-------------------ලංකාවේ අපි වෙනස් --------------------
මුලින්ම කියන්න ඕනේ මේ කියන්නේ පිටරට ජිවත් වෙන බහුතරයක් ලාංකිකයන් ගැන මිසක් හැමෝම ගැන නෙවෙයි මේ කියන්නේ .
අනිත් දේ තමයි මට අත්දැකීම තියෙන්නේ europe රටවල් ගැන .europe රටවල් වලට වඩා ලංකාවේ අය ඉන්නවා middle east වල .තව Canada ,Australia ,Korea ,Japan වලත් ලක්සෙට වඩා ලංකාවේ අය ඉන්නවා . අහල තියෙන විදිහට ලංකාවේ අය කොහේ ජිවත් වුනත් එකයි
.
ලංකාවේ ඉදපු ice ගහන කම්මැලි එවුන් නෙවෙයි රට ඉන්නේ .කඩියා වගේ වැඩ . පිළිවෙලට ලස්සනට කරනවා
.
ජොබ් එක තමයි ලොකුම දේ. ජොබ් එකට තමයි ලොකුම priority එක දෙන්නේ
.
OT කරන්න පුළුවන් ජොබ් එකක් නම් legally කරන්න පුළුවන් OT ගානත් කරල , තව හොරට part time ගහනවා .
නිවාඩු මාසේ ලංකාවට යන්නේ නැත්තන් එකෙත් වෙන ජොබක් හොයාගෙන කරනවා
සතියකට max වැඩ කරන්න පුළුවන් පැය ගානක් තියෙන්නේ , අවුරුද්දට මාසයක් පඩිත් එක්ක නිවාඩු දෙන්නේ ඇගට විවේකයක් ඕනේ හින්ද . relax එක වගේද සල්ලි

ලන්කාවෙ එවුන් අරින්නේ ලංකාවේ එවුන්ට විතරයි . සුද්දන්ට හොර බොරු කරන්නේ නැහැ.
අනිත් එවුන් වගේ නෙවෙයි ලන්කාවෙ අපි විශ්වාසයි සුද්දන්ට
. අපිනේ දන්නේ වැඩේ . බහුතරේ නොවුනත් ගොඩක් එවුන් ඉන්නවා අනිත් එකාට කෙල කරලා හරි කමක් නැහැ
තමන්ට ගානක් එන වැඩක් නම් කරනවා .
උස නැති නිසා කල්ලෝ වගේ security ජොබ් කරන්න බැහැ . මිටි නිසා කම්කරැ
.
විශ්වාසය ,පිරිසිදු කම ,පිළිවෙලට ලස්සනට වැඩක් කරන නිසා domestic ජොබ්ස් ,cleaning වගේ වැඩ තමයි අපේ අයට සෙට් වෙන්නේ .
ලන්කාවෙ එවුන් ඕන දෙයක් පට ගාල අල්ල ගන්නවා. ගොඩක් ලේසියි ලංකාවේ එවුන් එක්ක .වලි බලි නැ ,
ලංකාවේ එවුන් වැඩට ගන්නත් එක හින්ද කැමැතියි .
ලෙසියකට risk එකක් ගන්න කැමැති නැහැ . ජොබ් එකක් කරගෙන ඉන්න තමා බලන්නේ . business කරනවා අඩුයි අනිත් එවුන් එක්ක බලද්දී .
සිත කාලේ වුනත් අපේ එවුන් නාල කරල පිරිසිදුවට ඉන්නවා .එක ඉතින් අපිට පොඩි කාලේ ඉදන් ආපු හොද පුරුද්දක්.
south Asian එවුන්ගේ දාඩිය ගද වැඩියි . බංගලි එහෙම
. ඉන්දියන් එවුන් නම් එක එක විදිහයි . එවුන් මේ රටවලට ඇවිල්ලත් කුල case තියෙනවා .කුල විදිහට කල්ලි ගැහිලා ඉන්නේ .
මේක අහලයි මේක ලියන්න හිතුනේ . එකේනම් තියෙන්නේ ලංකාව අනිත් රටවලට වඩා වෙනස් වෙන හැටි .
මුලින්ම කියන්න ඕනේ මේ කියන්නේ පිටරට ජිවත් වෙන බහුතරයක් ලාංකිකයන් ගැන මිසක් හැමෝම ගැන නෙවෙයි මේ කියන්නේ .
අනිත් දේ තමයි මට අත්දැකීම තියෙන්නේ europe රටවල් ගැන .europe රටවල් වලට වඩා ලංකාවේ අය ඉන්නවා middle east වල .තව Canada ,Australia ,Korea ,Japan වලත් ලක්සෙට වඩා ලංකාවේ අය ඉන්නවා . අහල තියෙන විදිහට ලංකාවේ අය කොහේ ජිවත් වුනත් එකයි
.ලංකාවේ ඉදපු ice ගහන කම්මැලි එවුන් නෙවෙයි රට ඉන්නේ .කඩියා වගේ වැඩ . පිළිවෙලට ලස්සනට කරනවා

.ජොබ් එක තමයි ලොකුම දේ. ජොබ් එකට තමයි ලොකුම priority එක දෙන්නේ

. OT කරන්න පුළුවන් ජොබ් එකක් නම් legally කරන්න පුළුවන් OT ගානත් කරල , තව හොරට part time ගහනවා .
නිවාඩු මාසේ ලංකාවට යන්නේ නැත්තන් එකෙත් වෙන ජොබක් හොයාගෙන කරනවා
සතියකට max වැඩ කරන්න පුළුවන් පැය ගානක් තියෙන්නේ , අවුරුද්දට මාසයක් පඩිත් එක්ක නිවාඩු දෙන්නේ ඇගට විවේකයක් ඕනේ හින්ද . relax එක වගේද සල්ලි

ලන්කාවෙ එවුන් අරින්නේ ලංකාවේ එවුන්ට විතරයි . සුද්දන්ට හොර බොරු කරන්නේ නැහැ.
අනිත් එවුන් වගේ නෙවෙයි ලන්කාවෙ අපි විශ්වාසයි සුද්දන්ට
. අපිනේ දන්නේ වැඩේ . බහුතරේ නොවුනත් ගොඩක් එවුන් ඉන්නවා අනිත් එකාට කෙල කරලා හරි කමක් නැහැ තමන්ට ගානක් එන වැඩක් නම් කරනවා .
උස නැති නිසා කල්ලෝ වගේ security ජොබ් කරන්න බැහැ . මිටි නිසා කම්කරැ
.විශ්වාසය ,පිරිසිදු කම ,පිළිවෙලට ලස්සනට වැඩක් කරන නිසා domestic ජොබ්ස් ,cleaning වගේ වැඩ තමයි අපේ අයට සෙට් වෙන්නේ .
ලන්කාවෙ එවුන් ඕන දෙයක් පට ගාල අල්ල ගන්නවා. ගොඩක් ලේසියි ලංකාවේ එවුන් එක්ක .වලි බලි නැ ,
ලංකාවේ එවුන් වැඩට ගන්නත් එක හින්ද කැමැතියි .
ලෙසියකට risk එකක් ගන්න කැමැති නැහැ . ජොබ් එකක් කරගෙන ඉන්න තමා බලන්නේ . business කරනවා අඩුයි අනිත් එවුන් එක්ක බලද්දී .
සිත කාලේ වුනත් අපේ එවුන් නාල කරල පිරිසිදුවට ඉන්නවා .එක ඉතින් අපිට පොඩි කාලේ ඉදන් ආපු හොද පුරුද්දක්.
south Asian එවුන්ගේ දාඩිය ගද වැඩියි . බංගලි එහෙම
. ඉන්දියන් එවුන් නම් එක එක විදිහයි . එවුන් මේ රටවලට ඇවිල්ලත් කුල case තියෙනවා .කුල විදිහට කල්ලි ගැහිලා ඉන්නේ .මේක අහලයි මේක ලියන්න හිතුනේ . එකේනම් තියෙන්නේ ලංකාව අනිත් රටවලට වඩා වෙනස් වෙන හැටි .