ලංකාවේ අලුත්ම ජත්‍යන්තර ගුවන් සමාගම ! 😳 Air Ceilao

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලෝගෝ එක කැතයි සහ කම්පෙල්ක්ස් වැඩි ..
    මට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    "CEILAO" නමත් එක්ක Europe වල Recognized උනොත් ගේමක් ගහගන්න පුලුවන්
    ඒක වෙන්නෙ දෙන create එක අනුව, budget දීවොත් sorry
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.
    ඕක බොහෝ විට සාර්ථක වෙන්නේ නැ සමහරවිට නිකන් බූම් එකක් පෙන්නලා පොරගේ අනිත් බිස්නස් වලට ඉන්වෙස්ට්ටර්ස්ල ගෙන්න ගන්න කරන වැඩක් වෙන්න පුලුහන් ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    "CEILAO" නමත් එක්ක Europe වල Recognized උනොත් ගේමක් ගහගන්න පුලුවන්
    ඒකට අපිට ඕන මාලිමා ආන්ඩුවක්. ඒ ආන්ඩුවක් යටතේ අපි හැම රටකම තානපති කාර්යාලයේ වැඩකරන කට්ටිය අදාල සමාගම ප්‍රවර්දනයට පාවිච්චි කරනවා. :yes: :yes:

    🤭🤭
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    "අඩු වියදම් සුපෝකබෝගී සේවාවක්.. " :lol:
    කාගේ සල්ලිද මේ පිටුපස්සේ ඇත්තේ,, මොකද මූට තනියම මේච්චර ගේමක් ගහයි කියලා හිතන්න බෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඒකට අපිට ඕන මාලිමා ආන්ඩුවක්. ඒ ආන්ඩුවක් යටතේ අපි හැම රටකම තානපති කාර්යාලයේ වැඩකරන කට්ටිය අදාල සමාගම ප්‍රවර්දනයට පාවිච්චි කරනවා. :yes: :yes:

    🤭🤭
    ස' දින්නම මිහින් ලංකා ආය පටන් ගනී :ROFLMAO:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    මට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.
    Jaraawak aka
     
    • Wow
    Reactions: Jack London

    Similar threads