ලංකාවේ එවුන් බිස්නස් පටන් ගන්නේ බොරුවෙන්මයි. ඒක නිසා තමයි හරියන්නේ නැත්තේබොරු
ඕක ගැන ආටිකල් ගොඩක් කලින් තිබුනා
කොහෙන් හරි රටකින් ගෙඩි පොඩි නිසා QC රිජෙක්ට් උනු ඇපල් මෙහෙ ගෙනත් එක එක විදියට මාකට් කරලා විකුනපු සීන් එක තිබුනා, කාලයක් ඕව ඇල්ලුවත් එක්ක
පුංචි රටේ පුංචි ඇපල්
රාගල ඇපල්
එහෙම කියලා විකුන්නා
ලංකාවෙ ඔහොම රට පුරාම කමර්ශල් විදියට විකුනන්න පුලුවන් තරං ස්කේල් එකට ඇපල් වවන්නෙ නැහැ
රාගල ඇපල් රාගල ඇපල් කිවුවට එහෙ ලොකුවට වවන්නෙ පෙයාස් වර්ගයක් නේ (දන්න විදියට)
ඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොටබොරු
ඕක ගැන ආටිකල් ගොඩක් කලින් තිබුනා
කොහෙන් හරි රටකින් ගෙඩි පොඩි නිසා QC රිජෙක්ට් උනු ඇපල් මෙහෙ ගෙනත් එක එක විදියට මාකට් කරලා විකුනපු සීන් එක තිබුනා, කාලයක් ඕව ඇල්ලුවත් එක්ක
පුංචි රටේ පුංචි ඇපල්
රාගල ඇපල්
එහෙම කියලා විකුන්නා
ලංකාවෙ ඔහොම රට පුරාම කමර්ශල් විදියට විකුනන්න පුලුවන් තරං ස්කේල් එකට ඇපල් වවන්නෙ නැහැ
රාගල ඇපල් රාගල ඇපල් කිවුවට එහෙ ලොකුවට වවන්නෙ පෙයාස් වර්ගයක් නේ (දන්න විදියට)
ලංකාවේ එවුන් බිස්නස් පටන් ගන්නේ බොරුවෙන්මයි. ඒක නිසා තමයි හරියන්නේ නැත්තේ
ඔවුඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොට
මාත් එහෙම කතාවක් අහල තියෙනව. ඔස්ට්‍රේලියාවෙනද කොහෙන්ද දිලීරයක් ගෙනල්ල දාපු කතාවක් ඇත්ත නැත්ත දන්නේ නැහැ.ඉස්සර හොඳට හැදුන ඇපල් වලට අයේ එහෙම හැදෙන්නේ නැති වෙන්න දිලීර බෝ කරා කියන ඒකත් බොරුවක්ද එතකොට
අන්න ඒක තමයි මචන්. දියුණුවක් නැහැ ඉතින්.එදා වෙල මෙන්ටලිටි එක
අදට කීයක් හරි හොයාගන්න තිබ්බ නන් ඇති
ලංකාවෙම ඔය කතාවෙ වර්ශන් දෙකක් තියනවානේ බන්මාත් එහෙම කතාවක් අහල තියෙනව. ඔස්ට්‍රේලියාවෙනද කොහෙන්ද දිලීරයක් ගෙනල්ල දාපු කතාවක් ඇත්ත නැත්ත දන්නේ නැහැ.





denna epai kanata dekak ugeYako idakin...man ohoma gahala thibba thanaka nawaththuwa....baladdi Pera yako.....lanka apple lanka apple kiyala mu kiyanne apple pera walata
![]()
පිටකොටුවෙන් ගෙනාව පලතුරු පෙට්ටි ලග තියන් ගහෙන් කඩපු මිදි කියල විකුණණ්නෙ. ඕව කොහොමත් බොරු. ඒත් අර විරල ගණයෙ පලතුරු ගෙනත් විකුණද්දිනම් මම ගන්නව. මාදං, පලු , සැපදිල්ල , පඩ ගෙඩි, තව එක එක ඒව විකුණුව දැකලවත් නැති![]()
ඇත්තද දන්නේ නෑ
ඔය වගේ බොරු කරන උන් දැක්කම ස්නකිව සීරුවෙන් ඉදල ජාතික ගීය කියල වරෙන්Yako idakin...man ohoma gahala thibba thanaka nawaththuwa....baladdi Pera yako.....lanka apple lanka apple kiyala mu kiyanne apple pera walata
![]()
Who buys?අැත්තටම අැයි ලංකාවේ අැපල් වවන්න බැරි..සීතල දේශගුණයක් ඕනනම් නුවර ඵළියේ සීතලයි නේ..මම හිතන්නේ අපේ උන්ට උවමනාවක් නෑ..NZ , china , japan අැපල් වර්ග ත් ලෝකේ ප්‍රසිද්ධයි..
කමර්ශලි වයබල් නැතිව ඇති බන්අැත්තටම අැයි ලංකාවේ අැපල් වවන්න බැරි..සීතල දේශගුණයක් ඕනනම් නුවර ඵළියේ සීතලයි නේ..මම හිතන්නේ අපේ උන්ට උවමනාවක් නෑ..NZ , china , japan අැපල් වර්ග ත් ලෝකේ ප්‍රසිද්ධයි..
Na bn matama hina .denna epai kanata dekak uge![]()