ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.
    meka aththa. Dilmah arenna wena kisima brand ekak success naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ත්‍රස්තාවදය මුලින් උපුටා දැමු නායක මහින්ද මහත්තය , ආසියාවේ සිංහයා

    (විදුලි පුටුවට ටිකක් බයයි)
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.

    මෙන්න මේක තමා ඇත්ත තත්වෙ
     
    • Like
    Reactions: NRTG

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.
    හරියට හරි මචන්. :yes::yes:
    මම ඕක කියන්න හදද්දී උබේ කමෙන්ට් එක දැක්කේ.
    ලංකාවේ තියෙන ඔක්කොම වගේ බ්රෑන්ඩ්ස් මෙහෙත් තියෙනව හැබැයි සිංහල කඩවල්වල. මන්චි, මැලිබන්,විජය, ෆ්රීලන්, ෆැබ්, අරලිය, දෙරණ, CIC, හරිස්චන්ද්‍ර, MDK ඔය හැම මගුලක්ම තියෙනව. එකෙන් කියන්න බෑ ලෝකෙට ගිහින් කියල. මෙහෙ සුපමාර්කට් හැම එකේම ලංකාවේ එකක් කියල තියෙන්නේ Dilmah විතරයි. (මම හිතුවේ Lipton නුත් ලංකාවේ එකක් කියල, බලද්දී එක US/ UK ownership එකක්).
    මෙහෙම එකකුත් තියෙනව. සුද්දොත් ඇවිත් ලංකාවේ කඩවල් වලින් බඩු ගන්නවා ටික දෙනෙක්. :rolleyes2::confused: (ලංකාවේ ගෑනු බැදපු සුද්දෝ තමයි ඉතින්, උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ගෑනි යන් කිව්වම එනවා ඇති :lol::lol:)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450

    Yes... Dilmah is around the World in many places. In the hotels I stayed it was in the South America, Chile, Brazil even near the Antarctic and on the northern sides in Iceland. But sadly their quality is not what it was used to be. :unsure:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Dilmah
    Spa Ceylon

    Yes... Dilmah is around the World in many places. In the hotels I stayed it was in the South America, Chile, Brazil even near the Antarctic and on the northern sides in Iceland. But sadly their quality is not what it was used to be. :unsure:
    I think both of meril's sons running the company now.
    ------ Post added on Feb 9, 2024 at 7:22 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    No bn, it's said that its origins are in south india
    එහෙනම් ඕකට ලංකාවට පේටන්න්ට් එක ගන්න ඕන කියලා කතාවක් ගියෙ පහුගිය කාලෙ.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාතර බත් කඩේ

    2024 වර්ෂයේ ලෝකෙට යයි කියල හිතෙන :

    එම්.ආර් කොත්තු
    සෙනාරෝ විදුලි වාහන
    ගංගාශිරිපුර කන්ස්ට්‍රක්ෂන්