මචන්ලා මට ලංකාවේ ඉතිහාසය, රජවරු, රාජධානි, ස්ථාන වගේ ඒවා ගැන විස්තර තියන පොත් මොනාද තියෙන්නේ කියල කියන්න පුලුවන්ද? ගන්න තැනකුත් පුළුවන්නම් දාන්න. නෙට් එකේ තියන විස්තර පිලිවලකට නැහැ ඒකයි.
මහාවංශය..
සරලවම ඕන නම් අද්‍යාපන පකාසන දෙපාර්තමේන්තුවෙන් ගහප ලංකා ඉතිහාසය පොත් ටික භලන්න
මේ ටික මදි වෙයිද? පුස්තකාලයක් පැත්තෙ රවුමක් දාල මහාවන්ශය, රාජාවලිය බලන්න
https://si.m.wikipedia.org/wiki/ලක්දිව_රාජාවලිය
na ban Travel karanna patan ganna hithuna. nikan travel karala wadak na nee ekaiමොකෝ මචන් ඒක පාර ඉතිහාසය හොයන්න ගත්තේ රාජසභා මණ්ඩපයක්වත් කඩලද?
මම අාසම නැති සබ්ජෙක්ට් ඵකක් ඕක.science තමා මම නම් කැමතිම.