ලංකාවේද මේ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :oops:
    මම knuckels වල නම් කැලේ ඇතුලටම ගිහින් තියන ව ඔයින් 10න් 1ක ගහක් දැකල නෑ
    නුවර තියේද

    thiyenawa. campus pare gihin balanna. denatamath godak ewage athu ehema kapala tiyenne parana nisa kadan wetenawa


    1604158244978.png


    me deken ekak nam denatamath na
     
    • Sad
    Reactions: chirart1

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මෙක දැනට මාස 8 හො 10 වගේ සිද්දියක් ඔය ලොරි දෙක රත්නපුරත් පැල්මඩුල්ලත් අතර තැනක නවත්තල තිබුන දැක්ක, එදා උදෙ වරුවෙ මෙ පොටො සමාජ මාද්‍ය වල යන්න පටන්ගත්තෙ. මම හවස 3-6 අතර වෙලාවක රත්නපුර පැත්තට යනකොට තමා දැක්කෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ෆොටෝ ශෝප් එඩිට් ඔයි 🤣🤣
    ලංකාවේ මේවගේ බොරු විශ්වාස කරන මොඩයෝ තාම ඉන්න වා . ඒක නිසා මේ මෝඩයන්ට ආතල් එකක් දීගෙන ලොක්කො තට්ටු 5හේ කඩ ගන්නවා . මෙහෙම මෝඩ හරක් ඉන්න ලංකාව කවදා දියුණු වෙයි ද🤣🤣🤣

    sketch-1604175559076.png


    Tata බඩියේ කොටන් ආදීනව කියලා අදමයි ඔයි අපි දන්නේ .🤣🤣🤣🤣
    මෙහෙමත් මෝඩ හරක් 😀😀
     
    • Like
    Reactions: sithija.h

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,986
    113
    ගම මහනුවරයි
    ෆොටෝ ශෝප් එඩිට් ඔයි 🤣🤣
    ලංකාවේ මේවගේ බොරු විශ්වාස කරන මොඩයෝ තාම ඉන්න වා . ඒක නිසා මේ මෝඩයන්ට ආතල් එකක් දීගෙන ලොක්කො තට්ටු 5හේ කඩ ගන්නවා . මෙහෙම මෝඩ හරක් ඉන්න ලංකාව කවදා දියුණු වෙයි ද🤣🤣🤣

    sketch-1604175559076.png


    Tata බඩියේ කොටන් ආදීනව කියලා අදමයි ඔයි අපි දන්නේ .🤣🤣🤣🤣
    මෙහෙමත් මෝඩ හරක් 😀😀

    L numbers light vehicle???? 😃😀😀😃😃😃😃