ලංකාවෙ_පොලිසිය_ධඩ_ලියන_අලුත්-ක්‍රමය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ලංකාවෙ_පොලිසිය_ධඩ_ලියන_අලුත්-ක්‍රමය

    ලංකාවෙ පොලිසිය ධඩ ලියන අලුත් ක්‍රමය

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් මේ පොලිස් නිලධාරියා කියන කතාව හරි. පොලිස් නිලධාරියෙකුට පරම අයිතියක් තියනවා අවශ්‍යනම් වරදට එරහිව දඩ කොලයක් නිකුත් කරන්න. එසේ නොමැතිනම් අවවාද කරන්න.

    මටනම් හිතෙන්නේ මේ වාහනේ ඉන්න මෑන්ස් නිකන් පොර වෙන්න දඟලනවා කියලා.
     
    • Like
    Reactions: akilar25

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව් මේ පොලිස් නිලධාරියා කියන කතාව හරි. පොලිස් නිලධාරියෙකුට පරම අයිතියක් තියනවා අවශ්‍යනම් වරදට එරහිව දඩ කොලයක් නිකුත් කරන්න. එසේ නොමැතිනම් අවවාද කරන්න.

    මටනම් හිතෙන්නේ මේ වාහනේ ඉන්න මෑන්ස් නිකන් පොර වෙන්න දඟලනවා කියලා.

    ඇත්ත
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම නම් වැරැද්දක් දකින්නේ නෑ රාළහාමිගේ..... මූ වෙන්ට පොර මානසිකත්වයක් සහිත පොරක්

    Aniwa.. Uge talk eken eka penawa.. Smahara wita nawaththapu wele mu pora talk ekak daana ethi..:no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :yes::yes: