ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක්

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ලංකාවේ අපිටත් Genuine Adsense ගිනුමක්

    Read More http://www.iplusblog.com


    මේ දවස් වල බිස්නසුත් රිම් එකෙන් දුවන නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අතගහන්න තීරනය කලා. අප්පට සිරි ගජ සති දෙකයි ඔට්‍ටු වුනේ මෙන්න ඇඩ්සෙන්ස් හම්බුනා දිලිසි දිලිසි. බ්ලොගර් බ්ලොග් එකක් හදලා සතියක් ඉංග්‍රීසි ලිපි ලීවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් වලට ඉල්ලුවා. දවස් දෙකෙන් ලැබුනා. හැබැයි ඇඩ්සෙන්ස් ගිනුමට ලොග් වුනාම කියනවා තාම Pending Review කියලා. ඉතින් ඒ ඇඩ්සෙන්ස් ගිනුමෙන් මම ඒ බ්ලොක්කයට ඇඩ්ස් දැම්මා. ඇඩ් පෙන්නන්නේ නෑ. මොකද Googleලා කියලා තියෙනවා Approve කලාට පස්සෙයි ඇඩ් පෙන්නන්නේ කියලා. ඉතින් ඔහොම තවත් සතියක් ගෙවිලා ගියා. ඒත් මං ඒ ඉංග්‍රීසි බ්ලොක්කය ලිපි දාන එක නතර කලේ නෑ. ඔන්න ඊයේ බලනකොට බ්ලොක්කයේ ඇඩ් පෙන්නනවා. Approve කරලා. ඔන්න මටත් දැන් Genuine ඇඩ්සෙන්ස් ගිනුමක් තියෙනවා.

    මං කරපු පිලිවෙල මම නිවරදිව, පැහැදීලිව කියන්නම්. ඔයාලත් කරන්න. අනිවා හම්බෙනවා.

    අවශ්‍ය දේවල්:
    1. නව ඊමේල් ලිපිනයක්. (gmail, ymail, live or any).
    2. එම ඊමේල් ගිනුමෙන් සැකසූ Blogger ගිනුමක්.
    3. ඉංග්‍රීසි ලිපියක් Copy-Paste කිරීමේ හැකියාව.
    4. Followers ලා වැඩියෙන් සිටින Twitter ගිනුමක්.
    5. Fans ලා වැඩියෙන් සිටින Facebook ගිනුමක්.
    6. සෑම දිනකම විනාඩි 10ක් වැයකිරීමේ හැකියාව, ඉවසීම.


    බ්ලොක්කයට ලිපි ලිවීම

    මම ලිපි ලීවේ තාක්ශනය හා ජංගම දුරකථන ගැන. ලිපි ලීවා කීවාට කලේ Copy-Paste කිරීම. ලිපි හොයන්නේ ගූගල් වල සර්ච් කරලා. (Keywords: Tech News, Android News, iPhone News, Gadget news)

    හැබැයි මෙහෙමයි, Copy-Paste කරලා අනිවාර්යයෙන් ගත්තු තැන ලින්ක් එක දාන්න ඕනේ. අපේ උන්දලා කරන්නේ වීරයා වගේ තමන් ලීවා වගේ ලිපිය දාන එකනේ. මේ වැඩේදී එහෙම බෑ.

    ඒ කියන්නේ,

    1. ඉස්සරෝම ඉංග්‍රීසි ලිපියක් හොයාගෙන ඒකේ අකුරු තියෙන ප්‍රදේශය සිලෙක්ට් කරලා "Copy" විධානය ලබාදෙනවා.

    2. ඊටපස්සේ Text ෆයිල් එකක් ඕපන් කරලා ඒ මතට "Paste" විධානය ලබාදෙනවා.

    3. ඊට පස්සේ නැවතත් Text ෆයිල් එකේ තියෙන ලිපිය කොපි කරලා බ්ලොක්කයේ පේස්ට් කරනවා.

    ඒක අපි කරන්නේ මුල් ලිපියේ තියෙන Text Styles, Links වගේ දේවල් අපේ බ්ලොක්කයේ ලිපියට එන එක වලක්වාගන්න.

    4. අන්තිමේට, Source: කියලා දාලා ඔරිජිනල් ලිපිය ලින්ක් කරනවා. ඒ ලින්ක් කරන්නේ ඒ වචනය එබුවාම ඔරිජිනල් ලිපියට යන්න පුලුවන් වෙන විදියටයි.

    උදා:

    Post Header
    Past Body

    Source: TechCrunch

    මං කියපු දේ ඔයාලට තේරෙනෙවා ඇති කියලා හිතනවා. රූපයකින් කියනවානම් මෙහෙමයි

    steps.jpg


    මෙන්න මෙහෙම දිනකට ලිපි දෙක බැගින් දාන්න ඕනේ. මේක හරිම ලේසි වැඩක්නේ විනාඩි 10ක් යන්නෙත් නැති තරම්. ඔයාලාට පුලුවන්නම් හොද ඩොමේන් එකකුත් දාගන්න. .info වුනත් කමක් නෑ. 1and1 එකෙන් $0.99කට ගන්න පුලුවනි. නැතත් ගැටලුවක් නෑ පිලිවෙලට කරනවානම්.

    බ්ලොක්කයට ට්‍රැ‍ෆික් ගෙන්වීම

    අපි මූලිකව භාවිතා කරන්නේ බුකියයි, ‍ටුවිටරෙයි. අපි ලිපියක් බ්ලොක්කයේ පලකල සැනින්, ස්වයංක්‍රීයව ට්විටර් වල හා ෆේස්බුක් වල පෝස්ට් වෙන ලෙස හදන්න පුලුවන්. මේ දේත් පියවරෙන් පියවර කරන ආකාරය රූප මගින් පැහැදිලි කරන්නම්.


    Blog ලිපි ස්වංක්‍රියව Facebook වෙත එකතු කිරීම (RSS Graffiti)

    මුලින් කීවානේ බුකියේ ගිනුමක් ඕනේ කියලා. අන්න ඒ ගිනුමට ලොග් වෙන්න. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න.
    https://apps.facebook.com/rssgraffiti/

    පියවර 1

    01.jpg

    පියවර2
    02.jpg

    පියවර 3
    03.jpg

    පියවර 4

    දැන් ඔයාලාගේ බ්ලොක්කයේ RSS Feed එක හොයාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනෑම බ්ලොගර් බ්ලොක්කයක එන්නේ මෙන්න මේ හැඩරුවෙන්.
    http://www.iplusblog.com/feeds/posts/default

    04.jpg

    පියවර 5
    05.jpg

    පියවර 6
    06.jpg

    පියවර 7
    07.jpg

    පියවර 8
    08.jpg

    පියවර 9
    09.jpg



    Blog ලිපි ස්වංක්‍රියව Twitter වෙත එකතු කිරීම
    මේ සදහා බහුලව භාවිතා කරන වෙබ් අඩවි දෙකක් තියෙනවා. ඒවා මෙහෙමයි,
    http://twitterfeed.com
    http://dlvr.it

    මම dlvr.it කියන වෙබ් අඩවිය භාවිතයෙන් කියලා දෙන්නම්. ඒක ටිකක් පහසුයි වගේ දැනුනා.


    පියවර 1
    01.jpg

    පියවර 2
    02.jpg


    පියවර 3
    A: මූලාශ්‍රය (Rss Feed)
    B: ‍ටුවිටර් ගිනුම් හා වෙනත් සමාජ ගිනුම් ඇතුලත් කිරීමට

    03.jpg

    පියවර 4
    A බොත්තම ඔබලා රූපය බලන්න

    04.jpg

    පියවර 5
    05.jpg

    පියවර 6

    B බොත්තම ඔබලා රූපය බලන්න

    06.jpg

    පියවර 7
    07.jpg

    පියවර 8
    08.jpg


    පියවර 9
    09.jpg


    පියවර 10
    10.jpg


    පියවර 11
    11.jpg

    ඔන්න ඕකයි ක්‍රමේ. Visitors ලා ක්‍රම-ක්‍රමයෙන් වැඩිවේවි. මුලු ප්‍රමානය 200ක් වගේ වුනාම ඇඩ්සෙන්ස් වලට ඉල්ලන්න. හැමදාම දවසට ලිපි 2ක් විතර පල කරන්න.
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    කලු පූසා;11890570 said:
    rss graffiti nam sira
    :yes::yes::yes:
    blogger walinda kale???
    blog eka kalee mokenda.
    mata blog ekak patan ganna link eka ewanna
    meka mama karapu ekak neme. eth weda. blogspot eken blog ekak hadaa ganna. Blogspot.com
    niyamyi matha adsence damma sinhala site ekakata languje eka wenas kiyala dunne na
    rep+7
    karala balannam
    sinhala walata den ne :no::no:
    :):) thnx
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ada awaooooo rs.1200!!!!mara sathuthui ah!!!!!!!!!!!!!!!!!!




    සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉතිං අද මම අරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා දවස් දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිම මහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේ නිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලයෙන් හම්බවෙන දීමනාවක් වගේ එකක් මිසක් නිකම් ඉදන් සල්ලි හොයන්න ලැහැස්තිවෙන්න එපා කවුරුත්..එහෙම අය ඉන්නවනම් දැන්මම අදහස අතාරින එක හොදා..ඕං මම කිවුවා..

    හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ

    මුලින්ම කියන ඔනෙ කරන්න කලින් මේ පේජ් එක හොදට කියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්න එපා

    අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ

    මුලින්ම කරන්න තියෙන්නේ link eka ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඔනේ..

    http://lankasali.blogspot.com/



    ඉට පස්සේ කරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්න විතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..




    ඔයාලගේ ගාන යූරෝ 5ක් උනාම ඔයාලට පේපැල් එකක් හරහා සල්ලි ගෙන්න ගන්න හරි ඊබේ එකෙ බඩු ගනිද්දි ගෙවන්න හරි පූළුවන්




    mena proofs!!!!!!!!!!!!

    http://imageshack.us/photo/my-images/31/65283646.png/
    http://imageshack.us/photo/my-images/41/captureipq.png/
    balamu try karala

    ubada me blog eka karanne?mn mekaya yanna enna purudu wela hitiye :P
    apo mama neme karanne meka. :P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Google mage blog eka hondai kiyala peyak yanna issella adsense dunna full approval.. 45 minutes wage dunne.. peya 38n ban.. hora click :P issella paranam hondata hewwa cheque 3k.. thawa tika dawsakin sadaranawa hoyanna gana one.. blog eka hondanam gemak ne ban adsense denawa balen
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    කලු පූසා;11897317 said:
    Google mage blog eka hondai kiyala peyak yanna issella adsense dunna full approval.. 45 minutes wage dunne.. peya 38n ban.. hora click :P issella paranam hondata hewwa cheque 3k.. thawa tika dawsakin sadaranawa hoyanna gana one.. blog eka hondanam gemak ne ban adsense denawa balen

    machan. mama adsense account hadala hadalama den hadanna be. mekawath try karanna ona. meka nam sure.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Thanks for the info. rep + for you. I have a .com domain and i gave up adsense because google replied me as it contained "invalid contents", about a year ago. So the investment i made to buy a .com domain name and a webspace was a waste.

    It doesn't have copied information, as it's my own blog. The pictures are usually mine, referred from my flickr account. If they aren't mine, i mention the place they were referred from.The exact same blog is on as a wordpress (free) blog on wordpress site (which is the blog i had before buying the .com site, so I simply copied the blogs to the new site as well).

    Is adsense thinking that I have copied information without referring from other sites, as it doesn't know that I own the flickr and the other blog ?

     
    • Like
    Reactions: bhanukanadeesha

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Thanks for the info. rep + for you. I have a .com domain and i gave up adsense because google replied me as it contained "invalid contents", about a year ago. So the investment i made to buy a .com domain name and a webspace was a waste.

    It doesn't have copied information, as it's my own blog. The pictures are usually mine, referred from my flickr account. If they aren't mine, i mention the place they were referred from.The exact same blog is on as a wordpress (free) blog on wordpress site (which is the blog i had before buying the .com site, so I simply copied the blogs to the new site as well).

    Is adsense thinking that I have copied information without referring from other sites, as it doesn't know that I own the flickr and the other blog ?


    I dont know about that well. But you can ask from this site. http://www.iplusblog.com/ He will answer to you soon