අද ආණ්ඩුවට විදේශ ණය ගෙවන්න සල්ලි නෑ. මේ නීතී දාලා, මේවට දඩ ගහලා සල්ලි එකතු කරලා ණය ගෙවන්න, ඇමතින්ට ප්රාඩෝ ගේන්න, විදේශ සංචාර වලට බිලියන ගනන් නාස්ති කරන්න තමයි ආණ්ඩුව යන්නේ.එතකොට පොල්බුරූවෝ මේවට තප්පුලනවා.
2005 පස්සේ මහින්ද ගත්ත විදේශ ණය ප්රමානය 1948 සිට 2005 දක්වා ගත්ත ණය වලටත් වඩා වැඩියි.මේවත් අරගෙන තියෙන්නේ ගිනි පොලියට.මේ සංවර්ධන වැඩ කරන්නේ මේ විදේශ ණය වලින්. බර වාහන යන්න බැරි පාලම් දෙහිවල ගැහුවේ මේවගෙන්. නැව් එන්නෙ නැති වරායවල් ගැහුවේ මෙවගෙන්. දැන් මේවා ගෙවන්න හැම බඩුවකටම බදු ගහලා බඩු ගිනි ගනන්. දැන් ඒ මදිවෙලා මේ බටහිර රටවල තියෙන ගොන් නීති ගෙනෙල්ලා දඩ ගහලා ණය ගෙවමු. කොහොමත් තව ටික දවසකින් පොල් ගෙඩියට රුපියල් 100ක් ගෙවමු ණය ගෙවන්න.