ලංකාවේ අල ලූනු ගොවියන් බේරගන්න යන්නෙ යාලුවනේ 🤭🤭

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මෙහෙ උන්ට නිකන් ඉඩම්, වතුර, පෝර දීලා උන්ගේ ගානට වඩා ඉන්දියන්වේ මෙහෙට ෂිපින් වලටත් ගෙවල ලාබෙට ගන්න පුළුවන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕකෙන් අර්තාපල් ගොවියෝ වෙන අපිට වාසියක් නැහැ.

    ආනයනය කරන්න ඕනී ටික දැන් ගෙනල්ලා ඉවරයි ආනයනකරුවෝ.

    ඔවුන් ඒවා ගබඩා කරලා වැඩි මිලට විකුනනවා.

    ආණ්ඩුවට බදු අදායමත් නැහැ. මිනිසුන්ට ලාබයක් ඇත්තෙත් නැහැ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඕකෙන් අර්තාපල් ගොවියෝ වෙන අපිට වාසියක් නැහැ.

    ආනයනය කරන්න ඕනී ටික දැන් ගෙනල්ලා ඉවරයි ආනයනකරුවෝ.

    ඔවුන් ඒවා ගබඩා කරලා වැඩි මිලට විකුනනවා.

    ආණ්ඩුවට බදු අදායමත් නැහැ. මිනිසුන්ට ලාබයක් ඇත්තෙත් නැහැ
    ලංකාවේ අල වල මිල අඩුකරන්න මොනවද කරන්න ඕන ?
     
    • Haha
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ අල වල මිල අඩුකරන්න මොනවද කරන්න ඕන ?
    ඉන්දියාවේ වගේ මහා පරිමානෙන් වගා කරන්න ඕනී රජයේ සහනාධාර මත
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    අල ගෝනි කරනවා , චන්ඩියා මෙල්ල කරනවා . ........
    හුත්තො production cost එක වැඩිනම් ඒකට මිනිසුන්ද බන් වන්දි ගෙවන්න ඕන? :lol: :lol:

    ඔව් , උන් දැනගන්න ඕන උන්ගේ රටේ ප්‍රමානේට විතරක් අල වාවා ගන්න . උන්ගේ තමයි වැරැද්ද වැඩියෙන් වවන එකේ . :)

    වත්ත පිටිපස්සේ අලගස් දෙකක් හිටෝ ගන්න බැරිද මේකලාට ? ළුණු ගස් දෙකක් හිටෝ ගන්න බැරිද ? හැමෝටම අලගස් දෙකයි, ළුණු ගස් දෙකයි දෙන්න ඕන කියල මන් යෝජනා කරනවා :)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕකෙන් අර්තාපල් ගොවියෝ වෙන අපිට වාසියක් නැහැ.

    ආනයනය කරන්න ඕනී ටික දැන් ගෙනල්ලා ඉවරයි ආනයනකරුවෝ.

    ඔවුන් ඒවා ගබඩා කරලා වැඩි මිලට විකුනනවා.

    ආණ්ඩුවට බදු අදායමත් නැහැ. මිනිසුන්ට ලාබයක් ඇත්තෙත් නැහැ
    541147721-25150499894536750-928978378078715493-n.jpg