ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හරියට ගේමක් ගහල තියෙන්නේ Dilmah විතරයි නෙහ්
     
    • Like
    Reactions: Hankook

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    හරියට ගේමක් ගහල තියෙන්නේ Dilmah විතරයි නෙහ්
    මුන්ට international recognition කියන එක තේරෙන්නේ නැ බන් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකෙට ගියේ dilmah ඊටඅමතරව spa ceylon..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුන්ට international recognition කියන එක තේරෙන්නේ නැ බන් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකෙට ගියේ dilmah ඊටඅමතරව spa ceylon..
    :yes:
    එකත් දැන් පරණ කොලිටිය නෑ කියනවා නෙහ්

    අපරාදේ ඉතින් දැන් තියන තරන්ගෙත් එක්ක ඔය තැනට නමක් හදාගන්න කොච්චර අමාරුද :(
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    :yes:
    එකත් දැන් පරණ කොලිටිය නෑ කියනවා නෙහ්

    අපරාදේ ඉතින් දැන් තියන තරන්ගෙත් එක්ක ඔය තැනට නමක් හදාගන්න කොච්චර අමාරුද :(
    ඔව් ඔය දෙකම දැන් පරණ කොලිටිඑක නැ ..සින්ඝලුන්ට වෙන්නේම ඕක තමයි පොඩි කැම කඩේ ඉදන් ම හොදට දෙන්නේ බිස්නස් අල්ල ගන්න කන් විතරයි ..
     
    • Sad
    Reactions: Any.key

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    https://linguagpt.com/en/



    ලිඟුව GPT 🧠
    AI තාක්ෂනය ලොවට හඳුන්වාදුන් ලංකාවේ සුපිරි වැඩ්ඩෝ.
    උපාදි කඩ වලින් උපාදි ගත්ත සුද්දට සරමේ රෙවුනාලු මේක දැක්කම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක
    methena demmata kamak na, oka creately founders lata nam kiyanna epa, un oka market karanna Australian startup vidiyata :lol:

    😹😹😹😹
    @tharakaf @jjpala වගේ වර්ල්ඩ් ටොප් ක්ලාස්(my ass තමා) සුද්දන්ටත් වැඩට ගත්ත උන් ඉන්න රටක කරල නැද්ද 😹😹
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Hariyata giye Dilmah witharai. Oya anik ewwa ehema kiyanna tharan gihin na. Specific regions walata gihilla thiyena ewwanan thiyenawa
    Maliban
    Impra Tea
    Nature Secret
    wage.

    Thawa international kiyala kiyagaththa ewwa thiyenawa rataka dekaka witharak thiyena. Ewwa ithin Bathiya and Santhush international market ekata yanawa kiyala Indiyawata giya wage
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Piumi-Hansamali-6.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    Siddhalepa - India, Malaysia
    Dilmah -East Asian & Europe
    Akbar - Russia , Europe , UK
    Samahan - All countries
    Cocopeat (products) - Gulf and North African
    Mc Currie - USA, Europe ( Indian & Asian usage)
    MD - Aus , Europe
    Low GI rice , CIC - Aus
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Dilmah හැබැයි මෙහෙ (Singapore) තියෙන ගොඩක් ඒවා බැලුවම Made In Malaysia
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.
    ඔව් ගොඩක් වෙලාවට ලංකාවේ සහ ඉන්දියාවේ කඩවල පමණක් තියන්නේ ලංකාවේ දේවල්! මේ කතාව හරි