වෙච්ච ඒවා ආයුර්වේද වලට ගන්න එක පස්සේ හෙල වෙදකම උනා.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සින්හල වෙදකම කියන්නේ ආයුර්වේදයේ සබ් කැටගරි එකක් අපේ රටේ ආවේනීක ශාක වලින් එහෙම බෙහෙත් හදන.
    ඒ ශාක ආවේනික නිසා , පිට රටවල් වල නැති නිසා ඒක හෙල වෙදකම උනා.
    අරිශ්ට වෙනුවට හෙල වෙදකමේ කසාය තියෙන්නේ.
    දෙකම එකයි ඉතින් මොකද ස්වාභාවික දේවල් වලින් හදන නිසා.
    නම වෙනස් , එච්චරයි.

    රාවණා කරේ ආයුර්වේද වෙදකම මචන්.
    සින්හල වෙදකම නෙවෙයි.
    අයුර්වේද මෙඩිකල් ඩිග්‍රී එක කරන පලවෙනි අවුරුද්දේ ලමයෙක්ගෙන් අහන්න.
    පලවෙනි සෙමෙස්ටර් එක්සෑම් එකට එන කොමන් ප්‍රශ්ණයක් ඕක.

    Hela wedakama kiyanne ayurwedaya newe BN. Hoda sinhala paramparika wedamahaththayeggen ahla baluwe. Anika oya ayurwedaya kalawam Karla haduna ekak. Issara ithihasaya padamakath thibuna iscoledi. Oya exam gananm mama Danna. Arishta vitharai meme BN thaws wenas wenawa.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රාවණා කතන්දර දන්නේ නැහැ ආයුර්වේද කියන්නේ ඉන්දියන්(දැන් කලේ හැම එකටම ඕක කියන්නේ පාරම්පරික ඒවට)
    සිංහල වෙදකම වෙනම තින්ව ලංකාවේ ඉන්න සිංහල බෙහෙත් කරන අය දෙකම කරනවා
    සිංහල වෙදකම ගොඩක් නැති වෙලා කැඩිලා ගිහින් තින්නේ සමහර දේවල් කරන්නේ එක ගුරු ගෝල සෙට් එකක් ගොඩක් වෙලාවට නැති වෙලා යනව ළමයි වෙන ඒවාට ගියාම පුස්කොල පොත් පුච්චලා දල තිනවා ගොඩක් සුද්දොන්ගෙන් බේර ගන්න ඉස්සර නෙමේ ඊට පස්සේ කාලවලත්

    :yes::yes:

    Ow BN. Dan godak aya ayurwedetath sinhala beheth kiyala kiyana nisai oka wela thiyenne.
    Sinhala wedakama paramparawen pitata denmeth hena kalathurakinlune. Pawle kenektath Dunne hodata balalalu.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රාවණා , බුද්ධදාස කියන්නේ සුපිරි ආයුර්වේද මාස්ටර්ස්ලා.
    ඉස්සර හෙලවෙදකම කියලා දෙයක් තිබ්බේ නෑ.

    ඉස්සර ඉන්දියාවේ සහ ලන්කාවේ රටවල් දෙකේම ශාකවල ප්‍රභේද තිබ්බේ නෑ.
    පසුකාලීනව විවිධ හේතුන් නිසා සමහර ශාක රටවල් දෙකට ආවේනික උනා.
    අපිට විතරක් ඉතුරු වෙච්ච ඒවා ආයුර්වේද වලට ගන්න එක පස්සේ හෙල වෙදකම උනා.

    වෙදකම ගැන ඉගෙන ගන්න හොද සිංහල පොත් මුලාශ්‍ර තියෙනවනම් කියන්න...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hela wedakama kiyanne ayurwedaya newe BN. Hoda sinhala paramparika wedamahaththayeggen ahla baluwe. Anika oya ayurwedaya kalawam Karla haduna ekak. Issara ithihasaya padamakath thibuna iscoledi. Oya exam gananm mama Danna. Arishta vitharai meme BN thaws wenas wenawa.

    මේ ලෝකේ ඔක්කොම කලවම් වෙලා හැදිච්ච ඒවා තමා බන් තියෙන්නේ .
    පිරිසිදු ටෙක්නීක්ස් කියලා දේවල් නෑ නේ බන්.
    ආයුර්වේදය කියන්නේ ලන්කාවේ දෙයක් කියනවා සමහර අය ඒත් ඒ කන්ෆර්ම් කරගන්න බෑ ඒත් ඒක වෙන්න බැරි කමකුත් නෑ.
    ඉන්දියාවේ බෝධිදර්මන් කියලා කෙනෙක් හිටියා.
    එයා බුදුන්ගේ දර්මය අකුරට අදහන කෙනෙක්.
    එයා බුද්ධාගම ගැන විස්තර හොයන්න ලන්කාවට ආව වෙලාවේ , අපේ ගහකොල එක්ක ලන් වෙලා එක එක බේත් හොයාගත්තාලු දරුණු ලෙඩ වලට.
    ඕකලු ආයුර්වේද ෆවුන්ඩේශන් එක.
    මෙහෙ ඉද්දි එයා සත්තු , ස්වභාව දර්මය නිරීක්ශනය කරලා ආත්මාරක්ශාවට ක්‍රම වගයක් ඉගෙන ගත්තාලු සොර සතුරන්ගෙන් බේරෙන්න.
    ඕකලු කුන්ග් ෆු ෆවුන්ඩේශන් එක.
    කාලයක් ගිහින් මෙයා චීනෙට ගියා දර්මය පතුරුවන්න බුදුන්ගේ.
    එහේ චීන අය බොධිදර්මන්ගේ වැඩ ගැන පැහැදිලා එයාලට කියලා දෙන්න කිව්වා.
    එතනදි තමා කුන්ෆු කියන දේ චීනෙට ගියේ.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    but machan awasanedi chine ewunma eyata wasa dila maranawa ban. rahas pitata yawi kiyala bayata. wade tiyenne e wasa dapu bawa dana danama bodi darma e kama kana eka. :sorry:
    watch this movie machan. you will understand everything about bodi darma.:yes::D
    7AumArivuTamilMovieSongsFreeDownload.jpg
     
    • Like
    Reactions: KingCM

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    but machan awasanedi chine ewunma eyata wasa dila maranawa ban. rahas pitata yawi kiyala bayata. wade tiyenne e wasa dapu bawa dana danama bodi darma e kama kana eka. :sorry:
    watch this movie machan. you will understand everything about bodi darma.:yes::D
    7AumArivuTamilMovieSongsFreeDownload.jpg

    මම ඕක බැලුවා.
    ගොඩක් එවුන් බෝධිදර්මන් කියලා කෙනෙක් හිටියා කියලා දැනගත්තේ ඔය ෆිල්ම් එකෙන්.
    බෝධිදර්මන් කැමැත්තෙන්ම වස කන්නේ හේතුවක් ඇතුවයි.
    බෝධිදර්මන් කියන්නේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් කරන කෙනෙක්.
    චීනේ එවුන් වස දුන්නේ උන්ගේ ගමේ සාපය නැති වෙනවා කියලා හිතාගෙන.
    ගමේ උන්ගේ සාපේ නැති වෙන්න කියලා හිතාගෙන බෝධිදර්මන් වස කෑවා මේ පින් බලෙන් , බුදු වෙන්න පාරමී එකතු වෙන්න කියලා හිතාගෙන.

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ඕක බැලුවා.
    ගොඩක් එවුන් බෝධිදර්මන් කියලා කෙනෙක් හිටියා කියලා දැනගත්තේ ඔය ෆිල්ම් එකෙන්.
    බෝධිදර්මන් කැමැත්තෙන්ම වස කන්නේ හේතුවක් ඇතුවයි.
    බෝධිදර්මන් කියන්නේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් කරන කෙනෙක්.
    චීනේ එවුන් වස දුන්නේ උන්ගේ ගමේ සාපය නැති වෙනවා කියලා හිතාගෙන.
    ගමේ උන්ගේ සාපේ නැති වෙන්න කියලා හිතාගෙන බෝධිදර්මන් වස කෑවා මේ පින් බලෙන් , බුදු වෙන්න පාරමී එකතු වෙන්න කියලා හිතාගෙන.

    puluwannam torrent link ekak depanko...hewwata hambune na..​