ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    01-මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරයුත්යි ,නීති මගින්
    02-මිනිස්සු විසින් ආකල්ප වෙනස් කර ගතු යුතුයි

    02-මේකනම 0.00001 % වගේ වෙන්නේ .ඒ නිසා දැඩි නීති දාන්ට ඕනි


    තව ටිකකින් මේකේ comment ටික බලපන් ,
    උබට මේක දැම්මේ අපරාදේ කියල හිතයි ,

    තනිකරම මිනිසුන්ගේ ආකල්ප වල අවුල තියෙන්නේ
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    කැසිනෝ. ලංකාවේ උන්ට තහනම් කරන්න ඕනේ.
    සුද්දොන්ට එන්න දෙන්න ඕනේ. specially china වල උන්ට.
    උන්ට පට්ට සල්ලි තියෙනවා. උන්ට වියදම් කරන්න විදියක් නැ චිනේ ඇතුලේ. එක නිසා මුන් පිලිපිනෙට එහෙම යනවා කැසිනෝ ගහන්න. පට්ට සල්ලියක් නාස්ති කරන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන් නම් ඉතිං අමාරුයි බන්. කට්ටිය හොදටම හොරකං කරලා දැන් ඉතිං ලෝන් තමා. නැත්නම් චීනෙටම විකුනලා දන්න ඕන.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Harsh උනත් මේවා කරන්නේ නැතිව ගොඩ ඒමක් නෑ
    • මුලින් නිකං දෙන සහනාදාර ආධාර වගේ ඒවා අයින් කරන්න ඕනි. රජය සෑහෙන්න මේවට වියදම් කරනවා අන්තිමේ මේවා උඩ යැපෙන කැම්මැලි මිනිස්සු ගොඩක් බිහි වෙනවා. හැම වෙලේම ණය දෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕනි. දේශපාලුවෝ හැමවෙලේම බලන්නේ මෙහෙම සහනාධාර දීල ඡන්ද ඩැහ ගන්න.
    • නොමිලේ දෙන සේවාන් වලට වැටිනාකමක් තියෙන්න ඕනි return on investment එකක් තියෙන්න ඕනි රටට. අවුරුදු 15ක් 16ක් නොමිලේ ඉගෙනගන එක පාරට වෙන රටකට migrate කලාම රටට ලොකු loss එකක්. එක්කෝ එහෙම යද්දි රටට වන්දියක් වගේ ගන්න ඕනි නැත්තම් agreement එකක් තියේන්න ඕනි
    • පුලුවන් තරම් inefficient government departments privatize කරන්න ඕනි. private organizations govern කරන්න පුලුවන් process එකක් හදන්න ඕනි. හරි හපන් transparent processes නැත්තම් වෙන්නේ deal දාන business කරයෝ විතරක් ගොඩ යනවා
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මනුස්සයෙක් බිස්නස් එකක් කරන⁣්න යද්දි සහ කරගෙන යද්දී ඒකට කෙලවන්න නීති හදන්න හොඳ නෑ
    අනික තමා තේ පොල් රබර් තවදුරටත් හරියන්නෑ තායිලන්තයේ බවුද්ද රටක් උනාට ස්පා තියනවා ඒ වගේ අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරන්නන ඕනඕන😁😁😁😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: 001flyD

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    ලංකාව Afghanistan ට විකුනනවා.
    ලංකාව Albania ට විකුනනවා.
    ලංකාව Algeria ට විකුනනවා.
    ලංකාව American Samoa ට විකුනනවා.
    ලංකාව Andorra ට විකුනනවා.
    ලංකාව Angola ට විකුනනවා.
    ලංකාව Anguilla ට විකුනනවා.
    ලංකාව Antarctica ට විකුනනවා.
    ලංකාව Antigua and Barbuda ට විකුනනවා.
    ලංකාව Argentina ට විකුනනවා.
    ලංකාව Armenia ට විකුනනවා.
    ලංකාව Aruba ට විකුනනවා.
    ලංකාව Australia ට විකුනනවා.
    ලංකාව Austria ට විකුනනවා.
    ලංකාව Azerbaijan ට විකුනනවා.
    ලංකාව Bahamas ට විකුනනවා.
    ලංකාව Bahrain ට විකුනනවා.
    ලංකාව Bangladesh ට විකුනනවා.
    ලංකාව Barbados ට විකුනනවා.
    ලංකාව Belarus ට විකුනනවා.
    ලංකාව Belgium ට විකුනනවා.
    ලංකාව Belize ට විකුනනවා.
    ලංකාව Benin ට විකුනනවා.
    ලංකාව Bermuda ට විකුනනවා.
    ලංකාව Bhutan ට විකුනනවා.
    ලංකාව Bolivia ට විකුනනවා.
    ලංකාව Bosnia and Herzegowina ට විකුනනවා.
    ලංකාව Botswana ට විකුනනවා.
    ලංකාව Bouvet Island ට විකුනනවා.
    ලංකාව Brazil ට විකුනනවා.
    ලංකාව British Indian Ocean Territory ට විකුනනවා.
    ලංකාව Brunei Darussalam ට විකුනනවා.
    ලංකාව Bulgaria ට විකුනනවා.
    ලංකාව Burkina Faso ට විකුනනවා.
    ලංකාව Burundi ට විකුනනවා.
    ලංකාව Cambodia ට විකුනනවා.
    ලංකාව Cameroon ට විකුනනවා.
    ලංකාව Canada ට විකුනනවා.
    ලංකාව Cape Verde ට විකුනනවා.
    ලංකාව Cayman Islands ට විකුනනවා.
    ලංකාව Central African Republic ට විකුනනවා.
    ලංකාව Chad ට විකුනනවා.
    ලංකාව Chile ට විකුනනවා.
    ලංකාව China ට විකුනනවා.
    ලංකාව Christmas Island ට විකුනනවා.
    ලංකාව Cocos (Keeling) Islands ට විකුනනවා.
    ලංකාව Colombia ට විකුනනවා.
    ලංකාව Comoros ට විකුනනවා.
    ලංකාව Congo ට විකුනනවා.
    ලංකාව Congo, the Democratic Republic of the ට විකුනනවා.
    ලංකාව Cook Islands ට විකුනනවා.
    ලංකාව Costa Rica ට විකුනනවා.
    ලංකාව Cote d'Ivoire ට විකුනනවා.
    ලංකාව Croatia (Hrvatska) ට විකුනනවා.
    ලංකාව Cuba ට විකුනනවා.
    ලංකාව Cyprus ට විකුනනවා.
    ලංකාව Czech Republic ට විකුනනවා.
    ලංකාව Denmark ට විකුනනවා.
    ලංකාව Djibouti ට විකුනනවා.
    ලංකාව Dominica ට විකුනනවා.
    ලංකාව Dominican Republic ට විකුනනවා.
    ලංකාව East Timor ට විකුනනවා.
    ලංකාව Ecuador ට විකුනනවා.
    ලංකාව Egypt ට විකුනනවා.
    ලංකාව El Salvador ට විකුනනවා.
    ලංකාව Equatorial Guinea ට විකුනනවා.
    ලංකාව Eritrea ට විකුනනවා.
    ලංකාව Estonia ට විකුනනවා.
    ලංකාව Ethiopia ට විකුනනවා.
    ලංකාව Falkland Islands (Malvinas) ට විකුනනවා.
    ලංකාව Faroe Islands ට විකුනනවා.
    ලංකාව Fiji ට විකුනනවා.
    ලංකාව Finland ට විකුනනවා.
    ලංකාව France ට විකුනනවා.
    ලංකාව France Metropolitan ට විකුනනවා.
    ලංකාව French Guiana ට විකුනනවා.
    ලංකාව French Polynesia ට විකුනනවා.
    ලංකාව French Southern Territories ට විකුනනවා.
    ලංකාව Gabon ට විකුනනවා.
    ලංකාව Gambia ට විකුනනවා.
    ලංකාව Georgia ට විකුනනවා.
    ලංකාව Germany ට විකුනනවා.
    ලංකාව Ghana ට විකුනනවා.
    ලංකාව Gibraltar ට විකුනනවා.
    ලංකාව Greece ට විකුනනවා.
    ලංකාව Greenland ට විකුනනවා.
    ලංකාව Grenada ට විකුනනවා.
    ලංකාව Guadeloupe ට විකුනනවා.
    ලංකාව Guam ට විකුනනවා.
    ලංකාව Guatemala ට විකුනනවා.
    ලංකාව Guinea ට විකුනනවා.
    ලංකාව Guinea-Bissau ට විකුනනවා.
    ලංකාව Guyana ට විකුනනවා.
    ලංකාව Haiti ට විකුනනවා.
    ලංකාව Heard and Mc Donald Islands ට විකුනනවා.
    ලංකාව Holy See (Vatican City State) ට විකුනනවා.
    ලංකාව Honduras ට විකුනනවා.
    ලංකාව Hong Kong ට විකුනනවා.
    ලංකාව Hungary ට විකුනනවා.
    ලංකාව Iceland ට විකුනනවා.
    ලංකාව India ට විකුනනවා.
    ලංකාව Indonesia ට විකුනනවා.
    ලංකාව Iran (Islamic Republic of) ට විකුනනවා.
    ලංකාව Iraq ට විකුනනවා.
    ලංකාව Ireland ට විකුනනවා.
    ලංකාව Israel ට විකුනනවා.
    ලංකාව Italy ට විකුනනවා.
    ලංකාව Jamaica ට විකුනනවා.
    ලංකාව Japan ට විකුනනවා.
    ලංකාව Jordan ට විකුනනවා.
    ලංකාව Kazakhstan ට විකුනනවා.
    ලංකාව Kenya ට විකුනනවා.
    ලංකාව Kiribati ට විකුනනවා.
    ලංකාව Korea, Democratic People's Republic of ට විකුනනවා.
    ලංකාව Korea, Republic of ට විකුනනවා.
    ලංකාව Kuwait ට විකුනනවා.
    ලංකාව Kyrgyzstan ට විකුනනවා.
    ලංකාව Lao, People's Democratic Republic ට විකුනනවා.
    ලංකාව Latvia ට විකුනනවා.
    ලංකාව Lebanon ට විකුනනවා.
    ලංකාව Lesotho ට විකුනනවා.
    ලංකාව Liberia ට විකුනනවා.
    ලංකාව Libyan Arab Jamahiriya ට විකුනනවා.
    ලංකාව Liechtenstein ට විකුනනවා.
    ලංකාව Lithuania ට විකුනනවා.
    ලංකාව Luxembourg ට විකුනනවා.
    ලංකාව Macau ට විකුනනවා.
    ලංකාව Macedonia, The Former Yugoslav Republic of ට විකුනනවා.
    ලංකාව Madagascar ට විකුනනවා.
    ලංකාව Malawi ට විකුනනවා.
    ලංකාව Malaysia ට විකුනනවා.
    ලංකාව Maldives ට විකුනනවා.
    ලංකාව Mali ට විකුනනවා.
    ලංකාව Malta ට විකුනනවා.
    ලංකාව Marshall Islands ට විකුනනවා.
    ලංකාව Martinique ට විකුනනවා.
    ලංකාව Mauritania ට විකුනනවා.
    ලංකාව Mauritius ට විකුනනවා.
    ලංකාව Mayotte ට විකුනනවා.
    ලංකාව Mexico ට විකුනනවා.
    ලංකාව Micronesia, Federated States of ට විකුනනවා.
    ලංකාව Moldova, Republic of ට විකුනනවා.
    ලංකාව Monaco ට විකුනනවා.
    ලංකාව Mongolia ට විකුනනවා.
    ලංකාව Montserrat ට විකුනනවා.
    ලංකාව Morocco ට විකුනනවා.
    ලංකාව Mozambique ට විකුනනවා.
    ලංකාව Myanmar ට විකුනනවා.
    ලංකාව Namibia ට විකුනනවා.
    ලංකාව Nauru ට විකුනනවා.
    ලංකාව Nepal ට විකුනනවා.
    ලංකාව Netherlands ට විකුනනවා.
    ලංකාව Netherlands Antilles ට විකුනනවා.
    ලංකාව New Caledonia ට විකුනනවා.
    ලංකාව New Zealand ට විකුනනවා.
    ලංකාව Nicaragua ට විකුනනවා.
    ලංකාව Niger ට විකුනනවා.
    ලංකාව Nigeria ට විකුනනවා.
    ලංකාව Niue ට විකුනනවා.
    ලංකාව Norfolk Island ට විකුනනවා.
    ලංකාව Northern Mariana Islands ට විකුනනවා.
    ලංකාව Norway ට විකුනනවා.
    ලංකාව Oman ට විකුනනවා.
    ලංකාව Pakistan ට විකුනනවා.
    ලංකාව Palau ට විකුනනවා.
    ලංකාව Panama ට විකුනනවා.
    ලංකාව Papua New Guinea ට විකුනනවා.
    ලංකාව Paraguay ට විකුනනවා.
    ලංකාව Peru ට විකුනනවා.
    ලංකාව Philippines ට විකුනනවා.
    ලංකාව Pitcairn ට විකුනනවා.
    ලංකාව Poland ට විකුනනවා.
    ලංකාව Portugal ට විකුනනවා.
    ලංකාව Puerto Rico ට විකුනනවා.
    ලංකාව Qatar ට විකුනනවා.
    ලංකාව Reunion ට විකුනනවා.
    ලංකාව Romania ට විකුනනවා.
    ලංකාව Russian Federation ට විකුනනවා.
    ලංකාව Rwanda ට විකුනනවා.
    ලංකාව Saint Kitts and Nevis ට විකුනනවා.
    ලංකාව Saint Lucia ට විකුනනවා.
    ලංකාව Saint Vincent and the Grenadines ට විකුනනවා.
    ලංකාව Samoa ට විකුනනවා.
    ලංකාව San Marino ට විකුනනවා.
    ලංකාව Sao Tome and Principe ට විකුනනවා.
    ලංකාව Saudi Arabia ට විකුනනවා.
    ලංකාව Senegal ට විකුනනවා.
    ලංකාව Seychelles ට විකුනනවා.
    ලංකාව Sierra Leone ට විකුනනවා.
    ලංකාව Singapore ට විකුනනවා.
    ලංකාව Slovakia (Slovak Republic) ට විකුනනවා.
    ලංකාව Slovenia ට විකුනනවා.
    ලංකාව Solomon Islands ට විකුනනවා.
    ලංකාව Somalia ට විකුනනවා.
    ලංකාව South Africa ට විකුනනවා.
    ලංකාව South Georgia and the South Sandwich Islands ට විකුනනවා.
    ලංකාව Spain ට විකුනනවා.
    ලංකාව St. Helena ට විකුනනවා.
    ලංකාව St. Pierre and Miquelon ට විකුනනවා.
    ලංකාව Sudan ට විකුනනවා.
    ලංකාව Suriname ට විකුනනවා.
    ලංකාව Svalbard and Jan Mayen Islands ට විකුනනවා.
    ලංකාව Swaziland ට විකුනනවා.
    ලංකාව Sweden ට විකුනනවා.
    ලංකාව Switzerland ට විකුනනවා.
    ලංකාව Syrian Arab Republic ට විකුනනවා.
    ලංකාව Taiwan, Province of China ට විකුනනවා.
    ලංකාව Tajikistan ට විකුනනවා.
    ලංකාව Tanzania, United Republic of ට විකුනනවා.
    ලංකාව Thailand ට විකුනනවා.
    ලංකාව Togo ට විකුනනවා.
    ලංකාව Tokelau ට විකුනනවා.
    ලංකාව Tonga ට විකුනනවා.
    ලංකාව Trinidad and Tobago ට විකුනනවා.
    ලංකාව Tunisia ට විකුනනවා.
    ලංකාව Turkey ට විකුනනවා.
    ලංකාව Turkmenistan ට විකුනනවා.
    ලංකාව Turks and Caicos Islands ට විකුනනවා.
    ලංකාව Tuvalu ට විකුනනවා.
    ලංකාව Uganda ට විකුනනවා.
    ලංකාව Ukraine ට විකුනනවා.
    ලංකාව United Arab Emirates ට විකුනනවා.
    ලංකාව United Kingdom ට විකුනනවා.
    ලංකාව United States ට විකුනනවා.
    ලංකාව United States Minor Outlying Islands ට විකුනනවා.
    ලංකාව Uruguay ට විකුනනවා.
    ලංකාව Uzbekistan ට විකුනනවා.
    ලංකාව Vanuatu ට විකුනනවා.
    ලංකාව Venezuela ට විකුනනවා.
    ලංකාව Vietnam ට විකුනනවා.
    ලංකාව Virgin Islands (British) ට විකුනනවා.
    ලංකාව Virgin Islands (U.S.) ට විකුනනවා.
    ලංකාව Wallis and Futuna Islands ට විකුනනවා.
    ලංකාව Western Sahara ට විකුනනවා.
    ලංකාව Yemen ට විකුනනවා.
    ලංකාව Yugoslavia ට විකුනනවා.
    ලංකාව Zambia ට විකුනනවා.
    ලංකාව Zimbabwe ට විකුනනවා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    Total returns over past 10 years:
    Tesla: +10,638%
    Nvidia: +2,971%
    Domino’s Pizza: +2,097%
    Amazon: +1,451%
    Netflix: +1,337%
    Adobe: +1,271%
    Mastercard: +1,257%
    Visa: +1,096%
    Microsoft: +1,094%
    Apple: +1,052%
    Monster Beverage: +739%
    Google: +733%
    Nike: +634%
    Starbucks: +633%

    ඔය වගේ company වල invest කරන්න බැරිද රජයක් විදියට, හරියට කරොත් සෑහෙන ලාබයක් ගන්න පුළුවන් විදියක් නේ
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    මේක මට උගන්නපු ප්‍රොසෙසර් කෙනෙක් කිවේ- මේක දියුණු කරන්නන බැ
    අපි ජීවත් වෙලා ඉන්නකම්, හේතුව තිරසාර සංවර්ධනයකටඅඩුම ජෙනරේෂන් 4 - 3 ක් වත් යනවා-
    උදාහරණයක් ද කොරියාව -
    ඉගෙන ගෙන පුළුවන් නම් වෙන රටකට ගිහින් අඩුම ළමයි ට ජීවිතයක් දෙන්න කියලා කිවේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අඩු ආදායම් ලාභින්ගේ ජන්ද අයිතිය අහෝසි කරන්න ඕනි. උන් ටකරන් කෑල්ලටයි බෝතලෙටයි ලැට් පොච්චියටයි චන්දෙ දෙන නිසා උපන්ගෙයි මෝඩයෝ පාර්ලිමේන්තු ගිහිල්ලා පිස්සු කෙලිනවා. එලෙවල් වෙනකන් වත් ඉගෙනගෙන නැති මෝඩයෝ ටික දේශපාලනෙන් අයින් කරලා දාන්න ඕනි. මිනිස්සුන්ට හරියට අධ්‍යාපනය දෙන්න ඕනි. රට දාලා ගිය බුද්ධිමතුන්ට රටට ආයෙඅ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදල දෙන්න ඕනි. දේශපාලන පත්වීම් වලින් රස්සාවලට ගිය හැම එකාලටම පුකට පයින් දෙකක් දීලා එළවලා දාන්න ඕනි.දූෂිත නිලදාරීන් පන්නලා දාන්න ඕනි. හිරු දෙරණ සිරස වගේ පක්ෂ දේශපාලනේ කරන මාධ්‍ය ආයතන තහනම් කරන්න ඕනි. ෆේස්බුක් පේජ්ස් හදාගෙන රගන පොන්නයෝ ටික සුදු වෑන් වලින් ආයුද පෙන්නන්න එක්කන් යන්න ඕනි. හොර ගණයෝ ටික දේශපාලනෙන් අයින් කරලා පන්සල් වලට ගාල් කරන්න ඕනි. අලුත් නිර්මාණ නිපදවන අයට අතහිත දෙන්න ඕනි. රාජපක්ෂ පවුල දේශපාලනෙන් එළවලා දාන්න ඕනි. ප්‍රියසාද් සහ ඇන්තනි පවුල් කලාවෙන් සහ සමාජ ජාල වලින් එළවලා දාන්න ඕනි. ගංජා නීතිගත කරලා හෙම්ප් ටී, හෙම්ප් ඔයිල් වගේ නිෂ්පාදන පටන් ගන්න ඕනි. කිරිපිටි බොන එක තහනම් කරන්න ඕනි. ලංකාවේ ඇගලුම් කර්මාන්ත තව දියුණු කරන්න ඕනි. බයියොන්ට ආයේ මූලික අධ්‍යාපනය ලබාදෙන්න ඕනි. එක්කෝ මස් වලට විකුණන්න ඕනි. අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි. තරග කාරී අධ්යාපනෙන් එලියට එන ගොඩක් අය රට යනවා කලකිරීම නිසා. තියෙන නීති පද්ධතිය අකුලලා දාලා අලුතෙන් නීති හදන්න ඕනි. ආගමික පක්ෂ දේශපාලනෙන් අයින් කරලා දාන්න ඕනි. උතුරු නැගෙනහිර ඌව පළාත් වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනි.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    01-මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරයුත්යි ,නීති මගින්
    02-මිනිස්සු විසින් ආකල්ප වෙනස් කර ගතු යුතුයි

    02-මේකනම 0.00001 % වගේ වෙන්නේ .ඒ නිසා දැඩි නීති දාන්ට ඕනි


    තව ටිකකින් මේකේ comment ටික බලපන් ,
    උබට මේක දැම්මේ අපරාදේ කියල හිතයි ,

    තනිකරම මිනිසුන්ගේ ආකල්ප වල අවුල තියෙන්නේ

    අඬ්යාපනය සහ නීති මගින් ළමයින්ගේ / මිනිසුන්ගේ ආකල්ප වර්ධනය කල යුතුයි :yes:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ආර්ථිකව රට ශක්තිමත් කරනවට වඩා රටේ උගත් බුද්ධිමත් මිනිස්සු බිහිවෙන වැඩපිළිවෙලක් එන්න ඕන
    අන්න එදාට හොද දේශපාලකයෝ ටිකක් රටෙන් බිහිවෙයි
    ගුරුවරුන්ට හොද ට්‍රේනින් එකක් දීලා කොලිටි සිලබස් එකක් හදලා ඉංග්ලිෂ් මිඩියම් අද්යාපනයක් දෙන්න ඕන හැම ළමයෙකුටම
    මම දන්නා අය ඉන්නවා ඉංග්ලිෂ් මිඩියම් ඩිග්රි කරලත් ඉංග්‍රීසි බැහැ
    ශිෂත්වය අයින් කරලා පොඩි කාලේ ඉදන්ම ළමයින්ට උගන්වන්න ඕන විනයකට පිළිවෙලකට පිරිසිදුව ඉන්න,
    හදිසි අවස්ථා වලට මුහුණ දෙන්න පොඩි කාලේ ඉදන්ම පුහුණු කරවන්න ඕන
    කටපාඩම් කරලා විභාග ගොඩ දාන එක්සැම්ස් නැති කරන්න ඕන

    ස්වාදීන කොමිසන් පිහිටුවන්න ඕන කිසිම කෙනෙක්ට අත දාන්න බැරිවෙන්න
    රටේ නිතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක කරවන්න ඕන
    අධිකරණ පද්ධතිය මිට වඩා ගොඩක් කාර්යක්ෂම කරවන්න ඕන
    ජාති, අගම් මත පදනම් පාසැල් හෝ ගැහැණු/පිරිමි පාසල් නැති කරන්න ඕන

    ඔය විදිහට ගියොත් තව අවුරුදු 15, 20 කින් හරි රටේ යමක් කමක් තේරෙන මිනිස්සු ටිකක් හැදෙයි
    උන් රට හොද ට්‍රැක් එකකට ගනී
    එහෙම නැතිව මමනම් හිතන්නේ නැහැ මේ සිස්ටම් එක ඇතුලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා