ඔන්න දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමා ලංකාවේ ඉදන් පිටරට ගියපු අය ඒ රටවල ඉදන් යූටියුබ් චැනල් කරන එක..
මම නම් මේකේ ලොකු වරදක් දකින්නේ නෑ. ගොඩක් අය තමන්ගේ ෆ්‍රී ටයිම් එකේ මේව කරනවා ඇති කියල හිතනවා. මොනව උනත් ගොඩක් ඒවගේ content quality එක නම් තාම මදි කියල හිතෙනවා.
උබලත් බලපුව දාපං.
සමහර විට මේ චැනල් කරන අය උබේ අයියා , අක්කා , හොදම යාලුවා ,ගමේ එකා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඉතින් ඒ රසබර තොරතුරුත් කියපං..
ඇමරිකාව
(මහාචාර්ය ප්‍රී
)
ඔස්ට්‍රේලියාව
ජපානය
(ආස හිතෙනවා..මම කීවේ ජපානෙට)
ජපානේ තව සෑහෙන්න තියෙනවා ලංකාවේ අයගේ.
මීට අමතරව සෑහෙන්න තියෙයි . ත්‍රෙඩ් එකේ දාන්න දෙන්නේ උපරිම 5යි
(මේවගේ ලොකු ගත යුත්තක් නෑ. ඒ නිසා හැමවෙලේම කාලය වටින යක්ඛ පුතුන් මේව බලන්න යන්න එපා. නින්ද යන්නේ නැතිවෙලාවට ටයිම් තියෙනවනම් හොදයි )

මම නම් මේකේ ලොකු වරදක් දකින්නේ නෑ. ගොඩක් අය තමන්ගේ ෆ්‍රී ටයිම් එකේ මේව කරනවා ඇති කියල හිතනවා. මොනව උනත් ගොඩක් ඒවගේ content quality එක නම් තාම මදි කියල හිතෙනවා.උබලත් බලපුව දාපං.
සමහර විට මේ චැනල් කරන අය උබේ අයියා , අක්කා , හොදම යාලුවා ,ගමේ එකා වෙන්නත් පුලුවන්. එහෙම නම් ඉතින් ඒ රසබර තොරතුරුත් කියපං..
ඇමරිකාව
(මහාචාර්ය ප්‍රී
)ඔස්ට්‍රේලියාව