ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක්
Read More http://www.iplusblog.com
මේ දවස් වල බිස්නසුත් රිම් එකෙන් දුවන නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අතගහන්න තීරනය කලා. අප්පට සිරි ගජ සති දෙකයි ඔට්ටු වුනේ මෙන්න ඇඩ්සෙන්ස් හම්බුනා දිලිසි දිලිසි. බ්ලොගර් බ්ලොග් එකක් හදලා සතියක් ඉංග්‍රීසි ලිපි ලීවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් වලට ඉල්ලුවා. දවස් දෙකෙන් ලැබුනා. හැබැයි ඇඩ්සෙන්ස් ගිනුමට ලොග් වුනාම කියනවා තාම Pending Review කියලා. ඉතින් ඒ ඇඩ්සෙන්ස් ගිනුමෙන් මම ඒ බ්ලොක්කයට ඇඩ්ස් දැම්මා. ඇඩ් පෙන්නන්නේ නෑ. මොකද Googleලා කියලා තියෙනවා Approve කලාට පස්සෙයි ඇඩ් පෙන්නන්නේ කියලා. ඉතින් ඔහොම තවත් සතියක් ගෙවිලා ගියා. ඒත් මං ඒ ඉංග්‍රීසි බ්ලොක්කය ලිපි දාන එක නතර කලේ නෑ. ඔන්න ඊයේ බලනකොට බ්ලොක්කයේ ඇඩ් පෙන්නනවා. Approve කරලා. ඔන්න මටත් දැන් Genuine ඇඩ්සෙන්ස් ගිනුමක් තියෙනවා.
මං කරපු පිලිවෙල මම නිවරදිව, පැහැදීලිව කියන්නම්. ඔයාලත් කරන්න. අනිවා හම්බෙනවා.
අවශ්‍ය දේවල්:
1. නව ඊමේල් ලිපිනයක්. (gmail, ymail, live or any).
2. එම ඊමේල් ගිනුමෙන් සැකසූ Blogger ගිනුමක්.
3. ඉංග්‍රීසි ලිපියක් Copy-Paste කිරීමේ හැකියාව.
4. Followers ලා වැඩියෙන් සිටින Twitter ගිනුමක්.
5. Fans ලා වැඩියෙන් සිටින Facebook ගිනුමක්.
6. සෑම දිනකම විනාඩි 10ක් වැයකිරීමේ හැකියාව, ඉවසීම.
බ්ලොක්කයට ලිපි ලිවීම
මම ලිපි ලීවේ තාක්ශනය හා ජංගම දුරකථන ගැන. ලිපි ලීවා කීවාට කලේ Copy-Paste කිරීම. ලිපි හොයන්නේ ගූගල් වල සර්ච් කරලා. (Keywords: Tech News, Android News, iPhone News, Gadget news)
හැබැයි මෙහෙමයි, Copy-Paste කරලා අනිවාර්යයෙන් ගත්තු තැන ලින්ක් එක දාන්න ඕනේ. අපේ උන්දලා කරන්නේ වීරයා වගේ තමන් ලීවා වගේ ලිපිය දාන එකනේ. මේ වැඩේදී එහෙම බෑ.
ඒ කියන්නේ,
1. ඉස්සරෝම ඉංග්‍රීසි ලිපියක් හොයාගෙන ඒකේ අකුරු තියෙන ප්‍රදේශය සිලෙක්ට් කරලා "Copy" විධානය ලබාදෙනවා.
2. ඊටපස්සේ Text ෆයිල් එකක් ඕපන් කරලා ඒ මතට "Paste" විධානය ලබාදෙනවා.
3. ඊට පස්සේ නැවතත් Text ෆයිල් එකේ තියෙන ලිපිය කොපි කරලා බ්ලොක්කයේ පේස්ට් කරනවා.
ඒක අපි කරන්නේ මුල් ලිපියේ තියෙන Text Styles, Links වගේ දේවල් අපේ බ්ලොක්කයේ ලිපියට එන එක වලක්වාගන්න.
4. අන්තිමේට, Source: කියලා දාලා ඔරිජිනල් ලිපිය ලින්ක් කරනවා. ඒ ලින්ක් කරන්නේ ඒ වචනය එබුවාම ඔරිජිනල් ලිපියට යන්න පුලුවන් වෙන විදියටයි.
උදා:
Post Header
Past Body
Source: TechCrunch
මං කියපු දේ ඔයාලට තේරෙනෙවා ඇති කියලා හිතනවා. රූපයකින් කියනවානම් මෙහෙමයි
මෙන්න මෙහෙම දිනකට ලිපි දෙක බැගින් දාන්න ඕනේ. මේක හරිම ලේසි වැඩක්නේ විනාඩි 10ක් යන්නෙත් නැති තරම්. ඔයාලාට පුලුවන්නම් හොද ඩොමේන් එකකුත් දාගන්න. .info වුනත් කමක් නෑ. 1and1 එකෙන් $0.99කට ගන්න පුලුවනි. නැතත් ගැටලුවක් නෑ පිලිවෙලට කරනවානම්.
බ්ලොක්කයට ට්‍රැෆික් ගෙන්වීම
අපි මූලිකව භාවිතා කරන්නේ බුකියයි, ටුවිටරෙයි. අපි ලිපියක් බ්ලොක්කයේ පලකල සැනින්, ස්වයංක්‍රීයව ට්විටර් වල හා ෆේස්බුක් වල පෝස්ට් වෙන ලෙස හදන්න පුලුවන්. මේ දේත් පියවරෙන් පියවර කරන ආකාරය රූප මගින් පැහැදිලි කරන්නම්.
Blog ලිපි ස්වංක්‍රියව Facebook වෙත එකතු කිරීම (RSS Graffiti)
මුලින් කීවානේ බුකියේ ගිනුමක් ඕනේ කියලා. අන්න ඒ ගිනුමට ලොග් වෙන්න. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න.
https://apps.facebook.com/rssgraffiti/
පියවර 1
පියවර2
පියවර 3
පියවර 4
දැන් ඔයාලාගේ බ්ලොක්කයේ RSS Feed එක හොයාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනෑම බ්ලොගර් බ්ලොක්කයක එන්නේ මෙන්න මේ හැඩරුවෙන්.
http://www.iplusblog.com/feeds/posts/default
පියවර 5
පියවර 6
පියවර 7
පියවර 8
පියවර 9
Blog ලිපි ස්වංක්‍රියව Twitter වෙත එකතු කිරීම
මේ සදහා බහුලව භාවිතා කරන වෙබ් අඩවි දෙකක් තියෙනවා. ඒවා මෙහෙමයි,
http://twitterfeed.com
http://dlvr.it
මම dlvr.it කියන වෙබ් අඩවිය භාවිතයෙන් කියලා දෙන්නම්. ඒක ටිකක් පහසුයි වගේ දැනුනා.
පියවර 1
පියවර 2
පියවර 3
A: මූලාශ්‍රය (Rss Feed)
B: ටුවිටර් ගිනුම් හා වෙනත් සමාජ ගිනුම් ඇතුලත් කිරීමට
පියවර 4
A බොත්තම ඔබලා රූපය බලන්න
පියවර 5
පියවර 6
B බොත්තම ඔබලා රූපය බලන්න
පියවර 7
පියවර 8
පියවර 9
පියවර 10
පියවර 11
ඔන්න ඕකයි ක්‍රමේ. Visitors ලා ක්‍රම-ක්‍රමයෙන් වැඩිවේවි. මුලු ප්‍රමානය 200ක් වගේ වුනාම ඇඩ්සෙන්ස් වලට ඉල්ලන්න. හැමදාම දවසට ලිපි 2ක් විතර පල කරන්න.