ලංකාවේ අපේ කොල්ලන්ට මෙන්න අපෙන් නැගිටින්

kavindhaghost

Member
Jul 11, 2013
8
1
0
ලංකාවේ අපේ කොල්ලන්ට මෙන්න අපෙන් නැගිටින්

අපි කාටවත්ම එක පාරටම ලොකු සල්ලි කාරයෙක් වෙන්න බැහැ.ඒක ඔයාටත් පොදුයි මේක ලියන මටත් පොදුයි,ඉතින් මම ටිකක් වැඩිපුර් ගණක් වියදම් කලා අපේ ලංකාවේ කොල්ලො ටික දෙනෙකුට තමන්ගේම කියලා පොඩි බිස්නස් එකක් කරන්න පටන් ගන්න,මුලදිම ලොකුවට කරන්න උවමනා නැහැ ඉස්සෙල්ලම පොඩියට පටන් ගන්න වැඩ කරගෙන යනකොට ඕනි උදව් මම දෙන්නම්,

දැන් මම කියන්නම් මොකක්ද බිස්නස් එක කියලා???

ඔයාලා අහලා තියෙනවද Reseller web හොස්ටිං ගැන මම ඔයාලට මාසෙකට ඉතාම පුංචි ගානකට හොස්ටිං දෙන්න තමයි මේ උත්සහා කරන්නේ ඔයාලට එක වැර ගානක් ගෙවලා සර්වර් එකක්ම ගන්න බැහැනේ ඉතින් මම ගත්තු සර්වර් එකෙන් පුංචි කෑල්ලක් ඔයාලට සාධාරණ මුදලකට දෙන්න හිතුවා
එච්චර ලොකු ප්‍රමාණයක්නම් නෙවෙයි නමුත් මම දෙන්න යන කොටසෙනුත් ඔයාලට ටිකක් හොද ලාභයක් ලබාගන්න පුලුවන්.
මෙන්න මේවා තමයි මට දෙන්න පුලුවන්
10GB Space
500GB Bandwith
Unlimited Hosting Accounts

මාසෙකටම රුපියල් 200කට
අඩුම ගානට Reseller Hosting වලට ඔයාලත් කැමතියි නම් මෙන්න මගෙ අංකේ 0750751042(රසිත)
 

kavindhaghost

Member
Jul 11, 2013
8
1
0
මචංලා මේක හුගක් සල්ලි බලාගෙන කරන වැඩක් නෙවෙයි.මෙතන මම පුංචි ගානක් ගන්නේ මම වියදම් කරපු ගාණ හොයාගන්න ඕනි නිසයි.ඔයාලගෙන් 20 දෙනෙක් මෙහෙම වැඩේට බැස්සොත් මම වියදම් කරපු ගානත් ශේප් වෙනවා ඒ වගේම උඹලටත් යම් කිසි අමතර ආදායමක් හොයාගන්නත් පුලුවන් මට කතා කරපල්ලකෝ එතකොට මම කියන්නම් මචංලා වැඩේ වෙන්නෙ කොහොමද කියලා
මෙන්න මගේ අංකේ 0750751042

අහ් අමතක උනා උඹලට ඩොමෙන් එහෙමත් ඕනිනම් අඩුවට කියපල්ලා මචංලා මම ඩොමෙන් දෙනවා රුපියල් 400 ඉදලා