ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය දකුණ ඔච්චර හොඳ නම් . හැම එකාම කොළඹට එන්නේ ඇයි. ඇවිල්ල මල කරදරේ තියන ඔක්කොම ජරා වැඩ කරලා උන්ගේ ගමේ ගිහිල්ල ජිවත් වෙනවා කොළඹට බැන බැන. කොළඹ කරන ජරා වැඩ වලින් 90% වඩා කරන්නේ පිටින් එන එවුන්. :growl::growl::growl:

    ඕකට කියන්නේ ඉරිසියාව :baffled: හරියට විමල් වීරවංශ ඇමරිකාවට බනිනවා වගේ තමයි :P

    CMB Rocz


    නැතුව නැතුව ගොඩේ ගම් වල හාල්පාරුවො එලවන්න ඕන කොළඹින් :growl:
    කොළඹ තියන දේවල් වලින් භාගයක්කත් ඕකුන්ගෙ ගම් වල තියනවද :rolleyes: ඉරිසියාව තමා :rofl:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ගල්ලෙ උන් වැඩ පෙන්නනෙ කටින් ගල්ල තියෙන්නෙ දකුනෙ නිසා යන්තම් ගම ගල්ලෙ කියල ගල්ලෙ ඉන්න උන් ලිස්සලා යනවා වෙන දෙයක් ඕන නෑ ඉස්සර ඉන්දල ගල්ලෙ එක බට්ටා කෙලින් වෙන කවුරුවත් හිටියෙ නෑ එහෙම හිටිය නම් ඕලන්ද කාරයට ඔච්චර ලොකු ගාලු කොටුවෙයි කියල එකක් හදන්න දෙයිද එදත් ගාල්ලෙ ඉන්න පොන්සිලා හරි ශොක් කිය කිය පක්ශාගතය ඒ පත්තට දික් කරගෙන ඉන්න ඇති

    මම නම් කියන්නෙ ඔය ගාලු කොටුවෙ ගල් මොලක් දාල අයිනක ගල්ලෙ ඉන්න පොන්සියො ටික සෙට් කරගෙන පොඩි ගල් වඩපලකුත් දම්ම නම් ගාල්ලට වඩිපුර සුද්දො ටිකක් ගෙන්න ගෙන රටට පොඩි ආදායමක් වත් ගන්න තිබ්බා වෙන නම් ඉතින් ගාල්ලෙන් වැඩක් නෑ................

    සහතික ඇත්ත මචං...:P:P:P:P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැතුව නැතුව ගොඩේ ගම් වල හාල්පාරුවො එලවන්න ඕන කොළඹින් :growl:
    කොළඹ තියන දේවල් වලින් භාගයක්කත් ඕකුන්ගෙ ගම් වල තියනවද :rolleyes: ඉරිසියාව තමා :rofl:



    MC එක පැත්තේ යනකොට කෙල්ලෙක් ටිකක් කොට ඇඳලා හිටියොත් ඔන්න උන්ට ඊට වඩා දෙයක් නැහැ. :lol::lol::lol::lol: ආයිත් ගමේ හිහිල්ලා උන්ගේ කෙල්ලෝ දකිනකොට ඔන්න දුකයි. ඔන්න පටන් ගන්නවා කොළඹට බනින්න. ඒ උනාට ගමේ ගිහිල්ලා නම් ලොකු එකෙන් කියන්නේ මම වැඩ කරන්නේ කොළඹ :P මෙහෙට ඇවිල්ලා කියන්නේ අපි දකුණේ. අපි තමයි ලොකුම :baffled::baffled::baffled:

    (මෙය දකුණේ කියා උදුම්මවා නොගත් හොඳ කොල්ලන්ට /කෙල්ලන්ට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. )
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    MC එක පැත්තේ යනකොට කෙල්ලෙක් ටිකක් කොට ඇඳලා හිටියොත් ඔන්න උන්ට ඊට වඩා දෙයක් නැහැ. :lol::lol::lol::lol: ආයිත් ගමේ හිහිල්ලා උන්ගේ කෙල්ලෝ දකිනකොට ඔන්න දුකයි. ඔන්න පටන් ගන්නවා කොළඹට බනින්න. ඒ උනාට ගමේ ගිහිල්ලා නම් ලොකු එකෙන් කියන්නේ මම වැඩ කරන්නේ කොළඹ :P මෙහෙට ඇවිල්ලා කියන්නේ අපි දකුණේ. අපි තමයි ලොකුම :baffled::baffled::baffled:

    (මෙය දකුණේ කියා උදුම්මවා නොගත් හොඳ කොල්ලන්ට /කෙල්ලන්ට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. )




    උන්ගෙ ගම් වල ඉන්නවද මෙහෙ වගේ හොට් ගර්ල්ස්ල :cool: උන්ට හැමදාම රෙද්ද හැට්ටේ අඳින සුමන / කමල තමයි :rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උන් ගෝල්ෆේස් පැත්තේ එහෙම ගියාම ඉරිසියාවෙ පැලෙනව ඇති :cool:

    ඕකට ගෝල්ෆේස් කියන නිසා සමහරවිට හිතාගෙන ඇති ඕකත් ගාල්ලේ කැල්ලක් කියල :baffled: :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගාල්ලේ ව්තරක් නෙමෙයි මෙහෙත් මුහුදක් තියනවා අනික එදා සුනාම් ආදාර නොලැබුනානම් අද ගාල්ල කාන්තාරයක්

    beech-at-cpb.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16321169 said:
    සුනාමිය කාලෙ අපි උදව් නොකලනන් ගාල්ල අද හඳේ :rofl:
    ගාල්ලෙ වැඩි හරියක් ඉන්නෙ කන්න දුන්න අත හපන උන්. :dull:


    දැන් රිදිච්ච උන් ක්වොට් කරලා බැනපල්ලා. හොඳටම රිදිච්ච උන් රෙප් - දීල අම්මටසිරි වෙන්න බැනපල්ලා. ඇත්ත කිව්වෙ. :rofl:

    ගාල්ල විතරක් නෙවේ දකුණම එහෙමයි අතලොස්සක් ඇරෙන්න :P



    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    පොන්ටියෙක් නිසා දකුණ බල්ලට දන්නෙපා යකෝ..
    :dull::dull::dull::dull::dull:

    බලු කතා කියන්නෙපා..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔයි ගාල්ල මාතර පැත්තෙ උන්ගෙ මොළේට ලුණු බැහැල තියෙන්නෙ ඒකයි ඔයි වගේ කතා කියන්නෙ :P


    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    කරි කතා කියන්නෙපා බන්,..

    මමත් දකුණේ..

    අපි ගොන් පාට් දල තියේද?? ඔලුව හොද නැති උන් කොහෙත් ඉන්නවා..

    කොලබ ඉන්න සොන්නයෝ ගැන කියන්නත් ඕන නැනේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    Bola ithin suddo ne.....


    :frown::frown::frown::frown::frown::frown:


    යස් කෝල්ඩ් උබේ තාත්ත සුද්දෙක්ද??
    මචන් උබත් ඒ.බි.සි. ඉදන් ඉගෙන ගත්ත නේද??
    මන් සනත් ජයසුරිය කියන එකාව දේශපාලන වශයෙන්වත්,පුද්ගලයෙක් වශයෙන්වත් ලොකු කරන්නේ නැ


    හැබය් උ දකුණට ලොකු අබිමනයක්..


    තොපි වගේ උන් දකුණට බනිද්දි අහන ඉන්න බැ සොන්නයෝ...


    අපි නං සුද්දට පුක දුන්නේ නැ බන්..පස් කමින් අව්ට් තියා එහෙම කියන්න හරි අපේ උන් ඉගෙන ගත්තේ සුද්දට පුක දීල නෙවි කියල හිතා ගනින් :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    මාතර ගැන ලෝකෙම දන්නව??? :nerd:

    බිච් ප්ලීස් අයි සී පස් කමිං අවුට් :rofl:

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:


    යස් කෝල්ඩ් නෙවි මේකා ප්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    පොන්ටියෙක් නිසා දකුණ බල්ලට දන්නෙපා යකෝ..
    :dull::dull::dull::dull::dull:

    බලු කතා කියන්නෙපා..

    හොඳ අයට නෙමේ බං කිව්වෙ.
    අරූගෙ පිමිප් ටෝක් එකට රිප්ලයි කළේ.....
    අනික අපි මනුස්සකමට උදව් කළේ ඒ කාලෙ. එහෙම කරලා මෙහෙම කියන කොට මල පැන්න. ගණන් ගන්න එපා. උඹල අපි කියල නෑ දකුණත් එකයි මෙහෙත් එකයි අපිට නං. අපිටත් කවද හරි කෙල වෙනකොට උඹල ඉන්නවා. උඹලට කෙල වෙනකොට අපි ඉන්නවා. එකම රටේ අපි සේරම එකයි. ඒක ලෝකෙටත් අදාල කරගන්න ඕනෙ.....
    3.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගාල්ල දැන් යාපනේටත් එහා.....මඩකලපුව වගේ ...ශික් මේ අංජන කාරයා කරපු අපරාදයක්.....රෙද්දක් ඇදන් ගාල්ලේ කොල්ලෙක්ට මේකට එන්න නැති කලානේ


    :dull::dull::dull::dull::dull::dull::dull:

    නෙදකින්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16394530 said:
    හොඳ අයට නෙමේ බං කිව්වෙ.
    අරූගෙ පිමිප් ටෝක් එකට රිප්ලයි කළේ.....
    අනික අපි මනුස්සකමට උදව් කළේ ඒ කාලෙ. එහෙම කරලා මෙහෙම කියන කොට මල පැන්න. ගණන් ගන්න එපා. උඹල අපි කියල නෑ දකුණත් එකයි මෙහෙත් එකයි අපිට නං. අපිටත් කවද හරි කෙල වෙනකොට උඹල ඉන්නවා. උඹලට කෙල වෙනකොට අපි ඉන්නවා. එකම රටේ අපි සේරම එකයි. ඒක ලෝකෙටත් අදාල කරගන්න ඕනෙ.....
    3.gif



    :):):):):):):):)


    සිරාවට බන් ඕකගේ නං ගම ගාල්ලේ පුක ලෑල්ලේ....
    ඕකට ඔය ක ගැහුවට පදක් වත් නැ උදව්වක් දෙන්න,..



    බලපන් මේ ලබ්බගේ ත්‍රෙඩ් එක නිසා එළකිරියේ එලට හිටිය සෙට් එක කෙල ගන්නවා ගම ලබ්බක් කියෝ කියෝ..


    සිංහලයෝ....අපි ඉන්නේ සිංහල දේසේ...කච්චතිව් හිටියත් ගල්ගොටියානේ හිටියත්
    දෙකම ලංකාවේ සොන්නලුනේ...එක තේරුම් ගනිල්ලා :frown::frown::frown::frown: