මට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.ලෝගෝ එක කැතයි සහ කම්පෙල්ක්ස් වැඩි ..
ඒක වෙන්නෙ දෙන create එක අනුව, budget දීවොත් sorry"CEILAO" නමත් එක්ක Europe වල Recognized උනොත් ගේමක් ගහගන්න පුලුවන්
ඕක බොහෝ විට සාර්ථක වෙන්නේ නැ සමහරවිට නිකන් බූම් එකක් පෙන්නලා පොරගේ අනිත් බිස්නස් වලට ඉන්වෙස්ට්ටර්ස්ල ගෙන්න ගන්න කරන වැඩක් වෙන්න පුලුහන් ..මට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.
ඒකට අපිට ඕන මාලිමා ආන්ඩුවක්. ඒ ආන්ඩුවක් යටතේ අපි හැම රටකම තානපති කාර්යාලයේ වැඩකරන කට්ටිය අදාල සමාගම ප්රවර්දනයට පාවිච්චි කරනවා."CEILAO" නමත් එක්ක Europe වල Recognized උනොත් ගේමක් ගහගන්න පුලුවන්
ස' දින්නම මිහින් ලංකා ආය පටන් ගනීඒකට අපිට ඕන මාලිමා ආන්ඩුවක්. ඒ ආන්ඩුවක් යටතේ අපි හැම රටකම තානපති කාර්යාලයේ වැඩකරන කට්ටිය අදාල සමාගම ප්රවර්දනයට පාවිච්චි කරනවා.![]()
Jaraawak akaමට හිතෙන්නේ නම්, එක යුනික් ලෝගෝ එකක් කියල. පෞරාණික ලංකාව සමග සම්බන්ධයි, පරණ චීන නමත් ලෝගෝ එකත් සංචාරකයන්ට කියන්නේ නරඹන්න වටිනා රටක් තිබෙනවා එන්න බලන්න කියල. එත් ඉන්දියාව ඉතිහාසගත විශාල ඕඩරයක් දීල තිබෙනවා අලුත් ගුවන් යානා ඉල්ලලා, ඒවාත් ආවාම එන තරඟයත් එක්ක මේ සමාගමට රඳා පවතින්න ලොකු සටනක් කරන්න වෙයි.