ලංකාවේ ඉඩම් නඩු සහ අසරණ මිනිසුන්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලංකාවේ ඉඩම් නඩුවකට පැටලුන මිනිහෙක් දන්නවා එක කොච්චර හිසරදයක්ද කියල,අපි අවුරුදු 7ක් සහ 8 වගේ කාලයක් ඉඳන් ඉඩම් නඩු දෙකක් තාම ඇදගන යනවා,එ දෙකම අපිට සින්නක්කර ඔප්පු සහ ලියකියවිලි තියන ඉඩම්,මගේ මාමා කෙනෙක් අවුරුදු 20 ගානක් ඇදගන යන නඩුවක් තියනවා එක පටන් ගත්තෙ 1996 විතර,ඉට පස්සෙ 2000ස් ගනන් වල ආයෙත් අලුත් වෙලා තවම ඇදි ඇදි තියනවා,නඩුව පටන් ගන්නකොට හිටපු මාමාගේ නැන්දත් අද ජිවතුන් අතර නැ,එහෙම වාතාවරණයක් තියන රටක ඉයේ වෛද්‍යවරයෙක් ඉඩම් නඩුවක පලහිලව්වකට වහලයක් උඩින් වැටිලා....ලස්සනම වැඩේ කියන්නෙ එකට දාල තිබ්බ කමේන්ට් එක......වෛද්‍යවරයා කලේ මොඩ වැඩක් බව ඔන කෙනෙක්ට තෙරෙනවා නමුත් එහෙම තත්වයකට එ මනුස්සයා වැ‍ටුනේ ලංකාවේ සාධාරණයක් ඉශ්ට නොවෙන නිසා බවත් කිව යුතුයි,ලංකාවේ සමහරක් නඩු ඉවර වෙනකොට පාර්ශව දෙකෙම මුල් මිනිස්සු මැරිලා දෙවනි පරම්පරාවේ අයත් නාකිවෙලා...........ඔහොම වැඩක්ද ? ගොඨාභය ජනපතිට මෙකවත් වෙනස් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්

    1VgJxVg.png

    මරු කමේන්ට් එක,ඉඩම් නඩුවක් දාගෙන බලන්න මචං උසාවියෙන් විසඳලා දෙනකන්................
    SxOzSHS.png

    හැම සැරේටම ලෝයර්ට 5000-7000 අතර පුද පුද ඉන්න එක විතරයි.............
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    බයියො තමා ඉතිං ඔය දෙරණ ෆෑන්ස් ලා..

    උඹල ඉඩමට කෙවියට් ඵකක් ගහල තිබ්බෙ නැද්ද?
    SxOzSHS.png

    comment eka dala thibbe ElaKiri thread ekaka machan,oya udin thiyenne Comment eka :-D,api nadu kiyanne Shop ekakatyi Land ekakatayi ,na caveat dala thibbe na eka mama hithanne me siddiyath ekka echara awashya na,meka yanne nathi case ekak thiyenne
     
    Sen-lu

    Well-known member
  • කියල වැඩක් නෑ, ඔව්ව මේ කපේට වෙනස් වෙන්නෙ නෑ. නීති ක්ෂේත්‍ර ගොඩක් අය ඔය system එකට කැමතියි. කාළයක් ගරන්න පුළුවන්නෙ. අපෙත් ඉඩම් නඩුවක් තියෙනව. 99 ඉඳන් තවම ඇදෙනව. දැන් නම් මෙච්චරකල් නඩු කියපු හින්ද තමයි නඩුව ඇදගෙන යන්නෙ මළ කරුමයක් වෙලා තියෙන්නේ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලෝයර්ස් ලට හොදයි මේ තියෙන සිස්ටම් එක
    හොදට හම්බ කරගන්න පුළුවන්
    ඉඩම් නඩු විතරක් නෙමේ හැම නඩුවක්ම ඇදී ඇදී යන ඒවා තියෙන්නේ
    හොර බොරු කරගෙන ඉන්න උන්ටනම් හොදයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    ලංකාවේ ඉඩම් නඩුවකට පැටලුන මිනිහෙක් දන්නවා එක කොච්චර හිසරදයක්ද කියල,අපි අවුරුදු 7ක් සහ 8 වගේ කාලයක් ඉඳන් ඉඩම් නඩු දෙකක් තාම ඇදගන යනවා,එ දෙකම අපිට සින්නක්කර ඔප්පු සහ ලියකියවිලි තියන ඉඩම්,මගේ මාමා කෙනෙක් අවුරුදු 20 ගානක් ඇදගන යන නඩුවක් තියනවා එක පටන් ගත්තෙ 1996 විතර,ඉට පස්සෙ 2000ස් ගනන් වල ආයෙත් අලුත් වෙලා තවම ඇදි ඇදි තියනවා,නඩුව පටන් ගන්නකොට හිටපු මාමාගේ නැන්දත් අද ජිවතුන් අතර නැ,එහෙම වාතාවරණයක් තියන රටක ඉයේ වෛද්‍යවරයෙක් ඉඩම් නඩුවක පලහිලව්වකට වහලයක් උඩින් වැටිලා....ලස්සනම වැඩේ කියන්නෙ එකට දාල තිබ්බ කමේන්ට් එක......වෛද්‍යවරයා කලේ මොඩ වැඩක් බව ඔන කෙනෙක්ට තෙරෙනවා නමුත් එහෙම තත්වයකට එ මනුස්සයා වැ‍ටුනේ ලංකාවේ සාධාරණයක් ඉශ්ට නොවෙන නිසා බවත් කිව යුතුයි,ලංකාවේ සමහරක් නඩු ඉවර වෙනකොට පාර්ශව දෙකෙම මුල් මිනිස්සු මැරිලා දෙවනි පරම්පරාවේ අයත් නාකිවෙලා...........ඔහොම වැඩක්ද ? ගොඨාභය ජනපතිට මෙකවත් වෙනස් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්

    1VgJxVg.png

    මරු කමේන්ට් එක,ඉඩම් නඩුවක් දාගෙන බලන්න මචං උසාවියෙන් විසඳලා දෙනකන්................
    SxOzSHS.png

    හැම සැරේටම ලෝයර්ට 5000-7000 අතර පුද පුද ඉන්න එක විතරයි.............

    1615351685776.png

    ඔහොම දැම්මෙ මැදමුලනෙ ගූ කන එරොසන් පොන්නයා. උගෙ අම්මව බඩ වෙලා ඌ හම්බ වෙන්න ඉද්දි මැදමුලනෙ වහලෙන් බිමට තල්ලු කරානම් එළකිරිය මෙච්චර ගද ගහන්නෙ නැතිවෙන්න තිබ්බා.
     
    • Sad
    Reactions: liromiyo

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාවේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ඉක්මනින් නඩු විසඳීමේ හැකියාව ඇති කරන්න කියලා කාලෙක ඉඳලා කියන දෙයක්.
    මේ පවතින ක්‍රමය තියෙන්න හේතුව ඒ ගැන දැක්මක් තියෙන්න ඕන මිනිස්සු ඒ වැඩේ නොකිරීමයි. අපේ රටේ පින් පඩි කකා ඉන්න උන් දශක ගණනක් නාස්ති කලා.
    මේක අලි සබ්‍රි දැන් පටන් අරං තියෙන්නේ. UCSC සහ තරුණ නීතිඥවරු පිරිසක් එකතුවෙලා මේ වැඩේ කරනවා. මේ වැඩේට මගේ හිතවත් කීපදෙනෙකුත් සම්බන්ධයි, නීති පැත්තෙන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    ලංකාවේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ඉක්මනින් නඩු විසඳීමේ හැකියාව ඇති කරන්න කියලා කාලෙක ඉඳලා කියන දෙයක්.
    මේ පවතින ක්‍රමය තියෙන්න හේතුව ඒ ගැන දැක්මක් තියෙන්න ඕන මිනිස්සු ඒ වැඩේ නොකිරීමයි. අපේ රටේ පින් පඩි කකා ඉන්න උන් දශක ගණනක් නාස්ති කලා.
    මේක අලි සබ්‍රි දැන් පටන් අරං තියෙන්නේ. UCSC සහ තරුණ නීතිඥවරු පිරිසක් එකතුවෙලා මේ වැඩේ කරනවා. මේ වැඩේට මගේ හිතවත් කීපදෙනෙකුත් සම්බන්ධයි, නීති පැත්තෙන්.
    එහෙම කලාම අවුරුදු දෙක තුනෙන්වත් නඩුව ඉවර කරතහැකිද? 🤔
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙම කලාම අවුරුදු දෙක තුනෙන්වත් නඩුව ඉවර කරතහැකිද? 🤔
    අවුරුදු දෙක තුනකින් නඩුව ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් එක පාර හැදෙයි කියල හිතන්න අමාරුයි. නමුත් එතෙන්ට තල්ලු කරන්න තමයි උත්සහ කරන්නේ. මොකද එහෙම එකක් හදන්න e - ID එකක් තියනවනං පුලුවන්. මේ උදාහරණයක්....

    මේ නඩු කල් ඇදෙන්න හේතු ඇත්තටම මහා විහිලු ක්‍රමයක් පැවතීම. සිතාසි/නොතීසි යවන්න මාස ගණන් ගැනීම, (යකෝ තාම ලියුම් යව යවා ඉන්න ඕනෙද සාක්ෂිකරුවන්ට?- මේක තාම 1800 වගේ)

    ඊළඟ එක තමයි ගත හැකි පොඩි පොඩි පියවරවල් නොගැනීමෙන් නඩු මිලියන ගානක් ගොඩ ගැසීම. ඉතින් ඔය දැන් දාල තියන නඩු ගැන නම් අවාසනාවට හිතන්න අමාරුයි. ඒත් අලුතින් දාන එකක්වත් ඉක්මනට ඉවර කරගන්න තමා මම හිතන්නේ බලන්නේ. මේ ගැන දන්න යාලුවෙක් එළකිරි එකෙත් ඉන්නවා. පොඩ්ඩක් අහන්නම් බලන්න.