ලංකාවේ ඉඩම්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අන්න පොඉන්ට් එක මචන් ...මිනිස්සු පර්සනල් ලෝන් දාලා බැංකොක් යන තත්වයක් දැන් තියෙන්නේ ....මේක පුපුරනවා ලගදීම මට හිතෙන්නේ නම්

    උඹ දාපු ආර්ටිකල් එකෙත් තියෙන්නෙ ඒකමයි.

    This is happening everywhere in the world and many countries are facing difficulties in selling apartments due to inflation which is the root cause for the bubble, he added.

    ගණන් ඕනවට වඩා වැඩි උනාම මිනිස්සු නොගෙනම වගේ ඉන්නව. දැන් පේන විදියට
    peak value එකේ වගේ තියෙන්නෙ. සමහර ඩොටේ පැතිවලත් පර්ච් එක ලක්ෂයක් විතර වෙනව.
    අන්තිමට ගන්න එවුන් නැති උනාම උන්ම අඩු කරනව.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Umbe luck eka. Api inne Kalutara town 10-15 KM eha. Me peththe 2.75 perch eka (300m from Galle road)

    එක තමයි මචන් ..මුලින්ම ඩොටේ පැතිවලින් කඩා වැටීම පටන් ගන්නේ ..මම කියන්නේ නැහැ කොළඹට ඕක ඉක්මනට එයි කියලා නමුත් අවුරුදු 5කින් නම් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Kawda bang owwa kiyanne.. pissuda bang.. hodama investment land ekak ganna eka thamai.. ubawa wate yawala ube mokak hari idamak kawruhari widinna wage yanne.. ahu wenna epa.
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ponz ලංකාවේ ජනගහනේ දවසින් දවස වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් තියෙන්නත් ඕනේ. දැන් ගොඩක් එවුන් අම්මා තාත්තා හිටපු ගෙදරම ඉන්නෙත් නෑ අලුතෙන් හදනවා. ඉතින් කොහෙද මිනිහෝ ඉඩම් ගාන අඩු වෙන්නේ. සුරංගනා ලෝකේ theory නොදා real world එකට ඇවිත් බලපන්:lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අන්න පොඉන්ට් එක මචන් ...මිනිස්සු පර්සනල් ලෝන් දාලා බැංකොක් යන තත්වයක් දැන් තියෙන්නේ ....මේක පුපුරනවා ලගදීම මට හිතෙන්නේ නම්

    බැංකොක් , වෙඩිං , හයිබ්‍රිඩ් කාර්ස්, මෙ සෙරම නිකන් උරුම වෙච්ච ඉඩම් ටික විකුණ විකුණ , දෙමාපියො ජිවිතෙ කඹුරලා හදාපු ගෙදර ඉඳගෙන 5 ස්ටාර් හොටෙල් වලින් කන ලොන් දාලා අයිෆොන් ගන්න සමාජෙයක් ලංකාවෙ තියෙන්නෙ මගෙ අත්දැකීම අනුව. බබල් එකක් කියලා මටත් හිතුනා. මෙ බබල් එක රන් වෙන්නෙ සොෂල් මීඩියාස් වලත් උදව්වෙන්.
    නිකන් බලපන් දැන් අපෙ උන් යන ට්‍රිප් තොගෙ? ඉස්සර ට්‍රිපක් යන්න සිංහල අවුරුද්ද එන්න ඔනෙ එහෙම නැත්තම් අවුරුද්දෙ අන්තිම වීක් එක වෙන්න ඕනෙ.
    ඒත් දැන් බලපන් එහෙමද ? මෙක තනිකර පිස්සුවක්.
    මට හිතෙන්නෙ සිංහළු බබල් එකක් මත දුවලා අර වෙනෙසුවෙලා වට වුණා වෙගෙ හිකිලා යාවි. බලපන් බොරුද කියලා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    bare Land වල නම් ගාණ අඩුවක් නැහැ හොමාගම.
    අර ග්‍රීන් යුනිවර්සිටි එක නිසා ගණන් ගියා ගොඩක් උන් හොමාගමින් ඉඩම් හොයනවා දැන්.අනෙක් පැතිවල කොහොමද දන්නෙ නැහැ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ponz ලංකාවේ ජනගහනේ දවසින් දවස වැඩි වෙනවා. උන්ට ඉන්න ගෙවල් තියෙන්නත් ඕනේ. දැන් ගොඩක් එවුන් අම්මා තාත්තා හිටපු ගෙදරම ඉන්නෙත් නෑ අලුතෙන් හදනවා. ඉතින් කොහෙද මිනිහෝ ඉඩම් ගාන අඩු වෙන්නේ. සුරංගනා ලෝකේ theory නොදා real world එකට ඇවිත් බලපන්:lol:

    ඉස්තුති උපදෙස් වලට :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bare Land වල නම් ගාණ අඩුවක් නැහැ හොමාගම.
    අර ග්‍රීන් යුනිවර්සිටි එක නිසා ගණන් ගියා ගොඩක් උන් හොමාගමින් ඉඩම් හොයනවා දැන්.අනෙක් පැතිවල කොහොමද දන්නෙ නැහැ.

    ඔය ග්‍රීන් යුනිවර්සිටි එක ලග පාර අයිනේම ගෙයක් තියෙනවා 45ක් කියනවා

    මෙන්න මේ ගෙදර ගන්න ගියේ පස්සේ බැලින්නම් නගර සභාවේ ලියාපදිංචි කරලා නැහැ . ලියාපදිංචි කරලා කතා කරන්නම් කිවුවා තවම කතාකරේනම් නැහැ :P:P:P

    https://www.google.com/maps/@6.8250553,80.051406,3a,60y,90t/data=!3m6!1e1!3m4!1suaZcqlTZ9uHPH-0KsbVQTA!2e0!7i13312!8i6656
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලංකාවේ ඉඩම් 01-11-2018 11:50 PM Uba wage higannonta magic unata eh yanne unta salli thiyena nisa ponz. Thota naa kiyala anith ewun pali naa. Balapiya colombo pare tiyena vehicles. Ewath bubble


    ලඟදි කොළඹ දැක්ක හිඟන්නෙක්.
    අනුකම්පා කරමු පින්වතුනී

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඉඩම් 01-11-2018 11:50 PM Uba wage higannonta magic unata eh yanne unta salli thiyena nisa ponz. Thota naa kiyala anith ewun pali naa. Balapiya colombo pare tiyena vehicles. Ewath bubble


    ලඟදි කොළඹ දැක්ක හිඟන්නෙක්.
    අනුකම්පා කරමු පින්වතුනී

    :lol: :lol: :lol:

    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: daala bandara

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව් මචං ගොඩගම හෝමාගම අතර මම අරන් දැම්මා ගිය අවුරුද්දෙ 2කට අඩුවෙන් පර්ච් එක .