2015-2019 කියන්නේ ලංකාව හේතුවක් නැතිව ආපස්සට ඇදල දාපු අවුරුදු කීපයක්....... පාර්ලිමේන්තුවේ ගොබ්බ හැත්තට අනවශ්‍ය බලයක් දීල එවගේ ප්‍රතිපල ඒ කාලේ හොදින් දැක්කා......වැස්සට අකුරක් උගන්නන තැනකට ගොඩ නොවැදුනු උන් දුරකතනයෙන් අධිකරණය පාලනය කරපු ඒවගේ ප්‍රතිපල.......


shek. Paw oi me ratai meke minissui. Eelangata chandayak wath enne nedda langa langa..