ලංකාවෙ_කෙල්ලො

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
qUCaorF.jpg

:lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    වෙන්නත් පුළුවන් බං..
    මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
    අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    :lol::lol::lol:
    වෙන්නත් පුළුවන් බං..
    මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
    අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..

    :rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol::lol:
    වෙන්නත් පුළුවන් බං..
    මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
    අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..

    varadata samava denna
    soduriye epa adanna
    ginidal niva damanna
    rankada magema venna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් බන්. ලංකාවෙ ගෑනු වැඩියි කිව්වට මොක්කුද ඉන්නෙ. පිලිපින් කෙල්ලො පට්ට ලස්සනයිත් එක්ක. එයාල කොල්ලට පනටත් වඩා ආදරෙයි.

    බල්ලෙක්ව මස් කරන් කද්දි පට්ට ආතල් ඇති නේ? :growl:

    අඩෝ දෙක දෙක තියාගෙන බලු වැඩ කරන්න එපා බන් . ඔය දෙක දෙක තියන් ඉන්න උන් අපිටත් දියන්කෝ :(

    :lol::lol::lol:

    :lol::lol::lol:
    වෙන්නත් පුළුවන් බං..
    මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
    අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බල්ලෙක්ව මස් කරන් කද්දි පට්ට ආතල් ඇති නේ? :growl:

    :lol::lol::lol:
    ඊයා බං පිලිපීන් උන් නම් අප්‍රියයි.. නොකන ජරාවකුත් නෑ..
    හැබැයි මං දැක්කා කවුද කියනවා උන් වැඩට සද්දයි කියලා..
    හොඳට වැඩ ගන්න ඇහැකි බැන්ඳොත්..
    :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    පිරිමින්ට වඩා කාන්තාවම් වැඩිවෙලා තියෙන්නෙ ඉපදීමේදී කාන්තා අනුපාතය වැඩි නිසා නෙමෙයි. කාන්තාවන්ගේ ආයු අපේක්ශාව පිරිමින්ට වඩා වැඩි වීම නිසා. සමාජීය හේතු නිසාත් පිරිමි මැරෙනව වැඩී. යුද්දෙ, මිනීමැරුම් වලිනුත් වැඩිපුර මැරෙන්නෙ පිරිමි.

    ඔය කියන විදියට කෙල්ලන්ට කොල්ලො නැතිවෙලා වත්, කොල්ලන්ට කෙල්ලො වැඩි වෙලා වත් නෑ.:lol: පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.

    ඇයි vehicle accidents,දියේ ගිලීම්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බල්ලෙක්ව මස් කරන් කද්දි පට්ට ආතල් ඇති නේ? :growl:

    ඊයා බං පිලිපීන් උන් නම් අප්‍රියයි.. නොකන ජරාවකුත් නෑ..
    හැබැයි මං දැක්කා කවුද කියනවා උන් වැඩට සද්දයි කියලා..
    හොඳට වැඩ ගන්න ඇහැකි බැන්ඳොත්..
    :lol:

    බොරුවට ඊරිසියාවට කියන කතා බන්. පිලිපීන් කෙල්ලො බලු වැඩ කරන්නෑ. එයාල හරි හොදයි. පිලිපින් කෙල්ලො පවුලට ආදරේ කරන හිත් ලස්සන කෙල්ලො කියල ලෝකෙම ප්‍රසිද්ධයි. ලංකාවෙ කොල්ලො කොච්චර එයාලව බැදල ඉන්නවද.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොරුවට ඊරිසියාවට කියන කතා බන්. පිලිපීන් කෙල්ලො බලු වැඩ කරන්නෑ. එයාල හරි හොදයි. පිලිපින් කෙල්ලො පවුලට ආදරේ කරන හිත් ලස්සන කෙල්ලො කියල ලෝකෙම ප්‍රසිද්ධයි. ලංකාවෙ කොල්ලො කොච්චර එයාලව බැදල ඉන්නවද.

    බලුවැඩකරන්නේ නෑ සහෝ බලු මස් තමා කනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බලුවැඩකරන්නේ නෑ සහෝ බලු මස් තමා කනවා
    බොරු කතා වෙන්න ඕන බන්. එච්චර සුපිරි කෙල්ලො බලු මස් කයි කියල හිතන්නවත් පුලුවන්ද බන්. එයාල ලංකාවෙ වගේ නළලෙ තියාගෙන නෑ බන්. සුපිරිම කෙල්ලො.
     
    Last edited: