ලංකාවේ ආණ්ඩු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක ලියන්ඩද නොලියන්ඩද කියලා දෙගිඩියාවකින් ඉදලා ඔන්න ඔහේ ලියලා දාන්න තීරණය කරා

    ඇත්තටම මේ සුන්දර රටේ මහාම මහා පවුකාර මිනිස්සු කොටසක් තමා අපි මේ තරම් දේවල් තිබිලත් අපි තාම දියුණු වෙමින් පවතින ජාතියක්.

    මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු කතා යනවා නමුත් මුරලි කියන්නා වගේ රටේ හැබෑ ප්‍රශ්න යට ගිහින්.

    2001 චන්ද්‍රිකා ආණ්ඩුවේ තමා ඔලු ගෙඩි මාරුවකින් බලය පෙරලීමක් සිද්ද උනේ ඒවගේ මහා මොළ කරු රනිල් කල කම් පල දීමක් තමා රනිල්ට මේ වෙලා තියෙන්නේ,
    මහින්දගේ ආණ්ඩුවෙන් මෛත්‍රී ගලවලා ආණ්ඩු පෙරලන දේවල් කරේ රනිල් පොඩ්ඩක් කල්පනාකාරීව බැලුවොත් ඔය ප්‍රජාතන්ත්‍රවාදීන් නියම ආකාරයෙන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවාද 19වෙනි සංශෝදනයෙන් බලාපොරොත්තු උන දේ ලැබිලා තියෙනවද ? මේක බලන්න

    රනිල් game දෙන්න ගිහින් ඒක අස්සේ තිබ්බ හිල් වලින් මිනිහටම වැඩේ පත්තු වෙන හැටි, CJ ශිරානි අයින් කරපු එක වැරදි වෙන්න පුළුවන් නමුත් මහින්දලා ඒ ක්‍රියා පටිපාටියේ ගියා පරදිනවා කියලා දැන දැනම උනත් උතුරේ චන්දෙ තිබ්බා,

    මොහාන් පිරිස්, දී. මු. අයින් කරද්දී රනිල් පත් කරද්දී විපක්ෂ නායක කම් දෙද්දී, චන්ද කල් දාද්දි ව්‍යවස්ථාව ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන JVP එකවත් මොකුත් කිව්වේ නැති එක හරි පුදුම දෙයක්, තානාදිපතිවරු, බාහු, සිවිල් සංවිදාන මේ දවස් ටිකේ පෙරට ඒන්නේ මේ රටේ ජනයාගේ පැවැත්මට කියලා ඔබලා හිතනවාද කොටින්ම රනිල් පස්සේ ඉන්නේ මොන වගේ බලවේගද කියලා මේ රටේ මිනිස්සුන්ට තේරෙන්න ඕනේ, මන් හිතන්නේ බොහොමයක් දෙනාට ඒවා තේරිලා නිසා තමා unp ඒකට සෙනග අඩු.

    රනිල්ට මේ කරපු වැඩේ නීතිමය පැත්ත හරි උනත් සදාචාරාත්මක නැහැ කියලා කියන්න ඕනේ නමුත් ඔහු නෙලන්නේ ඔහුම වගා කරපු කූට උපක්‍රම වල පලයයි.

    ඔය මොනවා කිව්වත් මේ දේශපාලන පෙරලිය මහින්දලා මේ සැරේවත් හොද අතට යොදා ගත්තොත් හොදයි නැත්නම් වටේ ඉන්න හැත්ත කකා ඉදියි.

    කරුණු කෙසේ උනත් රටේ තත්වේ මේකයි මේ දේ මෙච්චර කාලයක් එක දේශපාලකයෙක්ට කියාගන්න බැරි උන ඒකට උන් ලජ්ජා වෙන්න ඕනේ

    රටේ අහාර අවශ්‍යතාව රටේ පුළුවන් තරම් නිෂ්පාදනය අවසිමයි රට ගොඩ එන්න නම් ඉතුරු ටික
    මේ රටේ පිහිටීම, දේශගුණය, ස්භාව සවුන්දර්ය, ඉතිහාසය, උගත් මිනිස් ප්‍රජාව තමා මේ රටේ සම්පත්

    කාර්මික නිෂ්පාදනයෙන් අපිට ගොඩ එන්න බැහැ මොකෝ ලාබ ශ්‍රමය එක්ක මිල සදහා සටනක් දෙන්න අපේ රටට බැහැ ඒ වෙනුවට සංකීර්ණ දැනුම මත පදනම් නිෂ්පාදන හා අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය මත කෙරෙන නිෂ්පාදන සදහා වෙළද පොලක් තියේවි, කුහක නොවී හම්බන්තොටට පුළුවන් තරම් නැවත සැකසුම් මද්‍යස්ථාන හරි ගෙනවානම්

    road network එකක් එක්ක වරායවල් ටික ගුවන් තොටුපළවල් ටික එකතු කරා නම් සංචාරක ව්‍යාපාරය දියුණු කරා නම් මේ රට නිකම්ම ගොඩ යනවා.

    මටත් පිස්සු ඕවා හිතනවාට වඩා අපේ පක්ෂේ ගොඩ දාගන්න තියෙනව......
     
    • Like
    Reactions: hchri

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹ කියන දේ ලංකාවේ මම ඇතුළුව ගොඩක් දෙනෙක් හිතනවා... එත් විකල්පයක් පෙනෙනතෙක්මානයකවත් නෑ ... :no:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පළවෙනියටම උබ මෙහෙම ලිපියක් ලිව්වා එක ගැන සතුටුයි. දෙවෙනි කාරනාව මේක සුන්දර රටක් නෙමෙයි.. මිනිස්සු කාලකලන්නි.. උන් කැමතිම කාගෙහරි වහලෙක් වෙන්න.. උන්ට ප්‍රජාත්‍රන්ත්රවාදී ටෝක් වැඩක් නැහැ.. හාල් අඩුවට දෙනවනම් පෙට්‍රල් සත 25ක් හරි අඩු වෙනවනම් ඌ චන්දෙ දෙනවා. රටේ ප්‍රතිපත්තියක් නැහැ.. විජාතික බලවේග කියලා බෙරිහන් දුන්නට මේක ආයේ බලවේගයක් ඕනා නැහැ,. දැනටම රටේ වත්කමට වඩා නයයි.. මේ රට මෙහෙම තියෙන්නේ අනිත් රටවල උන්ගේ අනුකම්පාවෙන්.. එත් මේකේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන්ගේ අනුකම්පාවෙන් අනිත් රටවල් ජිවත් වෙනවා වගේ. ලංකාවේ උන් ජංගි නොමහැව්වොත් යුරෝපේ උන්ට අදින්න නැහැ වගේ. ලංකාවේ උන් තේ වැව්වේ නැතිනම් රුසියාවේ උන් හාමතේ වගේ. මෙහෙ උන්ගේ මෙන්ටලිටි එක එහමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590

    Welcome back :)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :lol: ela ela :D එපාවෙන්නැද්ද ?
    රනිල් එක්ක හැප්පෙන්න බැරි නිසා පෙරලගෙන කරන්න පුළුවන් කෙනෙකුට දුන්නා.. දැන් සනීපයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    රනිල් එක්ක හැප්පෙන්න බැරි නිසා පෙරලගෙන කරන්න පුළුවන් කෙනෙකුට දුන්නා.. දැන් සනීපයි..

    :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් පඩයක් යනකොට ඈනුමක් යනව වගේ ඇති නේ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් පඩයක් යනකොට ඈනුමක් යනව වගේ ඇති නේ
    කරන එක කරනවා කෙදිරිගැවෙන්න. " මම වැන්දේ නැති ටික විතරයි"
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    කරන එක කරනවා කෙදිරිගැවෙන්න. " මම වැන්දේ නැති ටික විතරයි"

    "ගැලපෙන මිනිහෙක්" නේ හෙව්වෙ. දැන් හරි :lol: