ලංකාවේ අපිට කෙළවුනු ප්‍රදානම හේතුවක්

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ලංකාවේ අපිට කෙළවුනු ප්‍රදානම හේතුවක්

    • Like
    Reactions: GMC

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උබේ කටහඬ පට්ට බං. කතාව ඇත්ත ඇමතිලා වෙන්නේ ගොඩක් වෙලාවට නුසුදුසු අය නමුත් උන් අනිත් උන්ට වඩා හිතන විදිය වෙනස් කරපු නිසා (වැරදි පැත්තට හෝ) දියුණු වෙන්නේ:D

    subscribed
    liked
    rep++

    අපේ උන් දියුණු නොවෙන්න ප්‍රධාන හේතුව තමා කම්මැලිකම. මොලේ යන්තම් හරි තියෙන එකෙක් මේක බැලුවා නම් ජීවිතේ එකම එක පැය 3ක් වෙන් කරලා දියුණු වෙන්න පොටක් පෑදේවි.

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නියම වීඩියෝ එක!
    සිතූති බෙදා ගත්තට!
    :)
    ඔකේ animation කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක්ම වගේ... පට්ට!
     
    • Like
    Reactions: LUCKY.CS and GMC

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    උබේ කටහඬ පට්ට බං. කතාව ඇත්ත ඇමතිලා වෙන්නේ ගොඩක් වෙලාවට නුසුදුසු අය නමුත් උන් අනිත් උන්ට වඩා හිතන විදිය වෙනස් කරපු නිසා (වැරදි පැත්තට හෝ) දියුණු වෙන්නේ:D

    subscribed
    liked
    rep++

    අපේ උන් දියුණු නොවෙන්න ප්‍රධාන හේතුව තමා කම්මැලිකම. මොලේ යන්තම් හරි තියෙන එකෙක් මේක බැලුවා නම් ජීවිතේ එකම එක පැය 3ක් වෙන් කරලා දියුණු වෙන්න පොටක් පෑදේවි.

    සිර කතාව බ්‍රෝ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    patta. FB share karapun.. niyama voice 1a.
    අඩේ, සිරාවටම ඇයි මු නිවේදක වෘතියට ආවේ නැත්තේ. ප්‍රවුරුති කියන්න මාරු
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අඩේ, සිරාවටම ඇයි මු නිවේදක වෘතියට ආවේ නැත්තේ. ප්‍රවුරුති කියන්න මාරු

    oka karanne ehema kenekma wenna athi bro...matath oke e okkoma hithata waduna..ekayi kiriye damme...