ලංකාවේ ඉදිරියට එන නීති.

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Umba kolu karayekda?
    පිස්සුද මචන්. මම මේ කියන්නේ කාන්තාවක් අපහසුවට පත්වෙන්නේ නැතිව තමන්ගේ ගෞරවය ආරක්ශා කරගේන ඉන්නේ කොහොමද කියලා. තමන්ගේ දුව හරි සහෝදරියක් හරි අනවශ්ය අවධානය ගන්න විදිහට ඇඳගෙන ගිහින් කරදරේ වැටෙනවාය ඔයා කැමතිද ? ඒක නිසා මේ වගේ දෙයක් අනිවාර්යයෙන් කරන්න ඕනේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තොට මොන්ගල්ද බොල? මේ මොකක්ද තෝ මේ නටල තියන නාඩගම?ඔය දේවල් ඔහොම නවත්තන්න බෑ ..
    එහෙම උනොත් ඉතින් හැම දේම මීට වඩා නුහුරට යනවා...
    :frown:


    disappointed-cat-is-disappoint-23393-1252295716-93.jpg

    මම නෙවෙයි නේ නීති පනවන්නේ. මෙහෙම හරියට ඇඳුම ගැන විස්තර කලේ නැත්නම් පොලිස් කාලකන්නි තමන්ට හිතූමතේ වැඩකරන්න පටන් ගනී. කාන්තාවන්ගේ ඇඳුම ගැන හොයන්න පොලිස් කාන්තාවන්ගෙන් හැදිච්ච වෙනම බලකායක් හදන එකත් තවත් යෝජනවක්
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඇඳුම ගැන නිවැරදි විස්තරයක් කරන්න ඕනේ. ලිංගික හැඟීම දනවන දේවල් කියලා විතරක් මදි. නිවැරදි මිනුම් තියෙන්න ඕනේ.
    උදාහරණයකට :
    ps786771.jpg
    5038079redheadedgirlsta.jpg


    1) දනහිසට පහලින් ඇඳුම තියෙන්න ඔනේ.
    2) ඇඳුමේ අත ප්‍රදේශය අවම වශයෙන් අඟල් 4 ක් තියෙන්න ඔනේ.
    3) ඇඳුමක කර ප්‍රදේශය අවම වශයෙන් අඟල් 2ක් තියෙන්න ඕනේ
    4) පිට ප්‍රදේශය නිරාවරණය වීම නැතිකරන්න ඕනේ. බ්රා (Bra) එකේ පටිය කිසිම වෙලාවක පිටතට පෙන්නේ නැති වෙන්න ඕනේ. පිට නිරාවරණය කරන්න පුලුවන් අඟල් 4 ක් විතර පමණයි
    5) ස්කිනී වගේ ඇඳුම් තහනම් කරන්න ඕනේ.
    6) සාරිය අඳින කොට බඩ පේන්නේ නැතිවෙන්න ඕනේ. කාන්තාවන්ගේ කිසිම ඇඳුමක බෙල්ලේ සිට අඟල් 3 ක සිට දනහිස දක්වා වන ප්‍රදේශය කවර ආකාරයෙන්වත් පෙනෙන්නට නොතිබිය යුතුයි.

    පාරේ යන කට්ටියට විතරක් නෙවෙයි. රූපවාහිනී නිවේදිකාවන්ට මේ ආකාරයට ඇඳුම් ඇඳීම අනිවාර්ය කලයුතුයි.
    ඉදිරියට ලංකාවේ නාන ඇඳුම් වලටත් යම් නියාමනයක් තියෙන්න ඔනේ. බිකිනි වගේ දේවල් තහනම් කරලා One-piece swimsuit එකක් හඳුන්වා දෙන්න ඔනේ.
    මම මේ කිව්වේ උදාහරණයක් විතරයි.කට්ටිය මේ ගැන මොකද කියන්නේ. මම මාර ගේමක් දුන්නා ඇඳුමේ standards හදන්න :):):)


    ube standards nam maru macho..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද ආණ්ඩුවට විදේශ ණය ගෙවන්න සල්ලි නෑ. මේ නීතී දාලා, මේවට දඩ ගහලා සල්ලි එකතු කරලා ණය ගෙවන්න, ඇමතින්ට ප්‍රාඩෝ ගේන්න, විදේශ සංචාර වලට බිලියන ගනන් නාස්ති කරන්න තමයි ආණ්ඩුව යන්නේ.එතකොට පොල්බුරූවෝ මේවට තප්පුලනවා.
    2005 පස්සේ මහින්ද ගත්ත විදේශ ණය ප්‍රමානය 1948 සිට 2005 දක්වා ගත්ත ණය වලටත් වඩා වැඩියි.මේවත් අරගෙන තියෙන්නේ ගිනි පොලියට.මේ සංවර්ධන වැඩ කරන්නේ මේ විදේශ ණය වලින්. බර වාහන යන්න බැරි පාලම් දෙහිවල ගැහුවේ මේවගෙන්. නැව් එන්නෙ නැති වරායවල් ගැහුවේ මෙවගෙන්. දැන් මේවා ගෙවන්න හැම බඩුවකටම බදු ගහලා බඩු ගිනි ගනන්. දැන් ඒ මදිවෙලා මේ බටහිර රටවල තියෙන ගොන් නීති ගෙනෙල්ලා දඩ ගහලා ණය ගෙවමු. කොහොමත් තව ටික දවසකින් පොල් ගෙඩියට රුපියල් 100ක් ගෙවමු ණය ගෙවන්න.

    ow ban.. attha katahwa.. eth api monawa karannada? minissunta epama unama tawa aurudu 6kin UNP anduwak ei, e minissu me naya gewai e nisa sahana hitapu taram denna bari wei, ethakota wipakshe kagahai, ane manda... api naakiwela marila yanakalma api mewa kiya kiya naya gewai... :no: :( :dull: