ලංකාවේ අඩුවටම ඉඩමක් ගන්න පළාතක්

gonibilla69

Member
Sep 12, 2018
40
6
0
ලංකාවේ අඩුවටම ඉඩමක් ගන්න පළාතක්

වගාවක් කරන්න පිටිසර පැත්තකින් අඩුවට ඉඩමක් ගන්න ඕන .
එහෙම ගන්න පුළුවන් ලංකාවේ කොය් හරියෙන්ද

පර්චස් එක 5000 ට වගේ
 

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    5000 perch gatata wadak na ban. wathura epai. Wathura thiyana or mahawali thiyana paththe idam 1 acre aduma 5-10LAK wenawa

    ඉතින් කමක් නෑනේ බන්. අක්කරේ ලක්ෂ 10 කියන්නේ, perch එක 6,000 විතර තමයි.