Brave man..!Oka Smahara wita Naduwak patalawai ohoma katha karanna giyoth
ඔව් මේ පොලිස් නිලධාරියා කියන කතාව හරි. පොලිස් නිලධාරියෙකුට පරම අයිතියක් තියනවා අවශ්‍යනම් වරදට එරහිව දඩ කොලයක් නිකුත් කරන්න. එසේ නොමැතිනම් අවවාද කරන්න.
මටනම් හිතෙන්නේ මේ වාහනේ ඉන්න මෑන්ස් නිකන් පොර වෙන්න දඟලනවා කියලා.
මම නම් වැරැද්දක් දකින්නේ නෑ රාළහාමිගේ..... මූ වෙන්ට පොර මානසිකත්වයක් සහිත පොරක්