මේක ලියන්ඩද නොලියන්ඩද කියලා දෙගිඩියාවකින් ඉදලා ඔන්න ඔහේ ලියලා දාන්න තීරණය කරා
ඇත්තටම මේ සුන්දර රටේ මහාම මහා පවුකාර මිනිස්සු කොටසක් තමා අපි මේ තරම් දේවල් තිබිලත් අපි තාම දියුණු වෙමින් පවතින ජාතියක්.
මේ දවස්වල ප්රජාතන්ත්රවාදය ගැන ලොකු කතා යනවා නමුත් මුරලි කියන්නා වගේ රටේ හැබෑ ප්‍රශ්න යට ගිහින්.
2001 චන්ද්‍රිකා ආණ්ඩුවේ තමා ඔලු ගෙඩි මාරුවකින් බලය පෙරලීමක් සිද්ද උනේ ඒවගේ මහා මොළ කරු රනිල් කල කම් පල දීමක් තමා රනිල්ට මේ වෙලා තියෙන්නේ,
මහින්දගේ ආණ්ඩුවෙන් මෛත්‍රී ගලවලා ආණ්ඩු පෙරලන දේවල් කරේ රනිල් පොඩ්ඩක් කල්පනාකාරීව බැලුවොත් ඔය ප්රජාතන්ත්රවාදීන් නියම ආකාරයෙන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවාද 19වෙනි සංශෝදනයෙන් බලාපොරොත්තු උන දේ ලැබිලා තියෙනවද ? මේක බලන්න
රනිල් game දෙන්න ගිහින් ඒක අස්සේ තිබ්බ හිල් වලින් මිනිහටම වැඩේ පත්තු වෙන හැටි, CJ ශිරානි අයින් කරපු එක වැරදි වෙන්න පුළුවන් නමුත් මහින්දලා ඒ ක්‍රියා පටිපාටියේ ගියා පරදිනවා කියලා දැන දැනම උනත් උතුරේ චන්දෙ තිබ්බා,
මොහාන් පිරිස්, දී. මු. අයින් කරද්දී රනිල් පත් කරද්දී විපක්ෂ නායක කම් දෙද්දී, චන්ද කල් දාද්දි ව්‍යවස්ථාව ගැන ප්රජාතන්ත්රවාදය ගැන JVP එකවත් මොකුත් කිව්වේ නැති එක හරි පුදුම දෙයක්, තානාදිපතිවරු, බාහු, සිවිල් සංවිදාන මේ දවස් ටිකේ පෙරට ඒන්නේ මේ රටේ ජනයාගේ පැවැත්මට කියලා ඔබලා හිතනවාද කොටින්ම රනිල් පස්සේ ඉන්නේ මොන වගේ බලවේගද කියලා මේ රටේ මිනිස්සුන්ට තේරෙන්න ඕනේ, මන් හිතන්නේ බොහොමයක් දෙනාට ඒවා තේරිලා නිසා තමා unp ඒකට සෙනග අඩු.
රනිල්ට මේ කරපු වැඩේ නීතිමය පැත්ත හරි උනත් සදාචාරාත්මක නැහැ කියලා කියන්න ඕනේ නමුත් ඔහු නෙලන්නේ ඔහුම වගා කරපු කූට උපක්‍රම වල පලයයි.
ඔය මොනවා කිව්වත් මේ දේශපාලන පෙරලිය මහින්දලා මේ සැරේවත් හොද අතට යොදා ගත්තොත් හොදයි නැත්නම් වටේ ඉන්න හැත්ත කකා ඉදියි.
කරුණු කෙසේ උනත් රටේ තත්වේ මේකයි මේ දේ මෙච්චර කාලයක් එක දේශපාලකයෙක්ට කියාගන්න බැරි උන ඒකට උන් ලජ්ජා වෙන්න ඕනේ
රටේ අහාර අවශ්‍යතාව රටේ පුළුවන් තරම් නිෂ්පාදනය අවසිමයි රට ගොඩ එන්න නම් ඉතුරු ටික
මේ රටේ පිහිටීම, දේශගුණය, ස්භාව සවුන්දර්ය, ඉතිහාසය, උගත් මිනිස් ප්‍රජාව තමා මේ රටේ සම්පත්
කාර්මික නිෂ්පාදනයෙන් අපිට ගොඩ එන්න බැහැ මොකෝ ලාබ ශ්‍රමය එක්ක මිල සදහා සටනක් දෙන්න අපේ රටට බැහැ ඒ වෙනුවට සංකීර්ණ දැනුම මත පදනම් නිෂ්පාදන හා අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය මත කෙරෙන නිෂ්පාදන සදහා වෙළද පොලක් තියේවි, කුහක නොවී හම්බන්තොටට පුළුවන් තරම් නැවත සැකසුම් මද්‍යස්ථාන හරි ගෙනවානම්
road network එකක් එක්ක වරායවල් ටික ගුවන් තොටුපළවල් ටික එකතු කරා නම් සංචාරක ව්‍යාපාරය දියුණු කරා නම් මේ රට නිකම්ම ගොඩ යනවා.
මටත් පිස්සු ඕවා හිතනවාට වඩා අපේ පක්ෂේ ගොඩ දාගන්න තියෙනව......

ela ela
එපාවෙන්නැද්ද ?