අන්න පොඉන්ට් එක මචන් ...මිනිස්සු පර්සනල් ලෝන් දාලා බැංකොක් යන තත්වයක් දැන් තියෙන්නේ ....මේක පුපුරනවා ලගදීම මට හිතෙන්නේ නම්
උඹ දාපු ආර්ටිකල් එකෙත් තියෙන්නෙ ඒකමයි.
This is happening everywhere in the world and many countries are facing difficulties in selling apartments due to inflation which is the root cause for the bubble, he added.
ගණන් ඕනවට වඩා වැඩි උනාම මිනිස්සු නොගෙනම වගේ ඉන්නව. දැන් පේන විදියට
peak value එකේ වගේ තියෙන්නෙ. සමහර ඩොටේ පැතිවලත් පර්ච් එක ලක්ෂයක් විතර වෙනව.
අන්තිමට ගන්න එවුන් නැති උනාම උන්ම අඩු කරනව.






