ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පුළුවන් උපරිමයට කිට්ටු වෙන්න හදාගෙන තියෙන්නෙ. ඔච්චර තමා පුළුවන් ලංකාවෙ ආර්ථිකේ තරමට. පොඩ්ඩක් විතර අධ්‍යාපනයක් ලබල තියෙන්නත් ඕන ඒක තේරෙන්න. 😆

    දියුණු රටකට පින්සිද්ධ වෙන්න ඔන්ලයින් ඩොලර් ටිකක් හොයාගත්ත, අධ්‍යාපනයක් නොලබපු බුද්ධියක් නැති සමහර ගොන් හැත්ත දන්නෙ නෑ රටේ මිනිස්සුන්ගෙ දියුණුවක් වෙන්න රටේ ආර්ථිකේ හරි පාරෙ තියෙන්න ඕන කියලා. නිකාන් Elon musk ටෝක් දෙන්නෙ. ඒ උනාට නිකන්ම නිකන් හාල් කෑලි. 🤣

    දියුණු රටක ආර්ථිකයට පින්සිද්ධ වෙන්න තමන්ගෙ ආර්ථිකය හදාගත්ත නං ඉස්කෝලෙ නොගියට කමක් නෑ දවසක් නිවාඩු දාගෙන හරි හිතල බලහන් ඒ රටේ ආර්ථිකය දියුණු නිසයි, ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් නිසයි තමන්ට මේ වගේ අවස්ථාවල් ලැබිල තියෙන්නෙ කියල. රටේ බහුතරයකට ඔන්ලයින් වෙන රටකට වැඩ කරන්න බැරි බවත් තේරුම් ගනින්.

    එහෙම තේරුම්ගන්න බැරි නං කරන්න දෙයක් නැත. ලේ දුන්නට මොළේ දෙන්න බෑනෙ. ✌🤣
    මේ මොකෝ මේ බුරා පනින්නෙ :baffled: කොරෝන හැදිල මද කිපිලද කොහෙද නිකං ලේ කෝප කරගෙන කෑ ගහනව ඔන්ලයින් කතාවක් අල්ලගෙන :no: ඇයි වදේ ලංකාවේ ආර්ථික දියුණුවක් අත්පත්කරගත්තු උන්දලා ඔක්කොම ඔන්ලයින්ද හම්බුකරල තියෙන්නෙ :baffled:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    වැල් වටාරම් මොකටද ? කරන්න තියෙන්නේ එකදෙයයි. ඒක තමයි ජේවීපී එකට බලය දෙන එක.. හරිම සරලයි.. :yes:
     
    • Like
    Reactions: ChoronaSottiya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...
    palawenima de export wadi karana eka witharai eka thamai mun restriction wadi karala kelawalama thiyana de...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    වැල් වටාරම් මොකටද ? කරන්න තියෙන්නේ එකදෙයයි. ඒක තමයි ජේවීපී එකට බලය දෙන එක.. හරිම සරලයි.. :yes:
    ඔව් එච්චරයි කරන්න තීන්නේ. කතිරයක් ගසන්න විතරයි තීන්නේ.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    01-මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරයුත්යි ,නීති මගින්
    02-මිනිස්සු විසින් ආකල්ප වෙනස් කර ගතු යුතුයි

    02-මේකනම 0.00001 % වගේ වෙන්නේ .ඒ නිසා දැඩි නීති දාන්ට ඕනි

    තව ටිකකින් මේකේ comment ටික බලපන් ,
    උබට මේක දැම්මේ අපරාදේ කියල හිතයි ,

    තනිකරම මිනිසුන්ගේ ආකල්ප වල අවුල තියෙන්නේ
    Aaakalpa wala thamai awula thiyenne eth neethi walin witharak hadanna baha. Neethi walata amatharawa campaigns, education wage dewal walin minissunge athulenma ena widiyata aakalpa hadenna one.
    Fear/Shame driven attitudes (e kiyanne neethi walata baye, samajen ena wiwechana walata lajjawa nisa ena akalpa) lesiyenma break wenawa ewa enforce karanna kenek nathi wunama. Minissunge akalpa athulenma sawuththui nam neethi walata ahuwenne nathuwa waradi wada karanna loopholes hoyagannawa.

    Godak western countries wala thyienne Guilt driven cultures, ethendi attitude eka hadenne thaman waradakaari kiyana feeling eka nisa. un horakam nokara inne neethi nisama nemei, wena kenekuta awasiyak wenawata kamathi nathi nisa. E place ekata ape attitude hadunoth thathwe mita wada hoda wei.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලීක්වාන් යූ සිංගප්පූරුව හදපු විදිහට පුලුවන් හැබැයි සිංගප්පූරුවේ මිනිස්සු කරපු කැපවීම ලංකාවේ මිනිස්සුන්ට කරන්න බෑ. සිංගප්පුරුවේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ලංකාවේ මිනිස්සුගේ නෑ. මීට අවුරුදු 10 කට කලින් තිබ්බාට වඩා 10 ගුණයකින් විතර මිනිස්සු නෙගටිව් වෙලා මිනිස්සුන්ගේ කොලිටි බැහැලා. එන්න එන්න මිනිස්සු පරිහානියට පත්වෙනවා. කොටින්ම කියනවානම් මේ මිනිස්සුයි මේ වගේ විපක්ෂයකුයි එක්ක ලීක්වාන් යූ හිටියත් මේ රට හදන්න බෑ. හොඳම දේ රටේ දියුණුව පැත්තක දාලා තම තමන් දියුණු වෙන එක තමයි තනි තනියෙන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මේක මට උගන්නපු ප්‍රොසෙසර් කෙනෙක් කිවේ- මේක දියුණු කරන්නන බැ
    අපි ජීවත් වෙලා ඉන්නකම්, හේතුව තිරසාර සංවර්ධනයකටඅඩුම ජෙනරේෂන් 4 - 3 ක් වත් යනවා-
    උදාහරණයක් ද කොරියාව -
    ඉගෙන ගෙන පුළුවන් නම් වෙන රටකට ගිහින් අඩුම ළමයි ට ජීවිතයක් දෙන්න කියලා කිවේ

    මේක මට උගන්නපු ප්‍රොසෙසර් කෙනෙක් කිවේ- මේක දියුණු කරන්නන බැ, අපි ජීවත් වෙලා ඉන්නකම්.

    මෙක හරියටම හරි. අපේ ජීවිත කාලෙ ලංකාව දියුණු රටක් වෙන්නෙ නෑ. මොළයක් තියෙන ඕනම එකෙක්ට ඒක හිතාගන්න පුලුවන් වෙන්න ඕන. මට නන් තේරුණ නිසයි මම ආවෙ. දැන් නම් ඒක තවදුරටත් confirm වෙලා තියෙන්නෙ.

    ලංකාව ඇමරිකාවට විකුනනවා ටිකක් හොද ගානකට.

    un ganna kamathi wennath epai hoda ganakata. :ROFLMAO:
    ------ Post added on Sep 20, 2021 at 2:36 AM

    ලීක්වාන් යූ සිංගප්පූරුව හදපු විදිහට පුලුවන් හැබැයි සිංගප්පූරුවේ මිනිස්සු කරපු කැපවීම ලංකාවේ මිනිස්සුන්ට කරන්න බෑ. සිංගප්පුරුවේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ලංකාවේ මිනිස්සුගේ නෑ. මීට අවුරුදු 10 කට කලින් තිබ්බාට වඩා 10 ගුණයකින් විතර මිනිස්සු නෙගටිව් වෙලා මිනිස්සුන්ගේ කොලිටි බැහැලා. එන්න එන්න මිනිස්සු පරිහානියට පත්වෙනවා. කොටින්ම කියනවානම් මේ මිනිස්සුයි මේ වගේ විපක්ෂයකුයි එක්ක ලීක්වාන් යූ හිටියත් මේ රට හදන්න බෑ. හොඳම දේ රටේ දියුණුව පැත්තක දාලා තම තමන් දියුණු වෙන එක තමයි තනි තනියෙන්

    ඒ කියන්නෙ විපක්ෂයෙද අවුල තියෙන්නෙ? ආණ්ඩු පක්ෂෙ රටේ දියුණුවටම කපවීමෙන් වැඩ කරනවා විපක්ෂෙ අවුල්. එහෙමද?
    ------ Post added on Sep 20, 2021 at 2:38 AM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    හොදින් හො නරකින් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කල යුතුයි....නිතිය එකලෙස ක්‍රියාත්මක කල යුතු අතර ආනයනය අඩුකොට අපනයනය වැඩි කල යුතු බව මගෙ අදහසයි...
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    මෙක හදන්න කල්පනා කරන එකත් කාල නාස්තියක්.
    ඉක්මට රට පනිනන එක තමා එකම විසදුම
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    වැල් වටාරම් මොකටද ? කරන්න තියෙන්නේ එකදෙයයි. ඒක තමයි ජේවීපී එකට බලය දෙන එක.. හරිම සරලයි.. :yes:
    *JVP තහනම් කරන එක
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාව වගේ රටකට හැම දේම රටේ හදන්න බැහැ, අපි තෝර ගන්න ඕන එක දෙයක්‌. හොදම දේ ටුවරිසම්‌.

    ලංකාව ආරක්ශිතයි කියලා ලෝකෙට දැනෙන්න ඕනි. සුද්දො පස්සෙ යන උන්වයි‌, හිගන්නොයි අයින් කරලා දාන්න ඕනි.

    ෆුල් හැපනින් පාටි රටක් වෙන්න ඕනි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කිසි දෙයක් ඔන නැහැ ඔය 225 හේ හරක් හොරු ටික සුදුසුකම් බලල 25 ක් කලානම් ඇති.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...වෙන

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...
    වෙන මොකුත් ඕනී නෑ.... ජේ ආර් ගේ, ර්‍ර් ප්‍රේමදාසගේ කාලේ ඉදලා අද වෙනකම් හිටිය දැනටත් ඉන්න දේශපාලන හොරුන්ගෙන් ප්‍රාදේශීය සභා පලාත් සභා ඇතුලුව... ඔක්කොමලා හොරා කාල හන්ගල ගොඩගහල පිට රටව්ල් වල දාල තියන් ඉන්න ඒවා ඇති... ඕකුන්ට ආයේ දේශපාලනේට තියා ලමා ස්මාජෙකවත් සමිතියකවත් සාමජික කම් ගන්න බැරි කරන්න ඕනී
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ලංකාවේ ආර්ථිකය දියුණු කර රට හදන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

    China-developed-country.png

    ගොඩක් අය හැමදාම කලේ එන හැම දෙශපාලකයාම අවුල් නිසා විවෙචනය කරන එක මිසක් මේ රට හදන්න/ ආර්ථිකය දියුණු කරන්න තමුන්ට පෞද්ගලිකව හැ‍ඟෙන දේ හරියටම ඉදිරිපත් කරන එක නෙමෙයි නේ.බලන්න කට්ටිය කියන්න මේ රට හදන්න නම් මොකක්ද පියවරෙන් පියවර වෙන්න ඔනේ,නිකන් උඩින් පල්ල්ලෙන් නැතුව ටිකක් විස්තර කලොත් අඩුමගානේ මේක කියවන පොඩි එකෙකුට හරි වැදගත් වෙයි.මටත් පෞද්ගලික අදහසක් තියනවා එක මුලින් නොදා ඉන්නම්.

    මෙකේ කට්ටිය දාන අදහස් වලට අනික් කට්ටිය
    100% එකඟ නොවුනත් එ කවුරුත් දාන අදහස් වලට අපි ගරු කරමු,එතකොට මේතන වලි නැ...අදහස් නේ ඔනේ...බලමු එවා කොච්චර ප්‍රායෝගික වෙයිද කියල ලංකාව හදන්න.......

    පටන් ගන්නකොටම කියන්නම් මිත්‍රවරුනි මේ ත්‍රෙඩ් එකේ දෙශපාලන වලි නම් දාගන්න එපා,එතකොට ත්‍රෙඩ් එක දාපු වැඩේ වෙන්නෙ නැ.බොහොම සද් චේතනාවෙන් දාන ත්‍රෙඩ් එකක් මේක එකයි...
    එකම එක දෙයයි කරන්න ඕනේ . නිතිය සියලු දේට වඩා උඩට ගෙන්න ඕනේ. නිතිපතිට ලංකාවේ ඕනෙම කෙනෙක්ට අදාලව නිතිය ක්රියත්නම කරන්න පුළුවන් වෙන්න. සහ නීති පතිගේ තීරණය 10 කින් හෝ 12 කින් යුතු විනිශ්චය මණ්ඩලයකට
    ඇපිල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක විතරයි මේ රට හදන්න කරන්න ඕනේ. දැන් ඕක කරන්න නම් මිනිස්සු පාරට බහින්නම වෙනවා. උබල හිතල බලපල්ල්ල. ඕක නොකර මේකේ කිව්ව කිසිම දෙයක් කරන්න බැ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    සුදුස්සාට සුදුසු තැන ලැබුණු දවසට ලංකාව දි‍යුණු වෙයි. මේක රාජ්‍ය වගේම පෞද්ගලික අංශයටත් අදාලයි. හෙතු එක්ක පැහැදිලි කරන්නම් ඕන එකෙක් ඉන්නව නම් කියපන්. පල් හෑලි කොටල කියවන්නෙ නැත්නම් අපරාදෙ.