කොච්චර ගැණු හිටියත් අපිට බේතකට එකෙක් නැ හොයාගන්ඩ .හැමදාමත් අතේ පිහිට තමා![]()






වෙන්නත් පුළුවන් බං..
මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..


වෙන්නත් පුළුවන් බං..
මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..
varadata samava denna
soduriye epa adanna
ginidal niva damanna
rankada magema venna

ඔව් බන්. ලංකාවෙ ගෑනු වැඩියි කිව්වට මොක්කුද ඉන්නෙ. පිලිපින් කෙල්ලො පට්ට ලස්සනයිත් එක්ක. එයාල කොල්ලට පනටත් වඩා ආදරෙයි.

අඩෝ දෙක දෙක තියාගෙන බලු වැඩ කරන්න එපා බන් . ඔය දෙක දෙක තියන් ඉන්න උන් අපිටත් දියන්කෝ![]()



වෙන්නත් පුළුවන් බං..
මංගල කිංකිනි එක දැක්කාම එහෙම හිතෙනවා..
අවුලකට තියෙන්නෙ ගොඩක් උන් සුළු වරදවල් වලට සමාව ඉල්ලන එකනේ..



බල්ලෙක්ව මස් කරන් කද්දි පට්ට ආතල් ඇති නේ?
![]()

පිරිමින්ට වඩා කාන්තාවම් වැඩිවෙලා තියෙන්නෙ ඉපදීමේදී කාන්තා අනුපාතය වැඩි නිසා නෙමෙයි. කාන්තාවන්ගේ ආයු අපේක්ශාව පිරිමින්ට වඩා වැඩි වීම නිසා. සමාජීය හේතු නිසාත් පිරිමි මැරෙනව වැඩී. යුද්දෙ, මිනීමැරුම් වලිනුත් වැඩිපුර මැරෙන්නෙ පිරිමි.
ඔය කියන විදියට කෙල්ලන්ට කොල්ලො නැතිවෙලා වත්, කොල්ලන්ට කෙල්ලො වැඩි වෙලා වත් නෑ.පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.
බල්ලෙක්ව මස් කරන් කද්දි පට්ට ආතල් ඇති නේ?![]()
ඊයා බං පිලිපීන් උන් නම් අප්රියයි.. නොකන ජරාවකුත් නෑ..
හැබැයි මං දැක්කා කවුද කියනවා උන් වැඩට සද්දයි කියලා..
හොඳට වැඩ ගන්න ඇහැකි බැන්ඳොත්..
බොරුවට ඊරිසියාවට කියන කතා බන්. පිලිපීන් කෙල්ලො බලු වැඩ කරන්නෑ. එයාල හරි හොදයි. පිලිපින් කෙල්ලො පවුලට ආදරේ කරන හිත් ලස්සන කෙල්ලො කියල ලෝකෙම ප්රසිද්ධයි. ලංකාවෙ කොල්ලො කොච්චර එයාලව බැදල ඉන්නවද.
බොරු කතා වෙන්න ඕන බන්. එච්චර සුපිරි කෙල්ලො බලු මස් කයි කියල හිතන්නවත් පුලුවන්ද බන්. එයාල ලංකාවෙ වගේ නළලෙ තියාගෙන නෑ බන්. සුපිරිම කෙල්ලො.බලුවැඩකරන්නේ නෑ සහෝ බලු මස් තමා කනවා