

උබේ කටහඬ පට්ට බං. කතාව ඇත්ත ඇමතිලා වෙන්නේ ගොඩක් වෙලාවට නුසුදුසු අය නමුත් උන් අනිත් උන්ට වඩා හිතන විදිය වෙනස් කරපු නිසා (වැරදි පැත්තට හෝ) දියුණු වෙන්නේ
subscribed
liked
rep++
අපේ උන් දියුණු නොවෙන්න ප්රධාන හේතුව තමා කම්මැලිකම. මොලේ යන්තම් හරි තියෙන එකෙක් මේක බැලුවා නම් ජීවිතේ එකම එක පැය 3ක් වෙන් කරලා දියුණු වෙන්න පොටක් පෑදේවි.
හේතුව කියපන්.
බැලුවා තව හදපන්.. සබරසයිබ් කලාබ්රෝ වීඩියෝ එක බැලුවේ නැද්ද ඉවර වෙනකල්..බැලුවනම් තේරෙනවා බ්රෝ..
අඩේ, සිරාවටම ඇයි මු නිවේදක වෘතියට ආවේ නැත්තේ. ප්රවුරුති කියන්න මාරුpatta. FB share karapun.. niyama voice 1a.
umba cartoon wala handa kawanawada?
සිරිපාලලා වගේ අය තව බිහි කරන්න පොහොට්ටුවට ඔබේ චන්දය ලබා දෙන්න

අඩේ, සිරාවටම ඇයි මු නිවේදක වෘතියට ආවේ නැත්තේ. ප්රවුරුති කියන්න මාරු