ඔය දකුණ ඔච්චර හොඳ නම් . හැම එකාම කොළඹට එන්නේ ඇයි. ඇවිල්ල මල කරදරේ තියන ඔක්කොම ජරා වැඩ කරලා උන්ගේ ගමේ ගිහිල්ල ජිවත් වෙනවා කොළඹට බැන බැන. කොළඹ කරන ජරා වැඩ වලින් 90% වඩා කරන්නේ පිටින් එන එවුන්.![]()
ඕකට කියන්නේ ඉරිසියාවහරියට විමල් වීරවංශ ඇමරිකාවට බනිනවා වගේ තමයි
![]()
CMB Rocz
නැතුව නැතුව ගොඩේ ගම් වල හාල්පාරුවො එලවන්න ඕන කොළඹින්

කොළඹ තියන දේවල් වලින් භාගයක්කත් ඕකුන්ගෙ ගම් වල තියනවද
ඉරිසියාව තමා 
හරියට විමල් වීරවංශ ඇමරිකාවට බනිනවා වගේ තමයි

උන්ට හැමදාම රෙද්ද හැට්ටේ අඳින සුමන / කමල තමයි



